කෝටිපතියෙක් වෙන හැටි - හිතනවට වඩා ලේසියි

OnDaRock

Well-known member
  • Feb 21, 2010
    948
    632
    93

    මම හිතුවෙ නෑ මගෙ ජීවිතෙ කවදාවත් මෙච්චර ලේසියෙන් කෝටිපතියෙක් වෙන්ඩ පුළුවන් වෙයි කියල.

    හරි කෙලින්ම කාරනේට බහිමු. මට හම්බ උනා සයිට් එකක් හරියට මුදල් ඉතුරු කලාම කොහොමද ඉතුරු වෙන්නෙ කියල.

    http://www.thecalculatorsite.com/finance/calculators/compoundinterestcalculator.php

    ඉතින් ඕකෙ මුල ඉඳන්ම මම දාපු ගණන් මෙහෙමයි.

    ba7s.jpg

    කොහොමද අන්තිම රිසල්ට් එක - භය හිතෙනව නේද ??

    m4ai.png

    පොළිය දාල තියෙන්නෙ දැනට NSB දෙන ගාන.අවුරුදු 5 සැලසුම් තමා දෙන්නෙ.
    ආ... තව දෙයක්. AIA ලගෙ paln එක මෙච්චර ගානක් දෙන්නෙ නෑ මචන්.
     
    • Like
    Reactions: upulcla

    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    හොඳ ත්‍රෙඩ් එකක් මචන්... හැබැයි මේකත් කියන්න ඕන.. ලංකාවේ දැන් ලැබෙන පොලිය එන්න එන්නම අඩු වෙනවා.. දැනට ලංකාවේ තියෙන උද්ධමනයත් එක්ක.. මුදලේ වටිනාකම.. කාලයත් එක්ක ඉතා වේගෙන් අඩුවෙලා යනවා.. පේනවනේ. ලංකාවේ රුපියලට සාපේක්ෂව ඩොලරය නගින නැගිල්ල.. මූලිකම හා ප්‍රාතමික ආයෝජනයක් විදියට ඔය විදියට ඉතිරි කිරීමේ ගිණුමක හෝ ස්ථාවර ගිණුමක දැන් මුදල් හිර කරල තියෙන එක අපරාදයක්..මචන්.. ඔයාට හරියට මුදල් හැසිරවීමේ හා වෙනත් වැඩි ප්‍රතිලාබ ලැබෙන ආයෝජන අවස්ථා ගැන දන්නව නම් ඒවට යොදවන එක තමයි හොඳ..

    හැබැයි ඉතින් මෙහෙම දෙයකුත් තියෙනවා..

    බැංකු තැන්පතු වලදී.. අවදානම අඩුයි. ප්‍රතිලාබය අඩුයි...
    වෙනත් ආයෝජන වලදී අවදානව වැඩියි. ඒ වගේම ප්‍රතිලාබත් වැඩියි.. eg- කොටස් වෙළඳ පොල.

    බැංකු තැංපතු දාන එකේ වාසිය තමයි.. කූල් එකේ ඉන්න පුලවන්.. වැඩිය එක එක දේවල් ගැන හොයන් නැතිව.. ඒත් වෙනත් ආයෝජන වලට ගියාම සෑහෙන්න ඒගැන වෙහෙසෙන්න වෙනවා...

    මගේ පෞද්ගලික මතය නම්.. මුදල් ඉතිරි කරීමකට වඩා ආයෝජනයකට යන එක හොඳයි කියල.. මොකද අවුරුදු 25ක් කියන්නේ.. ජීවිතේ ලොකු කාලයක්.. ඉතින් අපි ඉක්මනට හම්බ කරගත්තොත් තමයි.. හම්බකරනව වගේ ජීවිතේ ආර්ථිකමය අතින් විඳින්න පුලුවන්. :D:yes:
     
    sampoornayenma umbath ekka ekagayi machan. oya okkoma seen karapalla awulak nehe. namuth podi gaanak hari save karanna. nethnam wele wel nethi unoth kelama wenawa.

    mama me calculator eka dekka handa nikan daala beluwe. 10000 k berinam machan puluwan gaanak hari save karana eka watinawa.
     
    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    sampoornayenma umbath ekka ekagayi machan. oya okkoma seen karapalla awulak nehe. namuth podi gaanak hari save karanna. nethnam wele wel nethi unoth kelama wenawa.

    mama me calculator eka dekka handa nikan daala beluwe. 10000 k berinam machan puluwan gaanak hari save karana eka watinawa.

    අනිවා මචන් ඉතිරි කරන එක හොඳ පුරුද්දක්...... ආයෝජනය කරන එක. ඉතාම හොඳ පුරුද්දක්....:D:yes:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,984
    1
    9,807
    113
    Gampaha
    මේ ගැන කියල ලොකු ත්‍රෙඩ් එකක් ලගදිම දාන්නම්. ඕකට කියන්නෙ 72 rule කියල මචන්.. හරි ලේසි. ඕකට සයිට් ඕනෙ නෑ. excel sheet එකක් අරන් 72 rule එක හරියට දාගත්තම් ඕනම වෙලාවක බලන්න පුලුවන්. Normally අපිට පොලිය ලැබෙන්නෙ මෙන්න මෙහෙම. Amount (1 + rate)^years
    72 rule කියන්නෙ අපේ මුදල double වෙන්න යන කාලය. 72 / rate
    2 බල විදියට තමා ගුනාකාර වෙන්න. ඔය විදියට ඕනම තැනක් සල්ලි දැන්මොත් double වෙන්න යන කාලය පට ගාල හොයාගන්න පුලුවන්. ඒවගේම දාන අවුරුදු ගාන අනුව ලැබෙන ගාන බලන්නත් පුලුවන්..
     
