මේ දවස්වල මම බලන කතා සෙට් එක.
ඉන්ගම්මාරුව, දොළොස් මහේ අපි, ඇඟිලි සලකුණ, සාගරය පරදා, ආයේ අබැර්තු ඇත යනවනේ..
ඉන්ගම්මාරුව, දොළොස් මහේ අපි, ඇඟිලි සලකුණ, සාගරය පරදා, ආයේ අබැර්තු ඇත යනවනේ..
ඇගිලි සලකුණ කියන්නෙ අර ඉස්සර රූපවාහිනියෙ ගිය එකද? ඒකට ටෙලි නාට්‍යයක් කියලා කියන්න බෑනෙ. Crime investigation program එකක් කියලා නම් කිව්වැකි.මේ දවස්වල මම බලන කතා සෙට් එක.
ඉන්ගම්මාරුව, දොළොස් මහේ අපි, ඇඟිලි සලකුණ, සාගරය පරදා, ආයේ අබැර්තු ඇත යනවනේ..
Owa kohomath cheap production ban
Mebalapanko acting
nawazuddin siddiqui,manoj bajpayee,Jim Sarbh,Pankaj Tripathi,Ali Fazal,Nimrat Kaur..මේ සෙට් එකත් පට්ට ටැලන්ටඩ් මචන්බොලිවුඩ්වල ඉන්න එවුන්ගෙන් ජාත්‍යන්තර මට්ටමට යන්න හැකියාවක් තියෙන කෙනෙක්ට හිටියෙ ඉර්ෆාන් කාන් විතරයි. ඒ මනුස්සයත් අකාලෙ මැරුණනෙ පිළිකාවකින්.
මම මේක බලන්නේ..කියුට් කථාව

ඔය කවුද කියලවත් දන්නෙ නෑ සහෝnawazuddin siddiqui,manoj bajpayee,Jim Sarbh,Pankaj Tripathi,Ali Fazal,Nimrat Kaur..මේ සෙට් එකත් පට්ට ටැලන්ටඩ් මචන්

, හින්දි, දෙමළ ෆිල්ම් බලන්නෙ නෑ. 
ඔව් බන්..එකී පොඩි කෙල්ලෙක් නේද..මට මූව අල්ලලා ගියේ ගල් පිළිමය සහ බොල් පිළිමය නාට්ටියෙන්
arakage wayasen 1/3 ekakawath naha arakita
lol
ඉර්ෆාන් කාන් වගේම සෙට් එකක් මචන්.මේ හුගක් අය හොලිවුඩ් ඒවා වලත් ඉන්නවාඔය කවුද කියලවත් දන්නෙ නෑ සහෝ, හින්දි, දෙමළ ෆිල්ම් බලන්නෙ නෑ.

මම නම් මෙක විතරයි බලන්නේ.
ඔවු මචන් මහින්ද ප්‍රසාද් මස්ඉබුල මහත්මයාගේ මාණික්කාකාවත තමයි ටෙලියට අරන් තියෙන්නේ.මහින්ද අයිය කරපු කතාවක් නේද..මගේ පොඩි කාලේ ඉදල යාලුවෙක්..සෙන්කොට්ටන් පොත ලිවුවෙත් එයානේ
aneda bn kiyanne, nattida ban e labbawal.liyana eka puken hinawenwa athi mewa balala, ara issara giya Paba kiyana ekath thundenek liyapu ekak maaruwen maaruwata
අඩෝව්.... (ඉයෝව් ඉයෝව් ඉයෝව් (කැමරාව එකම තැනට තුන් පාරක් විතර කරකවමින්))ඔය කවුද කියලවත් දන්නෙ නෑ සහෝ, හින්දි, දෙමළ ෆිල්ම් බලන්නෙ නෑ.
![]()
අයින්ස්ටයින්ටයි, නිව්ටන්ටයි දිවි නහගන්න හිතුනෙ ඔය පිච්චෑර් එකක් බලලනෙ. ඕවා බලලා මටත් දිවිනහගන්න හිතුනොත්. දැන්ම යන්න බෑ මහත්තයෝ.අඩෝව්.... (ඉයෝව් ඉයෝව් ඉයෝව් (කැමරාව එකම තැනට තුන් පාරක් විතර කරකවමින්))
ඉදලා හිටලා දෙමල හින්දි පොඩ්ඩකුත් බලනවකො ඕයි...![]()
![]()
තාම ගෑණු ළමයෙක්වත් කරකාර බැදගන්න වුනේ නෑ,

