කෝටිපතියෙක් වෙන්න ආස එවුන් වරෙල්ලා ...

GMC

Member
Sep 13, 2017
1,193
234
0
ආවා ආවා ආවා....හඬපටය ආවා..
මුදිතා පදනමේ නිර්මාතෘ, කෝටිපති ව්‍යාපාරික, ලෝකෙපුරා ඇවිදින, හාල් මලු දෙකේ මහා දානපති, හෙල්මට් කාර් අධිපති, ස්මිත් 500 හෙවත් නුවන් චතුරංග වර්නකුලසූරිය මහතාගේ ලක්ෂපතියෙකු වීමේ මග පිලිබඳ හැඳින්වීම.

http://srv01.fileconverto.com/download.php?hash=6e6f3229f8ffdab5f1ce39daa24c6782

එඩිටඩ්: මෙම ලින්ක් එක පැය කිහිපයක් තුල ඔටෝ ඩිලීට් වන බව කරුණාවෙන් සලකන්න. සංරක්ෂණය කර තබා ගැනීම ඔබේ වගකීමකි.

ඉහත ලින්කුව වැඩ නැතිනම් මෙය භාවිතා කරන්න
https://ufile.io/d82wg

යකෝ kat4ever, උඹ තමා දවසකටවත් මිනිහා:love::cool: . පට්ට බං. මූට නුවන් කියලා දාපු එකා නම් පොල් බූරුවෙක් බං. යකෝ මෙච්චර හරියක් වෙලා තියෙන බව දැනගෙනත් මූ මේකට අහු වෙලානේ. නුවන් බුවා මාතලේම ඉන්න එක හොඳයි අඹේවෙල පැත්තේ ගියොත් සුවර් පට්ටි ගොනෙක් කියලා අල්ලගන්නවා. එක්ස්පෝස් වෙනවත් දැක්කා මූ නම් අතින් අරන් පුකෙන් තියාගෙන තව කෙල ගාන්නදත් අහන බූරුවෙක්..

පේනවනේ මූ කිරියෙන් මාරු උනාට මිනිස්සු රවට්ටන එක අතෑරලා නෑ. මූ මේ ෆේස්බුක් එකේ දාන තරම් මිනිස්සුන්ගේ දුක දැකලා හිත උණු වෙන එකෙක් නම් ඌ මේ මිනිස්සු රවට්ටන්න බොරු කරන එක නවත්තනවා නේ. ඔය මෙත්තා පදනම කරනවා ඇත්තේ මොකක් හරි හොඳ ප්ලෑනක් ගහන්න බලාගෙන. කට්ටිය එකතු කරගෙන අඩු ගානේ චන්දේ හරි ඉල්ලයි:rofl:

එතුමාගේ දේසනය අසාගැනීමට නොහැකි වූ හුදී එලකිරි වාසීන්ගේ පහන් සංවේගය උදෙසා මෙගා වෙත අප්ලෝඩ් කල වගයි

දැන්ම බාගන්න

https://mega.nz/#!A34zBQ6R!Sx6QXmGu190TXiHGAIElv4OPk0q4hL69vVRQzwcgNYQ

http://www.mediafire.com/file/384x5...huranga-warnakulasuriya-fraud-low-quality.mp3

ඔරිජිනල් අප්ලෝඩර් kat4ever මහතාට නොමසුරුව + රෙප් ලබා දී දිගාසිරි පතන්න:D:love:

You must spread some Reputation around before giving it to kat4ever again.
 
