එක තමා ඒ වෙදාගේ දක්ෂකම කියන්නේ, වෙදා හොඳ නං, කලින් ප්‍රතිපල පෙනන්ලා තියෙනවා නං ලෝකේ එහා කොනෙන් හරි එනවා හොයාගෙන. එහෙම වැඩ දන්න මිනිස්සු තැන් තැන් වල අනේ අපිට ලෙඩ්ඩු නෑ අපේ බෙහෙත් මිනිස්සු ගන්නේ නෑ කිය කිය ඇවිදින්නේ නෑ. වැඩ බැරි ටාසන්ලා තමා බොරුවට අනේ අපිට ආණ්ඩුවේ අනුග්‍රහය නෑ, අපේ අයට අපිව අගයක් නෑ, අරක නෑ මේක නෑ කිය කිය කෑ ගහන්නෙ.ඉදිරියේ රාළ;20557515 said:එතකොට පිටරට සුද්දෝ පවා ලංකාවට ඇවිල්ලා උන්ගෙ නවීන විද්‍යාත්මක විද්‍යානුකූල ක්‍රම වලින් හොඳ කර ගන්න බැරි පිළිකා සිංහල දේශීය අවිද්‍යාත්මක අවිද්‍යානුකූල ආකාරයට නිට්ටාවටම සනීප කරගෙන වෙද්දුන්ට විතරක් නෙවෙයි වෙදා ඉන්න ගමටත් සළකලා යන්නෙ ඇයි ? එතන විශ්වාසය මොකක්ද එතකොට ?
ඉතිං කවුද කිවේ බටහිර වෙදකම සර්ව සම්පුර්ණයි කියල, වෙදකමෙන් මිනිස්සු මැරෙනව ඕන තරන්. හැබැයි එහෙම වෙලත් මිනිස්සු රාලලාගේ වෙදකම නොකර ඕකට යන්නේ ඒ ක්‍රමේ රාලලාගේ ක්‍රමේට වඩා පිළිවෙලට සාර්ථකව කරන නිසා නෙ. රාලලත් සර්ව සම්පුර්න නං මිනිස්සුන්ට පිස්සු නෑ නෙ බලෙන් ගිහින් ආයු කාලේ අඩු කරගන්න. වැඩේ හරියට කරනවනං මිනිස්සු එයි. ආය මේ ෆෝරම් වල ත්‍රෙඩ් දම දම කෑ ගහන්න ඕනේ නෑ.

එකතු වුණ සල්ලි දෙරණේ ගිණුම් වල නෙවෙයි බං තියෙන්නේ.කෝටි 25 අවුරුද්දකට fixed deposit දැම්මත් තුන් කෝටි හැත්තෑ පන් ලක්ෂයක් එනවා පොලිය විතරක්. දෙරණට අවුරුද්දෙන් ගොඩ යන්න පුළුවන්.![]()
ඉදිරියේ රාළ;20566297 said:එකතු වුණ සල්ලි දෙරණේ ගිණුම් වල නෙවෙයි බං තියෙන්නේ.