    OnDaRock

    Well-known member
  • Feb 21, 2010
    948
    632
    93
    11.5% denne mona scheme ekeda ban?

    Scheme eke nama danne nehe machan. mama NSB ekata giya oya wage plan ekak gena ahanna. Manager kiwwa 5 years monthly 10k daanna puluwan nam 11.5% interest ekak denawa kiyala.

    මේ ගැන කියල ලොකු ත්‍රෙඩ් එකක් ලගදිම දාන්නම්. ඕකට කියන්නෙ 72 rule කියල මචන්.. හරි ලේසි. ඕකට සයිට් ඕනෙ නෑ. excel sheet එකක් අරන් 72 rule එක හරියට දාගත්තම් ඕනම වෙලාවක බලන්න පුලුවන්. Normally අපිට පොලිය ලැබෙන්නෙ මෙන්න මෙහෙම. Amount (1 + rate)^years
    72 rule කියන්නෙ අපේ මුදල double වෙන්න යන කාලය. 72 / rate
    2 බල විදියට තමා ගුනාකාර වෙන්න. ඔය විදියට ඕනම තැනක් සල්ලි දැන්මොත් double වෙන්න යන කාලය පට ගාල හොයාගන්න පුලුවන්. ඒවගේම දාන අවුරුදු ගාන අනුව ලැබෙන ගාන බලන්නත් පුලුවන්..

    Owwa wala nam api danne nehe machan. nikan google kalaama hamba une. ow machan wistharayak daapan. kohoma unath anthima gaana dekkahama nikan uda giya. ekayi demme.

    ah?? ai pute me :love:
    inflation eka gana amathaka unnaada patiyo:love:
    oya 11.5%n 9% k adu karala ayi gaana hadapan :rofl::P

    link eka daala thiyenne baappe. :love:
    gihilla ara check box eka click karala kemathi gaanak daala hada ganin machan.

    oya 10 000 aran raththarange thread ekata palayan :rofl:

    mama machan denatamath business ekak karanawa. mama danna Software development walin. Kaalekata kalin developers la illala meketh mage banner ekak demma.
     
    Last edited:

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    Scheme eke nama danne nehe machan. mama NSB ekata giya oya wage plan ekak gena ahanna. Manager kiwwa 5 years monthly 10k daanna puluwan nam 11.5% interest ekak denawa kiyala.

    Owwa wala nam api danne nehe machan. nikan google kalaama hamba une. ow machan wistharayak daapan. kohoma unath anthima gaana dekkahama nikan uda giya. ekayi demme.

    link eka daala thiyenne baappe. :love:
    gihilla ara check box eka click karala kemathi gaanak daala hada ganin machan.

    mama machan denatamath business ekak karanawa. mama danna Software development walin. Kaalekata kalin developers la illala meketh mage banner ekak demma.

    elazzz :D:D
     
    Tharindu4

    Member
    Jun 16, 2008
    477
    32
    0
    මම නම් දැනටමත් කෝටි පතියෙක්......!

    ඉතිරි කිරීම හොඳයි. ඒත් ඔය ඉලක්කයට ලඟා වෙන්න අමාරුයි. හැබැයි අපි ඔය මුදල ආයෝපනය කලොත් අපිට බොහොම ලෙහෙසියෙන් ඔය ඉලක්කයට ලඟා වෙන්න පුලුවන්. මම අවුරුදු 25දී පටන් ගත්තු ප්ලෑන් එකක් තියෙනව ඒකෙදි මට 50 වෙනකොට මිලියන 20ක(20,000,000.00) මුදලක් ලැබෙනව. බැරි වෙලාවත් මම හිටියෙ නැත්නම් ගෙදර අයට මේ මුදල ලැබෙනව. බැංකුවෙ දැම්මොත් එහෙම දෙයිද? දාපු මුදල විතරයි!
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    ඉතිරි කිරීම හොඳයි. ඒත් ඔය ඉලක්කයට ලඟා වෙන්න අමාරුයි. හැබැයි අපි ඔය මුදල ආයෝපනය කලොත් අපිට බොහොම ලෙහෙසියෙන් ඔය ඉලක්කයට ලඟා වෙන්න පුලුවන්. මම අවුරුදු 25දී පටන් ගත්තු ප්ලෑන් එකක් තියෙනව ඒකෙදි මට 50 වෙනකොට මිලියන 20ක(20,000,000.00) මුදලක් ලැබෙනව. බැරි වෙලාවත් මම හිටියෙ නැත්නම් ගෙදර අයට මේ මුදල ලැබෙනව. බැංකුවෙ දැම්මොත් එහෙම දෙයිද? දාපු මුදල විතරයි!

    dan wayasa kiiyada:rofl::rofl: