කොළඹ වෙනස

Mr.Thor

Well-known member
  • Sep 26, 2011
    5,390
    3,770
    113
    Colombo
    restaurent එකක වැඩ කරන කොල්ලෙක්ට ලංකාවේ පඩි මදි කියන්නේ, ලංකාවේ සල්ලි තියන උන්ට කරන්න දෙයක් නැහැ කියන එකද? මොනාද බන් මේ තර්ක..
    යකෝ type R වාහනද බන්.., ලංකාවේ සල්ලි තියන උන්ට ඕන නම් ඕව තොග වලින් ගෙනෙය්..
    මෙහෙ තියන range rover තොගේ දැක්කම වෙන රටවල උනුත් බය වෙනවා.. :lol:
    ලඟදි EV ගෙන්න දුන්න ගමන් බුදු tax එකකුත් ගෙවන් අපේ එවුන් ගෙනාවේ Porsche, Mustang Mach-E GT etc..
    අඩුම ගානේ leaf එකක් ගෙනාපු එකක් හොයන්නවත් නැහැ.. හැබය් රට බන්කොලොත්ලු..
    politicsconnections nathuwa hari pare EV genna ba ban 😃

    mama dollars dala mustang ekak ganna haduwa. karaganna bari una 😃

    එක එක මිනිස්සු සහ එයාලා ආස දේවල් වෙනස්නෙ බං. ඒක නිසා no more arguements. ;)
    aniwa, ekenma, eka eka asa dewal nam wenas, samahara unta system ekata wada krnwa kiana ekath awl ban😃

    county eken highspeed allala 500$ fine ekak gahala ekek baninawa lankawe nam mewa goda kiyala, mama danna parliment connection dial ekekge puthek 😂

    mata nam karima happy utai matai ekama rules nisa 😁
    ------ Post added on Oct 22, 2023 at 10:33 PM
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,934
    11,984
    113
    politicsconnections nathuwa hari pare EV genna ba ban 😃

    mama dollars dala mustang ekak ganna haduwa. karaganna bari una 😃
    අනේ බන් උබ කෝච්චිය ගියාට පස්සේ import කරන්න හදන්න ඇත්තේ..
    යකෝ ගෘහ සේවිකාවන්ගේ නමටත් අපේ එවුන් ගේනවා.. මෙහෙන් සල්ලි undial කරලත් සමහර එවුන් ගෙන්නලා කිසිම පිටරට real ඉන්න එකෙක් නැතුව.. දේශපලුවෙක් ඕන නැහැ බන් මම හොඳට දන්නා ලංකාවේ ප්‍රදාන රෝහලක consultant කෙනෙක් ගෙන්නලා විකුණුවේ..
    කිසිම tax release එකක් නැහැ.. කිසි ගේමක් නැතුව කෝටි ගණන් ගෙවල ගන්න මිනිස්සු ඉන්නවා.. හැබය් transfer කරන්න බැහැ..
     
    • Haha
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,368
    86,622
    113
    ආශ්චර්යමත් රටක
    politicsconnections nathuwa hari pare EV genna ba ban 😃

    mama dollars dala mustang ekak ganna haduwa. karaganna bari una 😃

    උබ කියන එකම අන්න ආඩම්බරෙන් කන්ෆර්ම් කරලා තවත් කියවනවා. 😹😹

    යකෝ ගෘහ සේවිකාවන්ගේ නමටත් අපේ එවුන් ගේනවා.. මෙහෙන් සල්ලි undial කරලත් සමහර එවුන් ගෙන්නලා කිසිම පිටරට real ඉන්න එකෙක් නැතුව..

    county eken highspeed allala 500$ fine ekak gahala ekek baninawa lankawe nam mewa goda kiyala, mama danna parliment connection dial ekekge puthek 😂

    mata nam karima happy utai matai ekama rules nisa 😁
    ------ Post added on Oct 22, 2023 at 10:33 PM

    උන්ව ගෙවල් ස්ටුඩන්ට් විදියට එවන නිසා එනව ඇති. ආවට කොරගන්න බැහැ ආයෙත් යන්න වෙනවා ලංකාවට ගිහින් ටෝක දෙයි රබටි හැලෙන්න. 😹😹

    හරි ක්‍රමේට වැඩ කෙරෙන තැනක ඔය පට්ට පල් හොරුන්ට ඉන්න බැහැ. එහෙම රටක ඕකුන් ෆේල්. ලංකාවෙ කරන දේවල් කරොත් හිරේ. ඒකයි ඕකුන් රට යන්නෙ බලන්නෙ නැතුව අමො ලජකාව තමයි රට ගගා ඉන්නෙත්.

