~ කෝලම්කුට්ටම ~

Ozone4

Well-known member
  • Aug 26, 2016
    3,756
    6,018
    113
    No Where
    Kuttama-Pagila-Parody-Song.jpg
     
    • Like
    Reactions: TCB Rox

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,931
    113
    Bollywood නළු නිලියන්ගෙත් Acting අතාත්විකයි. Shahrukh ගෙ පවා. අපේ ඊටත් අවුල්. රගපෑමක් කියල හොඳටම තේරෙනව.
    බොලිවුඩ්වල ඉන්න එවුන්ගෙන් ජාත්‍යන්තර මට්ටමට යන්න හැකියාවක් තියෙන කෙනෙක්ට හිටියෙ ඉර්ෆාන් කාන් විතරයි. ඒ මනුස්සයත් අකාලෙ මැරුණනෙ පිළිකාවකින්.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,603
    22,750
    113
    අම්බකිස්ස
    සිරාවටම... පටන් ගන්නෙම අනුන්ගේ දෙයක් බලෙන් තමන්ගේ කරගෙන. තව එපියක් දෙකක් බලනවා. හරිගියේ නැත්තන් අතාරිනවා... මන් නම් හිතන්නේ නෑ ඕක නාඩගම්කාරයෝ තරම් අප් වෙයි කියලා...
    නාඩගම්කාරයො එකේ හෙන චරිත ගොඩක් නිකන්ම මරලා දැම්මා.අර පිස්සා,මාලන් වගේ චරිත,නිදන් ගල කිසිම දෙයකින් කතාවට දායක වෙලා නෑ..කාලේ කන්න ගෙනාපුවා
     
    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    උඹලට පිස්සුද බං කතාව හදන එකාවත් කතාවෙ අවසානයක් දන්නැති, කතාව ඉවර වෙන්නෙ කොටස් කීයකින්ද කියලාවත් නොදැන හදන්න පටන් ගන්න නාට්ටි පුකවල් වල සැඟවුනු තේරුම් හොයන්න?? :lol::lol:
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,857
    8
    35,447
    113
    ලංකාවෙ දැන් තියෙන ටෙලි නාටක බලන්න පුළුවන් ද සහෝ? ඔක්කොම අජූතයිනෙ. දැන් ඉන්න අලුත් නළු නිළියො කියලා ඉන්න එක පගර නැට්ටෙක්ටවත් අඩුම තරමෙ රගපෑම කියන්නෙ මොකද්ද කියලවත් තේරෙනවා කියලා මටනම් හිතෙන්නෙ නෑ. මං නම් අන්තිමට ඉවර වෙනකම් සම්පූර්ණෙ කියලා ටෙලිනාට්‍යකට කියලා බැලුවෙ ඉසුරු යෝගෙ, මට මතක විදිහට 2006 නැත්නම් 2007 වගේ.
    It's because now they are targeting the "Brain Dead"... Sadly we are not short of them. :P
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,847
    1
    60,710
    113
    Mother Earth
    yakado me post eka google eke 3rd result eka :D incognito dala baluwe :D
    #කෝලම්කූට්ටම #කෝලම්ඇටදෙක #පාලම්කොකා #කෝලම්ඇටවල්ල #ස්වර්ණවාහිනිය #කෝලම්හුත්ත

    ලංකාවෙ දැන් තියෙන ටෙලි නාටක බලන්න පුළුවන් ද සහෝ? ඔක්කොම අජූතයිනෙ. දැන් ඉන්න අලුත් නළු නිළියො කියලා ඉන්න එක පගර නැට්ටෙක්ටවත් අඩුම තරමෙ රගපෑම කියන්නෙ මොකද්ද කියලවත් තේරෙනවා කියලා මටනම් හිතෙන්නෙ නෑ. මං නම් අන්තිමට ඉවර වෙනකම් සම්පූර්ණෙ කියලා ටෙලිනාට්‍යකට කියලා බැලුවෙ ඉසුරු යෝගෙ, මට මතක විදිහට 2006 නැත්නම් 2007 වගේ.
    මිනිස්සුන්ගෙ රස වින්දනය කියන එක සබන් කෑල්ලක් වගේ දියවෙලා ගිහින් බන්.
    ------ Post added on Aug 4, 2022 at 2:03 PM
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    නාඩගම්කාරයො එකේ හෙන චරිත ගොඩක් නිකන්ම මරලා දැම්මා.අර පිස්සා,මාලන් වගේ චරිත,නිදන් ගල කිසිම දෙයකින් කතාවට දායක වෙලා නෑ..කාලේ කන්න ගෙනාපුවා
    ඔව් බන්... අපරාදේ... ඔය චරිත ටිකට නියම අවසානයක් දෙන්න තිබ්බා... මන් හිතන්නේ සතියෙන් ඉවරකරලා දාන්න කියලා කියන්න ඇති.
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,734
    2,778
    113
    ලංකාවෙ දැන් තියෙන ටෙලි නාටක බලන්න පුළුවන් ද සහෝ? ඔක්කොම අජූතයිනෙ. දැන් ඉන්න අලුත් නළු නිළියො කියලා ඉන්න එක පගර නැට්ටෙක්ටවත් අඩුම තරමෙ රගපෑම කියන්නෙ මොකද්ද කියලවත් තේරෙනවා කියලා මටනම් හිතෙන්නෙ නෑ. මං නම් අන්තිමට ඉවර වෙනකම් සම්පූර්ණෙ කියලා ටෙලිනාට්‍යකට කියලා බැලුවෙ ඉසුරු යෝගෙ, මට මතක විදිහට 2006 නැත්නම් 2007 වගේ.
    Ananda Abeynayakage teledramas tika balapan. 2006 n passe honda teledramas awa. Umbe oya adahasa wenas wei. Me thiyenne keepayak mata mathak una ewa.
    Jeewithayata Idadenna
    Weeraya Gedara Awith
    Bedde Kulawamiya