Last edited:
  • Like
Reactions: kat4ever

GMC

Member
Sep 13, 2017
1,193
234
0

සාර්ථක පිටු පනහ සම්පූර්ණ කිරීමට තව පිටු නමයයි. ඕ යේ. Smith500 ඔයා නම්

giphy.webp

Last edited:

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    යකෝ kat4ever, උඹ තමා දවසකටවත් මිනිහා:love::cool: . පට්ට බං. මූට නුවන් කියලා දාපු එකා නම් පොල් බූරුවෙක් බං. යකෝ මෙච්චර හරියක් වෙලා තියෙන බව දැනගෙනත් මූ මේකට අහු වෙලානේ. නුවන් බුවා මාතලේම ඉන්න එක හොඳයි අඹේවෙල පැත්තේ ගියොත් සුවර් පට්ටි ගොනෙක් කියලා අල්ලගන්නවා. එක්ස්පෝස් වෙනවත් දැක්කා මූ නම් අතින් අරන් පුකෙන් තියාගෙන තව කෙල ගාන්නදත් අහන බූරුවෙක්..

    පේනවනේ මූ කිරියෙන් මාරු උනාට මිනිස්සු රවට්ටන එක අතෑරලා නෑ. මූ මේ ෆේස්බුක් එකේ දාන තරම් මිනිස්සුන්ගේ දුක දැකලා හිත උණු වෙන එකෙක් නම් ඌ මේ මිනිස්සු රවට්ටන්න බොරු කරන එක නවත්තනවා නේ. ඔය මෙත්තා පදනම කරනවා ඇත්තේ මොකක් හරි හොඳ ප්ලෑනක් ගහන්න බලාගෙන. කට්ටිය එකතු කරගෙන අඩු ගානේ චන්දේ හරි ඉල්ලයි:rofl:

    එතුමාගේ දේසනය අසාගැනීමට නොහැකි වූ හුදී එලකිරි වාසීන්ගේ පහන් සංවේගය උදෙසා මෙගා වෙත අප්ලෝඩ් කල වගයි

    දැන්ම බාගන්න

    https://mega.nz/#!A34zBQ6R!Sx6QXmGu190TXiHGAIElv4OPk0q4hL69vVRQzwcgNYQ

    http://www.mediafire.com/file/384x5...huranga-warnakulasuriya-fraud-low-quality.mp3

    ඔරිජිනල් අප්ලෝඩර් kat4ever මහතාට නොමසුරුව + රෙප් ලබා දී දිගාසිරි පතන්න:D:love:

    You must spread some Reputation around before giving it to kat4ever again.

    Reupload කරපු ඔයාට මාගේ තුති සහෝදරයා. :love::yes:
     
    • Like
    Reactions: GMC

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    806
    113
    38
    kandy
    ආවා ආවා ආවා....හඬපටය ආවා..
    මුදිතා පදනමේ නිර්මාතෘ, කෝටිපති ව්‍යාපාරික, ලෝකෙපුරා ඇවිදින, හාල් මලු දෙකේ මහා දානපති, හෙල්මට් කාර් අධිපති, ස්මිත් 500 හෙවත් නුවන් චතුරංග වර්නකුලසූරිය මහතාගේ ලක්ෂපතියෙකු වීමේ මග පිලිබඳ හැඳින්වීම.

    http://srv01.fileconverto.com/download.php?hash=6e6f3229f8ffdab5f1ce39daa24c6782

    එඩිටඩ්: මෙම ලින්ක් එක පැය කිහිපයක් තුල ඔටෝ ඩිලීට් වන බව කරුණාවෙන් සලකන්න. සංරක්ෂණය කර තබා ගැනීම ඔබේ වගකීමකි.

    ඉහත ලින්කුව වැඩ නැතිනම් මෙය භාවිතා කරන්න
    https://ufile.io/d82wg

    ත්‍රේඩ් එකම කියෙව්වා. මේකෙ උන් ඇරල තියෙන ඇරිල්ලට දැන් මුගෙ උක ඇතුලෙ මරියානා අගාධෙ පේනව ඇති. පව් යකෝ. :(

    යකෝ kat4ever, උඹ තමා දවසකටවත් මිනිහා:love::cool: . පට්ට බං. මූට නුවන් කියලා දාපු එකා නම් පොල් බූරුවෙක් බං. යකෝ මෙච්චර හරියක් වෙලා තියෙන බව දැනගෙනත් මූ මේකට අහු වෙලානේ. නුවන් බුවා මාතලේම ඉන්න එක හොඳයි අඹේවෙල පැත්තේ ගියොත් සුවර් පට්ටි ගොනෙක් කියලා අල්ලගන්නවා. එක්ස්පෝස් වෙනවත් දැක්කා මූ නම් අතින් අරන් පුකෙන් තියාගෙන තව කෙල ගාන්නදත් අහන බූරුවෙක්..