    හොරා කන තැනක හොරා කාලා, හොරුන්ටම මුවා වෙලා, හොර පාරෙන් දේවල් කරගන්න එකට තමයි උන් සුපිරි කියලා කියන්නෙ. ඕන බල්ලෙකුට ඒව කරන්න පුලුවන් හෘදය සාක්ෂියක් නැත්තං කියන එක උන්ට තේරෙන්නෙ නෑ. ඉතින් උන් හෙනම ලොකු මානසිකත්වෙකින් ඉන්නෙ තමන් ගැන. 😹😹😹
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,390
    3,770
    113
    Colombo
    උබ කියන එකම අන්න ආඩම්බරෙන් කන්ෆර්ම් කරලා තවත් කියවනවා. 😹😹
    amboo yako sira seen eka 😃😃😂

    mama eka tama kiyanne ban එක රටක් එක නීතියක්. hariyata danuna dawasata munta terei, ape rate dial niithiya kohoma nawillak da nawanne kiyala
     
    • Like
    Reactions: shenat

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,660
    3,977
    113
    salli tynwa nam karanna bari deyak na ban. eka mata kiyanna terenne na. experimaralama balanna one ekak.

    මම දැන් මෙහෙට ඇවිල්ලා අවුරද්දක් වෙනෙවා. මටනම් ගොඩක් දේවල් වල සෙට් වෙන එස්පිරියන්ස් එක සිරා. මෙහෙ ඕන මගුලක් අරගෙන ලැප්ටොප්, ඇදුම්, සපත්තු, දවස් 14ක් ඇතුලත මාරු කරගන්න හරි ආපහු සල්ලි ගන්න හරි පුළුවන්. මම නයිකි සපත්තු දෙකක් අරගෙන දාලා බර වැඩි හන්දා සල්ලි ආපහු ගත්තා. මෙලෝ මගුලක් අහන්නේ නැ. කාර් එක ගන්න කොටත් එකදවසක් ගියා document ටික දුන්නා. පහුවදා දවල් එන්න කිව්වා කාර් එක ගෙනියන්නත්. එකත් දවස් 30ක් දුන්නා හරි නැත්තනම් මාරු කරගන්න :p .

    අනික කොලිටි කෑම කන්න පුළුවන් එක, එක එක රටවල කෑම තියෙන එක. ඕන රෙසිපියකට කෑම හදන්න පුළුවන්. ලංකාවෙනම් එක්කෝ සමහර බඩු ගන්න කොලබට එන්න ඕනේ, සමහර ඒවා හොයන්නත් නැ. හිටපු අවුරුදටම කරන්ට් ගියේ නැ. ඉන්ටර්නෙට් කැඩුනේ නැ. ලංකාවෙත් සෝලා ගහගෙන ජෙනි දාගෙන ඉන්න පුළුවන් තමයි. එත් ඕවා ගන්න, හයි කරන්න, ලෙඩ ආපුවම හදන්න උන් හොයන්න යන කාලේ, සල්ලි ඔක්කොම ඉතුරු වෙනවා. ගොඩක් වෙලාවට මගේ වැඩ වලට ෆොක්ස් කරන්න පුළුවන් ලංකාවේ ඉදගෙන අදාල නැති වැඩවලට දගලනවට වැඩිය.

    පාරක උනත් ලේ පුච්චගනේ නැතිව ආතල් එකේ යන්න පුළුවන්. ගොඩක් වෙලාවට ලංකාවට වඩා මානසික නිදහසක් තේරෙනවා මටනම්. වෙලාව ඉතුරුයි මගේ වැඩ වලට
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    ලඟකදී ඉඳන් දැන් හැම අස්සේ මුල්ලේ keells එකේම වගේ imported Norwegian Salmon Fillet තියනවා. 1Kg = රු 6280.00
    ඉල්ලුමට සැපයුම දීගන්න බැහැ.එච්චරට මිනිස්සු දුවල ඇවිත් තියන ඔක්කොම අරන් යනවා.

    Imported Buon Appetito Goat Cheese 1Kg = රු 10,856.00
    හැබය් කොය් වෙලේ බැලුවත් date එක අලුත් stock තියෙන්නේ. එකියන්නේ හොඳට sell වෙනවා.

    Organic එළවලු 4X විතර ගණන් වැඩියෙන් විකුනන්නේ, එත් ගන්න ගියාම බඩු නැහැ, හෙට උදේම එන්නලු.