එහෙම බෑ බ්‍රෝ... කෙල්ලව උස්සන් යද්දි වීරයා වගේ පැනලා බේරගත්තා නන් තව පොඩි වෙලාවක් යද්දි කෙල්ලගෙ ගෙදරින් තඩි දෑවැද්දකුත් එක්කම පෙලවහ කරගන්න තිබුනා....අයින්ස්ටයින්ටයි, නිව්ටන්ටයි දිවි නහගන්න හිතුනෙ ඔය පිච්චෑර් එකක් බලලනෙ. ඕවා බලලා මටත් දිවිනහගන්න හිතුනොත්. දැන්ම යන්න බෑ මහත්තයෝ.තාම ගෑණු ළමයෙක්වත් කරකාර බැදගන්න වුනේ නෑ,
![]()
![]()
වෙන කවුරුවත් උස්සන් යන එකක් නෑ, උස්සගෙන යනවා නම් ඒක කරන්න වෙන්නෙත් මට තමයි.එහෙම බෑ බ්‍රෝ... කෙල්ලව උස්සන් යද්දි වීරයා වගේ පැනලා බේරගත්තා නන් තව පොඩි වෙලාවක් යද්දි කෙල්ලගෙ ගෙදරින් තඩි දෑවැද්දකුත් එක්කම පෙලවහ කරගන්න තිබුනා....![]()
![]()

සහෝදරයා මේකටනම් එකග වෙන්න බෑ. ගොඩක් හොඳ කතා ගියානේ. වර්තමාන ටිකක් අඩුයි ඒත් නැත්තේ නෑ. අනික හොදට රඟපාන අය ඉන්නවා. ප්‍රශනේ තියන්නේ මිනිස්සු ඉල්ලන දී දෙන්නේ. නැතුව නළුවන්ගේ අඩු කමක්වත් වෙන දෙයක් නෙමෙයි.ලංකාවෙ දැන් තියෙන ටෙලි නාටක බලන්න පුළුවන් ද සහෝ? ඔක්කොම අජූතයිනෙ. දැන් ඉන්න අලුත් නළු නිළියො කියලා ඉන්න එක පගර නැට්ටෙක්ටවත් අඩුම තරමෙ රගපෑම කියන්නෙ මොකද්ද කියලවත් තේරෙනවා කියලා මටනම් හිතෙන්නෙ නෑ. මං නම් අන්තිමට ඉවර වෙනකම් සම්පූර්ණෙ කියලා ටෙලිනාට්‍යකට කියලා බැලුවෙ ඉසුරු යෝගෙ, මට මතක විදිහට 2006 නැත්නම් 2007 වගේ.
බොලිවුඩ්වල ඉන්න එවුන්ගෙන් ජාත්‍යන්තර මට්ටමට යන්න හැකියාවක් තියෙන කෙනෙක්ට හිටියෙ ඉර්ෆාන් කාන් විතරයි. ඒ මනුස්සයත් අකාලෙ මැරුණනෙ පිළිකාවකින්.
yesසහෝදරයා මේකටනම් එකග වෙන්න බෑ. ගොඩක් හොඳ කතා ගියානේ. වර්තමාන ටිකක් අඩුයි ඒත් නැත්තේ නෑ. අනික හොදට රඟපාන අය ඉන්නවා. ප්‍රශනේ තියන්නේ මිනිස්සු ඉල්ලන දී දෙන්නේ. නැතුව නළුවන්ගේ අඩු කමක්වත් වෙන දෙයක් නෙමෙයි.
මේකටත් එකග නෑ සහෝදරයා Nana Patekar වගේ සුපිරි චරිත ඉන්නවා.
Nawazuddin Siddiqui / Saif Ali Khan එහෙම මටනං සුපිරි. මගේ අදහස කිව්වේ.