    පේනවනේ මූ කිරියෙන් මාරු උනාට මිනිස්සු රවට්ටන එක අතෑරලා නෑ. මූ මේ ෆේස්බුක් එකේ දාන තරම් මිනිස්සුන්ගේ දුක දැකලා හිත උණු වෙන එකෙක් නම් ඌ මේ මිනිස්සු රවට්ටන්න බොරු කරන එක නවත්තනවා නේ. ඔය මෙත්තා පදනම කරනවා ඇත්තේ මොකක් හරි හොඳ ප්ලෑනක් ගහන්න බලාගෙන. කට්ටිය එකතු කරගෙන අඩු ගානේ චන්දේ හරි ඉල්ලයි:rofl:

    එතුමාගේ දේසනය අසාගැනීමට නොහැකි වූ හුදී එලකිරි වාසීන්ගේ පහන් සංවේගය උදෙසා මෙගා වෙත අප්ලෝඩ් කල වගයි

    දැන්ම බාගන්න

    https://mega.nz/#!A34zBQ6R!Sx6QXmGu190TXiHGAIElv4OPk0q4hL69vVRQzwcgNYQ

    http://www.mediafire.com/file/384x5...huranga-warnakulasuriya-fraud-low-quality.mp3

    ඔරිජිනල් අප්ලෝඩර් kat4ever මහතාට නොමසුරුව + රෙප් ලබා දී දිගාසිරි පතන්න:D:love:

    You must spread some Reputation around before giving it to kat4ever again.

    Patta yako :baffled::P
     
    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    සීඩී එක විකුණාගැනීමට නොහැකි වූ Le Smith500 මේ දවස් වල. මුගේ සීඩී එකේ ඇත්තෙත් මේ වගේ සීන්ස් ම තමයි:rofl:

    Last edited:

    kat4ever

    Well-known member
  • Jun 22, 2007
    1,392
    431
    83

    යකෝ kat4ever, උඹ තමා දවසකටවත් මිනිහා:love::cool: . පට්ට බං. මූට නුවන් කියලා දාපු එකා නම් පොල් බූරුවෙක් බං. යකෝ මෙච්චර හරියක් වෙලා තියෙන බව දැනගෙනත් මූ මේකට අහු වෙලානේ. නුවන් බුවා මාතලේම ඉන්න එක හොඳයි අඹේවෙල පැත්තේ ගියොත් සුවර් පට්ටි ගොනෙක් කියලා අල්ලගන්නවා. එක්ස්පෝස් වෙනවත් දැක්කා මූ නම් අතින් අරන් පුකෙන් තියාගෙන තව කෙල ගාන්නදත් අහන බූරුවෙක්..

    පේනවනේ මූ කිරියෙන් මාරු උනාට මිනිස්සු රවට්ටන එක අතෑරලා නෑ. මූ මේ ෆේස්බුක් එකේ දාන තරම් මිනිස්සුන්ගේ දුක දැකලා හිත උණු වෙන එකෙක් නම් ඌ මේ මිනිස්සු රවට්ටන්න බොරු කරන එක නවත්තනවා නේ. ඔය මෙත්තා පදනම කරනවා ඇත්තේ මොකක් හරි හොඳ ප්ලෑනක් ගහන්න බලාගෙන. කට්ටිය එකතු කරගෙන අඩු ගානේ චන්දේ හරි ඉල්ලයි:rofl:

    එතුමාගේ දේසනය අසාගැනීමට නොහැකි වූ හුදී එලකිරි වාසීන්ගේ පහන් සංවේගය උදෙසා මෙගා වෙත අප්ලෝඩ් කල වගයි

    දැන්ම බාගන්න

    https://mega.nz/#!A34zBQ6R!Sx6QXmGu190TXiHGAIElv4OPk0q4hL69vVRQzwcgNYQ

    http://www.mediafire.com/file/384x5...huranga-warnakulasuriya-fraud-low-quality.mp3

    ඔරිජිනල් අප්ලෝඩර් kat4ever මහතාට නොමසුරුව + රෙප් ලබා දී දිගාසිරි පතන්න:D:love:

    You must spread some Reputation around before giving it to kat4ever again.

    එළ එළ. මතුපරපුරට දායාද කරන්න වටින දේවල් තමයි මෙව්වා.:rofl::rofl::yes::yes:
    බුවා ත්‍රෙඩ් එක දාපු දවසේමයි බන් ඌට කෝල් එක දුන්නේ.ඒ වෙනකොට රෙදි පොඩ්ඩක් විතර ගැලවෙමින් තිබුනේ. ඒකයි මෑන් තෙල බෙදන්නේ කොහොමහරි එකක් හරි විකුණගන්න.
     
    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    එළ එළ. මතුපරපුරට දායාද කරන්න වටින දේවල් තමයි මෙව්වා.:rofl::rofl::yes::yes:
    බුවා ත්‍රෙඩ් එක දාපු දවසේමයි බන් ඌට කෝල් එක දුන්නේ.ඒ වෙනකොට රෙදි පොඩ්ඩක් විතර ගැලවෙමින් තිබුනේ. ඒකයි මෑන් තෙල බෙදන්නේ කොහොමහරි එකක් හරි විකුණගන්න.

    උඹට ගණදෙවි නුවණ පහල වෙලා ඒ කියන්නේ කලින්ම:cool: දැන් නම් පොර ෆෝන් එක ඕෆ් කරගෙන ඇති අර scurvy ට කෝල් කලා වගේ බයිට් එකට ගනී කියලා:rofl:
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,466
    7,233

    :lol: දැන් නං රෙදි නැ. පාරේ යනවත් ඇත්තේ බයෙන් elakiri යේ එකෙක් වත් දකී කියලා.
    පොර කාර් එකේ හෙල්මට් දාගන යන්නෙත් ගමේ ඔය වගේ වැඩ කරලා කොයිවෙලාවක හරි පොළු පාරක් කයි කියලද දන්නෙ නෑ. :lol::lol::lol: හැබැයි ඌ දන්නෙ නෑ උගේ මොලේ තියන්නේ එතන නෙවෙයි කියලා‍
     
    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    smith aiyata godak pin sidda wenna one.smith aiyage cd eken thamai mama meth hadana wadeta atha gahuwe,bussiness dan sarui.okkoma mula idan thiyanawa.ona karana chemicals,temperatures ,pressures okkoma.kawuru mona kiwwath mee cd eken mama goda giya.

    thanks smith aiye
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    ආවා ආවා ආවා....හඬපටය ආවා..
    මුදිතා පදනමේ නිර්මාතෘ, කෝටිපති ව්‍යාපාරික, ලෝකෙපුරා ඇවිදින, හාල් මලු දෙකේ මහා දානපති, හෙල්මට් කාර් අධිපති, ස්මිත් 500 හෙවත් නුවන් චතුරංග වර්නකුලසූරිය මහතාගේ ලක්ෂපතියෙකු වීමේ මග පිලිබඳ හැඳින්වීම.

    http://srv01.fileconverto.com/download.php?hash=6e6f3229f8ffdab5f1ce39daa24c6782

    එඩිටඩ්: මෙම ලින්ක් එක පැය කිහිපයක් තුල ඔටෝ ඩිලීට් වන බව කරුණාවෙන් සලකන්න. සංරක්ෂණය කර තබා ගැනීම ඔබේ වගකීමකි.

