බොලිවුඩ්වල ඉන්න එවුන්ගෙන් ජාත්‍යන්තර මට්ටමට යන්න හැකියාවක් තියෙන කෙනෙක්ට හිටියෙ ඉර්ෆාන් කාන් විතරයි. ඒ මනුස්සයත් අකාලෙ මැරුණනෙ පිළිකාවකින්.Bollywood නළු නිලියන්ගෙත් Acting අතාත්විකයි. Shahrukh ගෙ පවා. අපේ ඊටත් අවුල්. රගපෑමක් කියල හොඳටම තේරෙනව.
නාඩගම්කාරයො එකේ හෙන චරිත ගොඩක් නිකන්ම මරලා දැම්මා.අර පිස්සා,මාලන් වගේ චරිත,නිදන් ගල කිසිම දෙයකින් කතාවට දායක වෙලා නෑ..කාලේ කන්න ගෙනාපුවාසිරාවටම... පටන් ගන්නෙම අනුන්ගේ දෙයක් බලෙන් තමන්ගේ කරගෙන. තව එපියක් දෙකක් බලනවා. හරිගියේ නැත්තන් අතාරිනවා... මන් නම් හිතන්නේ නෑ ඕක නාඩගම්කාරයෝ තරම් අප් වෙයි කියලා...


It's because now they are targeting the "Brain Dead"... Sadly we are not short of them.ලංකාවෙ දැන් තියෙන ටෙලි නාටක බලන්න පුළුවන් ද සහෝ? ඔක්කොම අජූතයිනෙ. දැන් ඉන්න අලුත් නළු නිළියො කියලා ඉන්න එක පගර නැට්ටෙක්ටවත් අඩුම තරමෙ රගපෑම කියන්නෙ මොකද්ද කියලවත් තේරෙනවා කියලා මටනම් හිතෙන්නෙ නෑ. මං නම් අන්තිමට ඉවර වෙනකම් සම්පූර්ණෙ කියලා ටෙලිනාට්‍යකට කියලා බැලුවෙ ඉසුරු යෝගෙ, මට මතක විදිහට 2006 නැත්නම් 2007 වගේ.

#කෝලම්කූට්ටම #කෝලම්ඇටදෙක #පාලම්කොකා #කෝලම්ඇටවල්ල #ස්වර්ණවාහිනිය #කෝලම්හුත්තyakado me post eka google eke 3rd result ekaincognito dala baluwe
![]()
මිනිස්සුන්ගෙ රස වින්දනය කියන එක සබන් කෑල්ලක් වගේ දියවෙලා ගිහින් බන්.ලංකාවෙ දැන් තියෙන ටෙලි නාටක බලන්න පුළුවන් ද සහෝ? ඔක්කොම අජූතයිනෙ. දැන් ඉන්න අලුත් නළු නිළියො කියලා ඉන්න එක පගර නැට්ටෙක්ටවත් අඩුම තරමෙ රගපෑම කියන්නෙ මොකද්ද කියලවත් තේරෙනවා කියලා මටනම් හිතෙන්නෙ නෑ. මං නම් අන්තිමට ඉවර වෙනකම් සම්පූර්ණෙ කියලා ටෙලිනාට්‍යකට කියලා බැලුවෙ ඉසුරු යෝගෙ, මට මතක විදිහට 2006 නැත්නම් 2007 වගේ.
It's because now they are targeting the "Brain Dead"... Sadly we are not short of them.![]()
ඔව් බන්... අපරාදේ... ඔය චරිත ටිකට නියම අවසානයක් දෙන්න තිබ්බා... මන් හිතන්නේ සතියෙන් ඉවරකරලා දාන්න කියලා කියන්න ඇති.නාඩගම්කාරයො එකේ හෙන චරිත ගොඩක් නිකන්ම මරලා දැම්මා.අර පිස්සා,මාලන් වගේ චරිත,නිදන් ගල කිසිම දෙයකින් කතාවට දායක වෙලා නෑ..කාලේ කන්න ගෙනාපුවා
Ananda Abeynayakage teledramas tika balapan. 2006 n passe honda teledramas awa. Umbe oya adahasa wenas wei. Me thiyenne keepayak mata mathak una ewa.ලංකාවෙ දැන් තියෙන ටෙලි නාටක බලන්න පුළුවන් ද සහෝ? ඔක්කොම අජූතයිනෙ. දැන් ඉන්න අලුත් නළු නිළියො කියලා ඉන්න එක පගර නැට්ටෙක්ටවත් අඩුම තරමෙ රගපෑම කියන්නෙ මොකද්ද කියලවත් තේරෙනවා කියලා මටනම් හිතෙන්නෙ නෑ. මං නම් අන්තිමට ඉවර වෙනකම් සම්පූර්ණෙ කියලා ටෙලිනාට්‍යකට කියලා බැලුවෙ ඉසුරු යෝගෙ, මට මතක විදිහට 2006 නැත්නම් 2007 වගේ.
ආනන්ද අබේනායකගෙ ටෙලි නාට්‍ය නම් සුපිරි. "ජීවිතයට ඉඩදෙන්න" නම් කීපසැරයක්ම බලලා තියෙනවා.Ananda Abeynayakage teledramas tika balapan. 2006 n passe honda teledramas awa. Umbe oya adahasa wenas wei. Me thiyenne keepayak mata mathak una ewa.
Jeewithayata Idadenna
Weeraya Gedara Awith
Bedde Kulawamiya
Mewata Amatharawa me set ekath balapan.
Koombiyo,
Sahodaraya
Thanamalwila Kollek
තව සද අමාවකයි. අන්න ටෙලි නාට්‍ය.
පරණ ටෙලිනාට්‍ය වල කැමරාකරණෙ වුණත් මාරම සිනමාත්මක ගතියක් තියෙන්නෙ. ඇල්ල ළග වලව්ව, දඩුබස්නාමානෙ, මනෝකාය එහෙම බලන්නකෝ. කූඹියෝ එකේ නම් එහෙම කිසි ගතියක් පේන්න නෑ. colour palette (colour grading) එක වුණත් washout කරපු ගතියක් පේන්නෙ.oya okkoma mama beluwa. kadulla drama eka balala nethnam eka balapan.ආනන්ද අබේනායකගෙ ටෙලි නාට්‍ය නම් සුපිරි. "ජීවිතයට ඉඩදෙන්න" නම් කීපසැරයක්ම බලලා තියෙනවා.තව සද අමාවකයි. අන්න ටෙලි නාට්‍ය.
පරණ ටෙලිනාට්‍ය වල කැමරාකරණෙ වුණත් මාරම සිනමාත්මක ගතියක් තියෙන්නෙ. ඇල්ල ළග වලව්ව, දඩුබස්නාමානෙ, මනෝකාය එහෙම බලන්නකෝ. කූඹියෝ එකේ නම් එහෙම කිසි ගතියක් පේන්න නෑ. colour palette (colour grading) එක වුණත් washout කරපු ගතියක් පේන්නෙ.
liyana eka puken hinawenwa athi mewa balala, ara issara giya Paba kiyana ekath thundenek liyapu ekak maaruwen maaruwataඋඹලට පිස්සුද බං කතාව හදන එකාවත් කතාවෙ අවසානයක් දන්නැති, කතාව ඉවර වෙන්නෙ කොටස් කීයකින්ද කියලාවත් නොදැන හදන්න පටන් ගන්න නාට්ටි පුකවල් වල සැඟවුනු තේරුම් හොයන්න??![]()