    නොයෙක් පොඩි Burger කඩ තියනව හැබය් burger එක රු 1290.00 එත් පෝලිමේ ඉඳල burger ගන්නේ. uber eat, pick me කාරයෝ එතන පොරකනවා එච්චරට order. උන්ට වෙනම window එකකුත් දාල නොර්මල් customers ලට එන්න බැරි වෙන්න උන් පාර block කරන හිටන් ඉන්න නිසා.

    Herman Miller වගේ ලක්ෂ 3+ පුටු. million ගණන් SEA German modular kitchens ගන්න කට්ටිය list එකේ බලන් ඉන්නවා.

    කව්රු මොනවා කිව්වත් ලංකාව කොච්චර වැටුනත් කිසි ගානක් නැති විශාල පිරිසක් ඉන්නවා. අවම වශයෙන් ලක්ෂ කිහිපයක් වත් ඉන්නවා.
    මට හිතෙනවා buying power එක එන්න එන්න වැඩි වෙනවද කියල.
    මොකද 2019 pre covid වගේ කාලෙට වඩා දැන් ලංකාවේ luxury expensive දේවල් ගොඩක් වැඩි. ඒවා ගන්න buyers ලත් ඕන තරම්
    රටේ සල්ලි එලියට
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,643
    2,758
    113
    colombo
    මම දැන් මෙහෙට ඇවිල්ලා අවුරද්දක් වෙනෙවා. මටනම් ගොඩක් දේවල් වල සෙට් වෙන එස්පිරියන්ස් එක සිරා. මෙහෙ ඕන මගුලක් අරගෙන ලැප්ටොප්, ඇදුම්, සපත්තු, දවස් 14ක් ඇතුලත මාරු කරගන්න හරි ආපහු සල්ලි ගන්න හරි පුළුවන්. මම නයිකි සපත්තු දෙකක් අරගෙන දාලා බර වැඩි හන්දා සල්ලි ආපහු ගත්තා. මෙලෝ මගුලක් අහන්නේ නැ. කාර් එක ගන්න කොටත් එකදවසක් ගියා document ටික දුන්නා. පහුවදා දවල් එන්න කිව්වා කාර් එක ගෙනියන්නත්. එකත් දවස් 30ක් දුන්නා හරි නැත්තනම් මාරු කරගන්න :p .

    අනික කොලිටි කෑම කන්න පුළුවන් එක, එක එක රටවල කෑම තියෙන එක. ඕන රෙසිපියකට කෑම හදන්න පුළුවන්. ලංකාවෙනම් එක්කෝ සමහර බඩු ගන්න කොලබට එන්න ඕනේ, සමහර ඒවා හොයන්නත් නැ. හිටපු අවුරුදටම කරන්ට් ගියේ නැ. ඉන්ටර්නෙට් කැඩුනේ නැ. ලංකාවෙත් සෝලා ගහගෙන ජෙනි දාගෙන ඉන්න පුළුවන් තමයි. එත් ඕවා ගන්න, හයි කරන්න, ලෙඩ ආපුවම හදන්න උන් හොයන්න යන කාලේ, සල්ලි ඔක්කොම ඉතුරු වෙනවා. ගොඩක් වෙලාවට මගේ වැඩ වලට ෆොක්ස් කරන්න පුළුවන් ලංකාවේ ඉදගෙන අදාල නැති වැඩවලට දගලනවට වැඩිය.

    පාරක උනත් ලේ පුච්චගනේ නැතිව ආතල් එකේ යන්න පුළුවන්. ගොඩක් වෙලාවට ලංකාවට වඩා මානසික නිදහසක් තේරෙනවා මටනම්. වෙලාව ඉතුරුයි මගේ වැඩ වලට
    පිට රට ආතල් එකේ ඉන්න පඩි කියක් වගේ ගන්නවාද ?
    වියදම කියක් වගේ සෙට් වෙනවාද ?
    අනවශ්‍ය වියදම් අයින් කරලා ජිවිතේ ගැට ගහන්න විතරක් කියක් යනවාද
    කියක් වගේ ඉතුරු කරනවාද ? ඉන්සුරන්ස් එහෙම ජොබ් එකත් එක්ක ලැබෙනවද
    විශ්‍රාම ප්ලැන් එහෙම ජොබ් එකකත් එක්ක සෙට් වෙනවාද
     
    sirawata, lankawe vidiyata set wela, wenasak krna kamathi na bn godak un. mokada system eka misuse krnawa godak un. e nosa kawadawath system eka change wenne na bn.

    ekama awla parents la miss wena eka tama. 😢
     
    • Like
    Reactions: shenat

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,643
    2,758
    113
    colombo
    sirawata, lankawe vidiyata set wela, wenasak krna kamathi na bn godak un. mokada system eka misuse krnawa godak un. e nosa kawadawath system eka change wenne na bn.

    ekama awla parents la miss wena eka tama. 😢
    පිට රට ආතල් එකේ ඉන්න පඩි කියක් වගේ ගන්නවාද ?
    වියදම කියක් වගේ සෙට් වෙනවාද ?
    අනවශ්‍ය වියදම් අයින් කරලා ජිවිතේ ගැට ගහන්න විතරක් කියක් යනවාද
    කියක් වගේ ඉතුරු කරනවාද ? ඉන්සුරන්ස් එහෙම ජොබ් එකත් එක්ක ලැබෙනවද
    විශ්‍රාම ප්ලැන් එහෙම ජොබ් එකකත් එක්ක සෙට් වෙනවාද

    අපිට මොන පිටරටවල් ද
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,660
    3,977
    113
    පිට රට ආතල් එකේ ඉන්න පඩි කියක් වගේ ගන්නවාද ?
    වියදම කියක් වගේ සෙට් වෙනවාද ?
    අනවශ්‍ය වියදම් අයින් කරලා ජිවිතේ ගැට ගහන්න විතරක් කියක් යනවාද
    කියක් වගේ ඉතුරු කරනවාද ? ඉන්සුරන්ස් එහෙම ජොබ් එකත් එක්ක ලැබෙනවද
    විශ්‍රාම ප්ලැන් එහෙම ජොබ් එකකත් එක්ක සෙට් වෙනවාද
    ආතල් එකේ ඉන්න CAD 5000ක් විතරවත් ඕනේ. මට 3500 - 4500 වගේ අතර මාසෙකට වියදම යනවා.
    රෙන්ට් එක 1600
    කාර් එකට 1000 (ලෝන් එක අවුරුදු 3, ඉන්සුරන්ස්, පෙට්‍රල්)
    කෑම / රෙස්ටුරන්ට් 1000
    අනිත් බිල් 500 ක් වගේ යනවා.

    3000 කින් විතර ඉන්න අයත් ඉන්නවා.

    මම මාසෙට 5000-7000ක් වගේ ඉතුරු කරනවා. Wife, student ආවේ එයත් මාසේට 2500 වගේ ගන්නවා.

    ඉන්සුරන්ස් මට වැඩ කරන තැනින් දෙන්නටම දුන්නා.
    මෙහේ ජොබ් එක නැති උනොත් මාසේ පඩියෙන් බාගයක් දෙනවා ජොබ් එකක් හම්බ වෙනකන්. අවුරුදු 10ක් වැඩ කලාම 65න් පස්සේ විශ්‍රාම වැටුපක් හම්බවෙනවා. අනික ගෙවන tax එකෙන් ගානක් refund වෙනවා Wife මගෙන් depend වෙන හන්දා / කොර්ස් එකටත් ගානක් refund වෙනවා

    එක තමයි, මටත් තියෙන එකම අවුල අම්මයි තාත්තයි, යාළුවො ටික තමයි. ලංකාවට ගියත් යාළුවො ගොඩක් අය වෙන වෙන රටවල් වල. ගොඩක් අය ගියේ 2021න පස්සේ
    ------ Post added on Oct 23, 2023 at 5:03 AM
     
    • Love
    Reactions: AlphaVille

    පඩිය කියක් වගේ ගන්නවාද ? pr එක තියෙනවාද
    ෆ්රිලාංස් වගේ කරනවානම් 2මිලි වත් ඕනනේ සැනසිල්ලේ ඉන්න ඉතුරුවක් කරලා ඉන්න

    ටැක්ස් ගෙවනවා නම් ෆ්රිලාන්ස් සල්ලි වලට රජයෙන් ඉන්සුරන්ස් එකක් ලැබෙන්නේ නැහැ නේ
    විශ්‍රාම වැටුපක් ට ෆ්රිලාන්ස් අදායම් පෙන්නන පුලුවන්ද ?

    it ජොබ් ලංකාවට වඩා සැනසිල්ලක් තියෙනවාද ?
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,390
    3,770
    113
    Colombo
    පිට රට ආතල් එකේ ඉන්න පඩි කියක් වගේ ගන්නවාද ?
    වියදම කියක් වගේ සෙට් වෙනවාද ?
    අනවශ්‍ය වියදම් අයින් කරලා ජිවිතේ ගැට ගහන්න විතරක් කියක් යනවාද
    කියක් වගේ ඉතුරු කරනවාද ? ඉන්සුරන්ස් එහෙම ජොබ් එකත් එක්ක ලැබෙනවද
    විශ්‍රාම ප්ලැන් එහෙම ජොබ් එකකත් එක්ක සෙට් වෙනවාද