    ඉහත ලින්කුව වැඩ නැතිනම් මෙය භාවිතා කරන්න
    https://ufile.io/d82wg

    23.gif

    දෙයි හාන්දුරුවනේ.....
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,466
    7,233
    113
    හපොයි :baffled: මෙච්චර දෙයක් වෙලා අපි දන්නෙත් නෑ

    කොහෙද ඉතිං උඹලා කෝටිපතියෙක් වෙන්න ආස එවුන් වරෙල්ලා කිව්වම එන්නෙ නෑනේ. ඉතිං මෙව්වා දකින්නෑ.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    :lol: දැන් නං රෙදි නැ. පාරේ යනවත් ඇත්තේ බයෙන් elakiri යේ එකෙක් වත් දකී කියලා.
    පොර කාර් එකේ හෙල්මට් දාගන යන්නෙත් ගමේ ඔය වගේ වැඩ කරලා කොයිවෙලාවක හරි පොළු පාරක් කයි කියලද දන්නෙ නෑ. :lol::lol::lol: හැබැයි ඌ දන්නෙ නෑ උගේ මොලේ තියන්නේ එතන නෙවෙයි කියලා‍
    :rofl::rofl::rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    කොහෙද ඉතිං උඹලා කෝටිපතියෙක් වෙන්න ආස එවුන් වරෙල්ලා කිව්වම එන්නෙ නෑනේ. ඉතිං මෙව්වා දකින්නෑ.
    ත්‍රෙඩ් එක බම්ප් වේවි උඩ තිබුනට මම හිතුවේ මුන් ඇත්තටම සල්ලි හොයන විදි ගැන බරපතල සාකච්චාවක් කියල නිකමටවත් ඔබල බැලුවේ නෑ :P කවුද දන්නේ මෙහෙම එකක් කියල.
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    කෝටිපතියෙක් වෙන්න තිබ්බ ආසාවත් ගියා :baffled:
     
    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    :lol: දැන් නං රෙදි නැ. පාරේ යනවත් ඇත්තේ බයෙන් elakiri යේ එකෙක් වත් දකී කියලා.
    පොර කාර් එකේ හෙල්මට් දාගන යන්නෙත් ගමේ ඔය වගේ වැඩ කරලා කොයිවෙලාවක හරි පොළු පාරක් කයි කියලද දන්නෙ නෑ. :lol::lol::lol: හැබැයි ඌ දන්නෙ නෑ උගේ මොලේ තියන්නේ එතන නෙවෙයි කියලා‍

    මේකේ ඉන්න කෙල්ලට මම ඉස්සර පට්ටම ආසයි බං:love::love:. අන්තිමේ ඒකි ගැන හිතලාම මට ඔය වගේම චුට්ටි කෙල්ලෙක් සෙට් උනා. දුරස්ථ බව නිසා අපරාදේ ඒකි වෙන එකෙක් එක්ක ගියා බං:sorry:
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,466
    7,233
    113
    ත්‍රෙඩ් එක බම්ප් වේවි උඩ තිබුනට මම හිතුවේ මුන් ඇත්තටම සල්ලි හොයන විදි ගැන බරපතල සාකච්චාවක් කියල නිකමටවත් ඔබල බැලුවේ නෑ :P කවුද දන්නේ මෙහෙම එකක් කියල.

    :lol::lol: අපරාදේ බං. කලින් සෙට් උනානම් මරු ආතල් එකක් ගන්න තිබුනා. ආයි ඉතිං කවදා මේ වගේ වටින ත්‍රෙඩ් එකක් වැටෙයිද දන්නෙ නෑ. : (
    එළකිරියෙන් ගියා. ෆේස්බුක් එකව්න්ට් දෙකම වැහුවා. මුදිතා පදනම වැහුවා. දැන් ගෙදරට වෙලා ආච්විට හාල් ගරනවා. පව් බං. කෝල් එකක් එනකොටත් දැන් සුළුදිය පහ වෙනවලු. : (