මචන්ලා දන්නවද? කොටුවේ phone කඩයක් තියනවලු. හෙන ගනන් අඩුවට. 30,000 original phone ඒක ඒකේ 15,000 ලු විකුනන්නේ. warranty නෑ හැබැයි ඒ උනාට පට්ට ලාබයි බන්. කවුරු හරි ඒ කඩේ ගැන දන්නවනම් tell කෝ. Contact number තියනවනම් ඒකත් දාපන් මචෝ
කියට වත් 30000 ක ෆෝන් එකක් 15 ට දෙන්න බෑනේ බං. කොටුවෙ ඉන්න තරමක් ඉන්නෙ හොරු. නිකන් අහු වෙලා සල්ලි නාස්ති කරගන්න එපා. කොටුවෙන් හොඳ බඩු ගන්න පුළුවන් හැබැයි දන්න මිනිහෙක් එක්ක යන්න ඕන.
කියට වත් 30000 ක ෆෝන් එකක් 15 ට දෙන්න බෑනේ බං. කොටුවෙ ඉන්න තරමක් ඉන්නෙ හොරු. නිකන් අහු වෙලා සල්ලි නාස්ති කරගන්න එපා. කොටුවෙන් හොඳ බඩු ගන්න පුළුවන් හැබැයි දන්න මිනිහෙක් එක්ක යන්න ඕන.

ඔක්කොම එහෙම නෑ බන් , ඔය කියන විදියට දෙන තැනුත් තියෙනවා
පලවෙනි හරස් වීදියේ කෙරෝලේම කඩයක් තියෙනවා දකුණු පැත්තේ , නම මතක නෑ , එකේ පට්ට අඩුයි![]()