~ කෝලම්කුට්ටම ~

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,931
    113
    මේ දවස්වල මම බලන කතා සෙට් එක.

    ඉන්ගම්මාරුව, දොළොස් මහේ අපි, ඇඟිලි සලකුණ, සාගරය පරදා, ආයේ අබැර්තු ඇත යනවනේ..
    ඇගිලි සලකුණ කියන්නෙ අර ඉස්සර රූපවාහිනියෙ ගිය එකද? ඒකට ටෙලි නාට්‍යයක් කියලා කියන්න බෑනෙ. Crime investigation program එකක් කියලා නම් කිව්වැකි.
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    Owa kohomath cheap production ban

    Mebalapanko acting

    ඇයි බං මේක වාරණය වුනා කියල තියෙන්නේ? මේකේ කිසිම වරදක් නැහැනේ!

    හැබැයි මේ concept එක නම් අලුත් එකක් නෙවෙයි නේද?
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    බොලිවුඩ්වල ඉන්න එවුන්ගෙන් ජාත්‍යන්තර මට්ටමට යන්න හැකියාවක් තියෙන කෙනෙක්ට හිටියෙ ඉර්ෆාන් කාන් විතරයි. ඒ මනුස්සයත් අකාලෙ මැරුණනෙ පිළිකාවකින්.
    nawazuddin siddiqui,manoj bajpayee,Jim Sarbh,Pankaj Tripathi,Ali Fazal,Nimrat Kaur..මේ සෙට් එකත් පට්ට ටැලන්ටඩ් මචන්
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,931
    113
    nawazuddin siddiqui,manoj bajpayee,Jim Sarbh,Pankaj Tripathi,Ali Fazal,Nimrat Kaur..මේ සෙට් එකත් පට්ට ටැලන්ටඩ් මචන්
    ඔය කවුද කියලවත් දන්නෙ නෑ සහෝ :no::D, හින්දි, දෙමළ ෆිල්ම් බලන්නෙ නෑ. :sorry:
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    :lol:
    arakage wayasen 1/3 ekakawath naha arakita
    lol
    ඔව් බන්..එකී පොඩි කෙල්ලෙක් නේද..මට මූව අල්ලලා ගියේ ගල් පිළිමය සහ බොල් පිළිමය නාට්ටියෙන්

    ඔය කවුද කියලවත් දන්නෙ නෑ සහෝ :no::D, හින්දි, දෙමළ ෆිල්ම් බලන්නෙ නෑ.
    ඉර්ෆාන් කාන් වගේම සෙට් එකක් මචන්.මේ හුගක් අය හොලිවුඩ් ඒවා වලත් ඉන්නවා
    ------ Post added on Aug 4, 2022 at 4:12 PM
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,311
    1
    16,924
    113
    −273.15°C
    nadagamkarayo eketh gon athal thibbata tikak withara shape eke balanna puluwan.
    kolamkuttama balanna oona na,inna cast eka dakkahama kathawe tharama hithaganna puluwan.
    ex - kavindya dulshani.
    melo rahak nathi actress kenek. :lol:
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    මම නම් මෙක විතරයි බලන්නේ.

    මහින්ද අයිය කරපු කතාවක් නේද..මගේ පොඩි කාලේ ඉදල යාලුවෙක්..සෙන්කොට්ටන් පොත ලිවුවෙත් එයානේ
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,780
    3,199
    113
    37
    @ katubedda
    මහින්ද අයිය කරපු කතාවක් නේද..මගේ පොඩි කාලේ ඉදල යාලුවෙක්..සෙන්කොට්ටන් පොත ලිවුවෙත් එයානේ
    ඔවු මචන් මහින්ද ප්‍රසාද් මස්ඉබුල මහත්මයාගේ මාණික්කාකාවත තමයි ට‌ෙලියට අරන් තිය‌ෙන්නේ.
     
    • Love
    Reactions: dhanuka kumara

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    ඔය කවුද කියලවත් දන්නෙ නෑ සහෝ :no::D, හින්දි, දෙමළ ෆිල්ම් බලන්නෙ නෑ. :sorry:
    අඩෝව්.... (ඉයෝව් ඉයෝව් ඉයෝව් (කැමරාව එකම තැනට තුන් පාරක් විතර කරකවමින්))

    ඉදලා හිටලා දෙමල හින්දි පොඩ්ඩකුත් බලනවකො ඕයි... :rofl: :rofl:
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,931
    113
    අඩෝව්.... (ඉයෝව් ඉයෝව් ඉයෝව් (කැමරාව එකම තැනට තුන් පාරක් විතර කරකවමින්))

    ඉදලා හිටලා දෙමල හින්දි පොඩ්ඩකුත් බලනවකො ඕයි... :rofl: :rofl:
    අයින්ස්ටයින්ටයි, නිව්ටන්ටයි දිවි නහගන්න හිතුනෙ ඔය පිච්චෑර් එකක් බලලනෙ. ඕවා බලලා මටත් දිවිනහගන්න හිතුනොත්. දැන්ම යන්න බෑ මහත්තයෝ. :no: තාම ගෑණු ළමයෙක්වත් කරකාර බැදගන්න වුනේ නෑ, :dull: :(
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    අයින්ස්ටයින්ටයි, නිව්ටන්ටයි දිවි නහගන්න හිතුනෙ ඔය පිච්චෑර් එකක් බලලනෙ. ඕවා බලලා මටත් දිවිනහගන්න හිතුනොත්. දැන්ම යන්න බෑ මහත්තයෝ. :no: තාම ගෑණු ළමයෙක්වත් කරකාර බැදගන්න වුනේ නෑ, :dull: :(
    එහෙම බෑ බ්‍රෝ... කෙල්ලව උස්සන් යද්දි වීරයා වගේ පැනලා බේරගත්තා නන් තව පොඩි වෙලාවක් යද්දි කෙල්ලගෙ ගෙදරින් තඩි දෑවැද්දකුත් එක්කම පෙලවහ කරගන්න තිබුනා.... :baffled: :baffled:
     
    • Haha
    Reactions: Stimulus mind

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,931
    113
    එහෙම බෑ බ්‍රෝ... කෙල්ලව උස්සන් යද්දි වීරයා වගේ පැනලා බේරගත්තා නන් තව පොඩි වෙලාවක් යද්දි කෙල්ලගෙ ගෙදරින් තඩි දෑවැද්දකුත් එක්කම පෙලවහ කරගන්න තිබුනා.... :baffled: :baffled:
    වෙන කවුරුවත් උස්සන් යන එකක් නෑ, උස්සගෙන යනවා නම් ඒක කරන්න වෙන්නෙත් මට තමයි.:dull:🤒🤕
     
    Last edited:

    fallend

    Well-known member
  • Aug 23, 2008
    1,805
    6,937
    113
    Kandy
    ලංකාවෙ දැන් තියෙන ටෙලි නාටක බලන්න පුළුවන් ද සහෝ? ඔක්කොම අජූතයිනෙ. දැන් ඉන්න අලුත් නළු නිළියො කියලා ඉන්න එක පගර නැට්ටෙක්ටවත් අඩුම තරමෙ රගපෑම කියන්නෙ මොකද්ද කියලවත් තේරෙනවා කියලා මටනම් හිතෙන්නෙ නෑ. මං නම් අන්තිමට ඉවර වෙනකම් සම්පූර්ණෙ කියලා ටෙලිනාට්‍යකට කියලා බැලුවෙ ඉසුරු යෝගෙ, මට මතක විදිහට 2006 නැත්නම් 2007 වගේ.
    සහෝදරයා මේකටනම් එකග වෙන්න බෑ. ගොඩක් හොඳ කතා ගියානේ. වර්තමාන ටිකක් අඩුයි ඒත් නැත්තේ නෑ. අනික හොදට රඟපාන අය ඉන්නවා. ප්‍රශනේ තියන්නේ මිනිස්සු ඉල්ලන දී දෙන්නේ. නැතුව නළුවන්ගේ අඩු කමක්වත් වෙන දෙයක් නෙමෙයි.

    බොලිවුඩ්වල ඉන්න එවුන්ගෙන් ජාත්‍යන්තර මට්ටමට යන්න හැකියාවක් තියෙන කෙනෙක්ට හිටියෙ ඉර්ෆාන් කාන් විතරයි. ඒ මනුස්සයත් අකාලෙ මැරුණනෙ පිළිකාවකින්.

    මේකටත් එකග නෑ සහෝදරයා Nana Patekar වගේ සුපිරි චරිත ඉන්නවා.

    Nawazuddin Siddiqui / Saif Ali Khan එහෙම මටනං සුපිරි. මගේ අදහස කිව්වේ.
     
    yes 🙏