    Mewata Amatharawa me set ekath balapan.
    Koombiyo,
    Sahodaraya
    Thanamalwila Kollek
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,931
    113
    Ananda Abeynayakage teledramas tika balapan. 2006 n passe honda teledramas awa. Umbe oya adahasa wenas wei. Me thiyenne keepayak mata mathak una ewa.
    Jeewithayata Idadenna
    Weeraya Gedara Awith
    Bedde Kulawamiya

    Mewata Amatharawa me set ekath balapan.
    Koombiyo,
    Sahodaraya
    Thanamalwila Kollek
    ආනන්ද අබේනායකගෙ ටෙලි නාට්‍ය නම් සුපිරි. "ජීවිතයට ඉඩදෙන්න" නම් කීපසැරයක්ම බලලා තියෙනවා.:yes: තව සද අමාවකයි. අන්න ටෙලි නාට්‍ය. :love: පරණ ටෙලිනාට්‍ය වල කැමරාකරණෙ වුණත් මාරම සිනමාත්මක ගතියක් තියෙන්නෙ. ඇල්ල ළග වලව්ව, දඩුබස්නාමානෙ, මනෝකාය එහෙම බලන්නකෝ. කූඹියෝ එකේ නම් එහෙම කිසි ගතියක් පේන්න නෑ. colour palette (colour grading) එක වුණත් washout කරපු ගතියක් පේන්නෙ.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,577
    1
    51,269
    113
    ප*යාගල
    sorry.com
    මම නම් මේ අවුරුදු 10 ටම උනන්දුවෙන් බැලුවෙ ITN එකේ ගිහිපු කොලඹ ඉතාලිය ක්තාව විතරයි .මරු කතාව ඒක නම්
     
    • Like
    Reactions: dhanuka kumara

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,734
    2,778
    113
    ආනන්ද අබේනායකගෙ ටෙලි නාට්‍ය නම් සුපිරි. "ජීවිතයට ඉඩදෙන්න" නම් කීපසැරයක්ම බලලා තියෙනවා.:yes: තව සද අමාවකයි. අන්න ටෙලි නාට්‍ය. :love: පරණ ටෙලිනාට්‍ය වල කැමරාකරණෙ වුණත් මාරම සිනමාත්මක ගතියක් තියෙන්නෙ. ඇල්ල ළග වලව්ව, දඩුබස්නාමානෙ, මනෝකාය එහෙම බලන්නකෝ. කූඹියෝ එකේ නම් එහෙම කිසි ගතියක් පේන්න නෑ. colour palette (colour grading) එක වුණත් washout කරපු ගතියක් පේන්නෙ.
    oya okkoma mama beluwa. kadulla drama eka balala nethnam eka balapan.
    koombiyo eke cinematic experience ekak newei eke storyline and acting thamai ithin mata set.
    ananda abeynayakage katha wala thiyenne wenama rahak. eka wena ayage kathawalin enne nehe. Jeewithayata idadenna drama eka nam maara rahai.
     
    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    උඹලට පිස්සුද බං කතාව හදන එකාවත් කතාවෙ අවසානයක් දන්නැති, කතාව ඉවර වෙන්නෙ කොටස් කීයකින්ද කියලාවත් නොදැන හදන්න පටන් ගන්න නාට්ටි පුකවල් වල සැඟවුනු තේරුම් හොයන්න?? :lol::lol:
    liyana eka puken hinawenwa athi mewa balala, ara issara giya Paba kiyana ekath thundenek liyapu ekak maaruwen maaruwata
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    පුළුවන් එකෙක් ඉන්නවා නම් දැන් ලංකාවේ තියෙන දේශපාලන සීන් එකත් එක්ක ඉන්න මුල් පෙළේ චරිත තුන හතර දාල plot twist එකක් එක්ක හරි, conspiracy theory එකක් එක්ක හරි නාට්ටියක් හදපන්කෝ! ඕක තව භාෂාවලට dub කළොත් ලොවෙත් නැති වෙන්න හිට් වෙනවා!