කෝටි හැටදෙක ඇදුනොත් උබල ඕක දාන්නෙ මොන බැංකුවෙද

EON

Well-known member
  • Nov 4, 2012
    3,309
    2,932
    113
    හැට දෙකෝටි තිස්නව ලක්‍ෂයක්
    ටැක්ස් කැපුනම කෝටි පනස්සතරක් අතට එනව

    උබල වැඩියෙන් ගන්නෙ මොන ටිකට් එකද
    Tax wadinawada?
     

    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,065
    1,021
    113
    කෝටි 54 කෝටි 6 ගානේ කොටස් 9 කට කෑලි වලට කඩල බැංකු, ෆයිනෑන්ස් කම්පැණි, වල දානවා ස්පෙෂල් රේට් ඉල්ලගෙන. ෂෙයා මාකට්, ක්‍රිප්ටෝ වල වෙන වෙනම දාල එන රිටර්න්ස් වලින් ආතල් එකේ ඉන්නවා.
     
    Last edited:
    • Haha
    Reactions: $onny

    $onny

    Well-known member
  • May 21, 2012
    3,256
    4,052
    113
    math koti ganaka raththaran gaththa eye raa idan ada ude wenakan. :lol:
    Gewal anran rent ekatath dunna.
    Loku wahanayak ganne ne kattiya saka karanawane.
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,175
    3,184
    113
    Ado umba land ekak wath wikinuwada? Aaye rentable property tikakma ganin Colombo suburbs walin. Capital appreciation+ Rental income. Podeeee gaanak FD/unit trust daapan. Stock market ekatath podi gaanak daala enter wela study karapan. Demma lokuwata invest karanna epa crash wenakan indapan. BTC/ETH ganin podda podda market crashes allala..Offshore USD account ekK hadan salli daapan..
    Portugal golden visa try karapan..
     

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,979
    1,124
    113
    හැට දෙකෝටි තිස්නව ලක්‍ෂයක්
    ටැක්ස් කැපුනම කෝටි පනස්සතරක් අතට එනව

    උබල වැඩියෙන් ගන්නෙ මොන ටිකට් එකද

    mokakda lottery eka ban?
     

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,287
    8,187
    113
    ග්‍රාමීය බැන්කුව සල්ලි වලට අරගෙන මට හිතෙන පොලියක් හදලා සල්ලි දානව
    නාමල් සුවද එනවා පුතේ
     
    • Haha
    Reactions: snm1990

    KarolisAppu

    Well-known member
  • Nov 25, 2025
    531
    512
    93
    හැට දෙකෝටි තිස්නව ලක්‍ෂයක්
    ටැක්ස් කැපුනම කෝටි පනස්සතරක් අතට එනව

    උබල වැඩියෙන් ගන්නෙ මොන ටිකට් එකද

    thangalla bank branch eke