කෝ අර Pet Scan යන්ත්‍රය බන්..දැන් කොච්චර කල්ද

Naradapathum

Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    commercial එක දැම්මේ නං මිනිස්සු ඔක්කොම දවසින් මැරෙන ගානට..
    බලමු මොකද වෙන්නේ කියලා..
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉදිරියේ රාළ;20557515 said:
    එතකොට පිටරට සුද්දෝ පවා ලංකාවට ඇවිල්ලා උන්ගෙ නවීන විද්‍යාත්මක විද්‍යානුකූල ක්‍රම වලින් හොඳ කර ගන්න බැරි පිළිකා සිංහල දේශීය අවිද්‍යාත්මක අවිද්‍යානුකූල ආකාරයට නිට්ටාවටම සනීප කරගෙන වෙද්දුන්ට විතරක් නෙවෙයි වෙදා ඉන්න ගමටත් සළකලා යන්නෙ ඇයි ? එතන විශ්වාසය මොකක්ද එතකොට ?
    එක තමා ඒ වෙදාගේ දක්ෂකම කියන්නේ, වෙදා හොඳ නං, කලින් ප්‍රතිපල පෙනන්ලා තියෙනවා නං ලෝකේ එහා කොනෙන් හරි එනවා හොයාගෙන. එහෙම වැඩ දන්න මිනිස්සු තැන් තැන් වල අනේ අපිට ලෙඩ්ඩු නෑ අපේ බෙහෙත් මිනිස්සු ගන්නේ නෑ කිය කිය ඇවිදින්නේ නෑ. වැඩ බැරි ටාසන්ලා තමා බොරුවට අනේ අපිට ආණ්ඩුවේ අනුග්‍රහය නෑ, අපේ අයට අපිව අගයක් නෑ, අරක නෑ මේක නෑ කිය කිය කෑ ගහන්නෙ.
     

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,842
    2,678
    113
    Kadawatha, Sri Lanka
    mama hitnanne ne oka eka paarata salli deela gannava kiyala. ovvata tender call karala, eeta passe TEC eken evaluate karala, procurement committee eken approve karannath 2 months vithara yanava neh. passe oka ehen gennanna thava 1 - 2 months yai
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    ඉතිං කවුද කිවේ බටහිර වෙදකම සර්ව සම්පුර්ණයි කියල, වෙදකමෙන් මිනිස්සු මැරෙනව ඕන තරන්. හැබැයි එහෙම වෙලත් මිනිස්සු රාලලාගේ වෙදකම නොකර ඕකට යන්නේ ඒ ක්‍රමේ රාලලාගේ ක්‍රමේට වඩා පිළිවෙලට සාර්ථකව කරන නිසා නෙ. රාලලත් සර්ව සම්පුර්න නං මිනිස්සුන්ට පිස්සු නෑ නෙ බලෙන් ගිහින් ආයු කාලේ අඩු කරගන්න. වැඩේ හරියට කරනවනං මිනිස්සු එයි. ආය මේ ෆෝරම් වල ත්‍රෙඩ් දම දම කෑ ගහන්න ඕනේ නෑ.

    මචන්, සාමාන්‍ය ලෙඩ අත ඇරපන්. මිනිහෙක්ට හැදෙන්න පුළුවන් අන්තිම නරක ලෙඩක් වෙච්ච පිළිකාව හොඳ කරන්න බැහැ කියලා කිවුවහම ඇයි සිංහල වෙදකම පැත්තට හැරෙන්නේ? අරකට වඩා අසාර්ථක හින්දද? ප්‍රශ්නේ තියෙන්නේ මිනිස්සුන්ගේ ආකල්ප වල. අපිට තියන මොනවා හරි තාක්ෂණයක් උලුප්පලා අරගෙන දිවිනු කරන්න තරම් රටේ පලකයෝන්ට හෝ අදාල අයට උනන්දුවක් නැති කම.

    තවත් පැත්තක් තියනවා. කාලෙකට කලින් මතක ඇති වකුගඩු වලට කෘමිනාශක වල ප්‍රබල සම්බන්දයක් තියනවා කියලා. නමුත් ඒ රාවය ඒ කළෙම යට ගියා ඇරෙන්න මොනවද එකට ගත්ත පියවර? ලදී නම් මොකද්ද තහනම් කලාලු. එත් ඔතන බහුජාතික සමාගම් වලට බලය කොයි තරම්ද? මාද්‍ය වගේම ආණ්ඩුවත් හසුරුවන්න පුළුවන්. නමත් කෘමිනාශක නැතුව, කෘතීම පොහොර නැතුව වගා කරන්න පුළුවන් ක්‍රම අපිට තිබ්බේ නැද්ද? මිනිස්සු කන්න නැතුව මැරුණද?

    අර දියවැඩියාවට බෙහෙතක් කියලා දාල තිබ්බ thread එකේ තිබ්බ සගරාවේ මුල් කලාපේ ඉදන් අග කලපෙට යනකම් කියවලා බලන්න පුළුවන් නම් වෙලාවක් අරගෙන. ඉස්සර මිනිස්සු ගොවිකම කරපු හරි කෘමි පාලනය කරපු හැටි ගැන එහෙම සැහෙන හොඳ ලිපි ටිකක් තියනවා.

    ඔය වගේම එකදිකරයක් තමා ඉංග්‍රීසි බෙහෙත් වලටත් තියෙන්නේ. නැත්තම් SPC එකෙන් රුපියලකට ගන්න පුළුවන් පෙත්ත පිට තැන් වල වෙන වෙන නම් වලින් දහ ගුණයක්, සමහර විට පනස් ගුණයකටත් වඩා වැඩියි. මොකද ඒ ලෙඩ්ඩුන්ට තියන ආදරෙකටද? ඕකට පොඩ්ඩක් හරි තර්ජනයක් වෙන දෙයක් තියනවා නම් මොන මාද්‍යන් හරි ලොකු ප්‍රතිරෝදයක් එනවා. සාමාන්‍ය මිනිහෙක්ට හැප්පෙන්න බැහැ. ඒ වගේම තනි මනුස්සයෙකුට වෙනස් කරන්නත් බැහැ. හරියට උඹ රාළට පිළිකා රෝහලට ගිහින් ලෙඩ්ඩු බේරගන්න කිවුවා වගේ. කරන්න පුළුවන් එකම දේ දැනුවත් කරන එක. දැනුවත් වෙන කෙනා ගේ වගකීම තමා හොයලා බලලා ප්‍රයෝගිකව කරලා බලන එක හෝ නොකරන එක.
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    කෝටි 25 අවුරුද්දකට fixed deposit දැම්මත් තුන් කෝටි හැත්තෑ පන් ලක්ෂයක් එනවා පොලිය විතරක්. දෙරණට අවුරුද්දෙන් ගොඩ යන්න පුළුවන්. :yes:
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    PET SCAN

    These things are not available off the shelf. When an order being placed, they start to manufacture that particular machine. It may take few months to build and test, and then ship to Sri Lanka.
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    උබ හිතුවද උබ Ebay එකෙන් බඩුවක් ගේනවා වගේ ඔය පෙට් ස්කෑනර් එක ගෙන්වන්න පුළුවන් කියල. ඒකට ලියකියවිලි සකස් කරන්න , නැව්ගත කරන්න කාලයක් යනවා. සමහර විට අපේ අවශ්‍යතාවයට ගැලපෙන අයුරිය ඔය යන්ත්‍රය customize කරන්න කාලය වැයවෙනවා ඇති.
     
    කෝටි 25 අවුරුද්දකට fixed deposit දැම්මත් තුන් කෝටි හැත්තෑ පන් ලක්ෂයක් එනවා පොලිය විතරක්. දෙරණට අවුරුද්දෙන් ගොඩ යන්න පුළුවන්. :yes:
    එකතු වුණ සල්ලි දෙරණේ ගිණුම් වල නෙවෙයි බං තියෙන්නේ.
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඉදිරියේ රාළ;20566297 said:
    එකතු වුණ සල්ලි දෙරණේ ගිණුම් වල නෙවෙයි බං තියෙන්නේ.

    ඔව් බැංකු ගිණුම්වල තියෙන්නේ. :yes: