වල පයයි ගොඩ පයයි තියන් ඉන්න මේ වයසක මනුස්සයව හැම එකටම අල්ලගන්න එක මමනම් අනුමත කරන්නෙ නෑ.
මේක ඇත්ත, මිඩ්ල් ක්ලාස් එක හැදි ගැවිලා යනවා , ගත්ත ණය ගෙවා ගන්න බැරුව , හුගක් උන් දැනටමත් වටේටම නයයිඉම්පෝට් ලෙවල් බිස්නස් කාරයන්ට හොදටම හොදයි.උන් කවුරුත් වැටිලා නෑ මැද සෙට් එක වැටිලා. හාන්සි වෙලා ඉන්නේ. ඔය ලොකු බිස්නස් කාරයෝ එකෙක්වත් ඇත්ත ටැක්ස් එක ගෙවනවද නෑනේ. අනික අදායම බෙදීමේ විශම තාවයක් තියෙනවා 20% - 80%. අනික ෆික්ස් ඩිපොසිට් පොලිය වැඩියි තව මාස 6ක් අවුරුද්දක් යද්දි ලොකු පිපුරුමක් වෙනවා මැද පංතියේ. එතකොට බලන්න මොකද වෙන්නේ කියලා.
Kids naththan tawath simpleInherrited lands,hari kaledi investments kalama owa simple weda.
Thread ekama hide කරන්න වෙනවාඅර මනුස්සය ලස්සනට vehicle review එකක් දාගෙන හිටියා මේකේ උන් පොරව bite එකට ගත්ත නෙහ්,වනචර හැත්ත,වයසට ගරු කරපියව්...please come back GT![]()
Middle class නැතිවෙනවා. පන්ති දෙකයි ඉතුරුවෙන්නෙ දුප්පත් ධනවත් එච්චරයිමේක ඇත්ත, මිඩ්ල් ක්ලාස් එක හැදි ගැවිලා යනවා , ගත්ත ණය ගෙවා ගන්න බැරුව , හුගක් උන් දැනටමත් වටේටම නයයි
සල්ලි තියන එවුන්ට කල්ල මරේ බන්, ඉඩම් ගෙවල් ඔක්කොම market බැහැගෙන එන්නේ රට යන නිසා..Middle class නැතිවෙනවා. පන්ති දෙකයි ඉතුරුවෙන්නෙ දුප්පත් ධනවත් එච්චරයි

umbata digatama heluwen inna wenne mehema giyoth. Loke thathwe umba hithana deta wada godak wenas. parissamen oya wage prakasha karapan machan.