    අපිට මොන පිටරටවල් ද
    dan nam quarter mil wage set wenawa annually. base + bonus.

    habi dan job eka podak stress eka wadii. wada wadi nisa.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    උබලගෙ මෙහෙ ඉන්න පේරන්ට්ස්ලා ගැන දුක් වෙන්න එපා මචලා. උන් "හොරා කන තැනක හොරා කාලා, හොරුන්ටම මුවා වෙලා, හොර පාරෙන් දේවල් කරගෙන" ඉදි. 😊
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර

    ඒ කතාව සාධාරණ නැහැ නේද සුදෝ.

    ඔහොම කනෙක්ෂන් තියෙන එකෙක්ගේ ළමයෙක් රට ගිහින් ඉදී ද උබ කියන්නේ. නැහැ නේ. කොහොමත් මිඩ්ල් ක්ලාස් සෙට් ඒකනේ බහුතරය රට යන්නේ. ඉතින් එයාලගේ parents ලත් එහෙම ලොකු කනෙක්ෂන් තියෙන අය කියලා උබ හිතනවාද
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඒ කතාව සාධාරණ නැහැ නේද සුදෝ.

    ඔහොම කනෙක්ෂන් තියෙන එකෙක්ගේ ළමයෙක් රට ගිහින් ඉදී ද උබ කියන්නේ. නැහැ නේ. කොහොමත් මිඩ්ල් ක්ලාස් සෙට් ඒකනේ බහුතරය රට යන්නේ. ඉතින් එයාලගේ parents ලත් එහෙම ලොකු කනෙක්ෂන් තියෙන අය කියලා උබ හිතනවාද

    කතාව එහෙම නම් ලංකාවෙ මිඩ්ල් ක්ලාස් එවුන්ට සාධරන විදිහට දියුනු වෙලා සාර්ථක ජීවිත ගෙවන්නත් පුලුවන් නේද?
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    කතාව එහෙම නම් ලංකාවෙ මිඩ්ල් ක්ලාස් එවුන්ට සාධරන විදිහට දියුනු වෙලා සාර්ථක ජීවිත ගෙවන්නත් පුලුවන් නේද?
    මන් කියපු එකෙයි මේකයි සම්බඳේ තේරෙන්නේ නෑ.
     
    maverick44

    Well-known member
  • Dec 10, 2021
    670
    706
    93
    dan nam quarter mil wage set wenawa annually. base + bonus.

    habi dan job eka podak stress eka wadii. wada wadi nisa.
    Mamath ohe awilla tour akak dala giye. Sira bang, mehe kiyanawa recesssion anam manan , minissu spend karanawa dakkahama loweth naa.

    Mehe kawada SweetGreens wage akakin daily kanna puluwan weida danne naa. :D
     
    • Love
    Reactions: Mr.Thor

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,660
    3,977
    113
    පඩිය කියක් වගේ ගන්නවාද ? pr එක තියෙනවාද
    ෆ්රිලාංස් වගේ කරනවානම් 2මිලි වත් ඕනනේ සැනසිල්ලේ ඉන්න ඉතුරුවක් කරලා ඉන්න

    ටැක්ස් ගෙවනවා නම් ෆ්රිලාන්ස් සල්ලි වලට රජයෙන් ඉන්සුරන්ස් එකක් ලැබෙන්නේ නැහැ නේ
    විශ්‍රාම වැටුපක් ට ෆ්රිලාන්ස් අදායම් පෙන්නන පුලුවන්ද ?

    it ජොබ් ලංකාවට වඩා සැනසිල්ලක් තියෙනවාද ?
    PR නැ තාම ගිය අවුරුද්දේ ආවේ. මම දන්න අය ඉන්නවා මෙහෙ sole company රෙජිස්ටර් කරලා freelance කරන අය, හැබයි remote ජොබ් එකකුත් කරනවා. බෙනිෆිට්ස් ටික ගන්න. tax file කරනකොට වියදම් කියලා ගොඩක් ඒවා අඩු කරගන්නවා company එක පිටින් දාලා. ඔනෙනෙම් ලංකාවේ අයට sub contract දීලා කරගතත් පාඩු නැ.

    මම වැඩ කරන තැන්නම් ටිකක් වැඩ තියෙනවා, එක company එකේ හැටියට තමයි