කො‍ටුවේ phone කඩේ

May 21, 2009
212
16
0
34
ඔයාගේ ඉස්සරහ
මචන්ලා දන්නවද? කො‍ටුවේ phone කඩයක් තියනවලු. හෙන ගනන් අඩුවට. 30,000 original phone ඒක ඒකේ 15,000 ලු විකුනන්නේ. warranty නෑ හැබැයි ඒ උනාට පට්ට ලාබයි බන්. කවුරු හරි ඒ කඩේ ගැන දන්නවනම් tell කෝ. Contact number තියනවනම් ඒකත් දාපන් මචෝ
 
TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    කියට වත් 30000 ක ෆෝන් එකක් 15 ට දෙන්න බෑනේ බං. කොටුවෙ ඉන්න තරමක් ඉන්නෙ හොරු. නිකන් අහු වෙලා සල්ලි නාස්ති කරගන්න එපා. කොටුවෙන් හොඳ බඩු ගන්න පුළුවන් හැබැයි දන්න මිනිහෙක් එක්ක යන්න ඕන.
     
    May 21, 2009
    212
    16
    0
    34
    ඔයාගේ ඉස්සරහ
    කියට වත් 30000 ක ෆෝන් එකක් 15 ට දෙන්න බෑනේ බං. කොටුවෙ ඉන්න තරමක් ඉන්නෙ හොරු. නිකන් අහු වෙලා සල්ලි නාස්ති කරගන්න එපා. කොටුවෙන් හොඳ බඩු ගන්න පුළුවන් හැබැයි දන්න මිනිහෙක් එක්ක යන්න ඕන.

    ඔව් ඔව් මචන්, ur talk එක නම් සම්පූර්න ඇත්ත. පොඩ්ඩක් විපරම් කරලා බලන්න ඔනේ.
     
    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    කියට වත් 30000 ක ෆෝන් එකක් 15 ට දෙන්න බෑනේ බං. කොටුවෙ ඉන්න තරමක් ඉන්නෙ හොරු. නිකන් අහු වෙලා සල්ලි නාස්ති කරගන්න එපා. කොටුවෙන් හොඳ බඩු ගන්න පුළුවන් හැබැයි දන්න මිනිහෙක් එක්ක යන්න ඕන.

    ඔක්කොම එහෙම නෑ බන් , ඔය කියන විදියට දෙන තැනුත් තියෙනවා :oo:
    පලවෙනි හරස් වීදියේ කෙරෝලේම කඩයක් තියෙනවා දකුණු පැත්තේ , නම මතක නෑ , එකේ පට්ට අඩුයි :)
     
    May 21, 2009
    212
    16
    0
    34
    ඔයාගේ ඉස්සරහ
    ඔක්කොම එහෙම නෑ බන් , ඔය කියන විදියට දෙන තැනුත් තියෙනවා :oo:
    පලවෙනි හරස් වීදියේ කෙරෝලේම කඩයක් තියෙනවා දකුණු පැත්තේ , නම මතක නෑ , එකේ පට්ට අඩුයි :)

    Tkz ban
     
    Hummer

    Well-known member
  • Jul 15, 2009
    1,147
    349
    83
    AirBorne
    No Warranty
    30000 Phone එක 15000ට දෙනවා පට්ට ලාබයි නේ?

    සතියකින් දෙකකින් වෑඩ නෑතිව ගියාම ඊටත් වඩා පට්ටා නේද?
     
    MKLCK

    Member
    Mar 8, 2011
    351
    17
    0
    Avissawella
    කොටුවේ හොර බඩුවලට අහුඋනොත් ඉතින් සොරිම තමා. පරිස්සමෙන් ආ......:frown::frown::frown:
     
    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    මචන් කොටුවේ කොහෙවත් ඔහොම බාගෙට බාගයක් අඩු කරලා දෙන තැන් නම් නැහැ. ඒත් සෑහෙන ගානක් අඩු කරලා ගන්න පුළුවන් තැන් තියෙනවා. මම දැන් phones 6ක් වගේ අරන් තියෙනවා. warrenty නැතුව. තාම සිරාවටම වැඩ. SE K700, W890i, vivaz, hazel and Nokia 6030, C3.. හැබැයි හැම කඩේම හොද බඩු නෑ .