කෝ බලන්න ලයිට් බිල් ආපු අය.

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    අලුත් ගෙයක් නේ. අපරාදේ ඒ කාලෙම අඩුවට සොලර් ගහගන්න තිබ්බේ.

    අපරාදෙකුත් නෑ බන් use කරනව නම් කරන ගානට ගෙවන්න ඕන.
    මෙච්චර කල් ලංකාවෙ උන් use කරන ගානට නෙවේ ගෙව්වෙ.
    කෙල වෙන්න අපිට ඒකත් හේතුවක් ඉතින්.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    @kasun090354t මොකෝ කරන්නේ අඹේපුස්සේ ගෙවල් වල තණකොළ කපලා වත් බිල ගේවමු මචං 🤣
    අලි එක්ස්ප්‍රස් එකේ පුක විකුනලා ඩොලර් ටිකක් හොයපන්කෝ
     
    • Love
    Reactions: kasun090354t

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,199
    20,812
    113
    හස්තිශෛලපුර
    නෑ බන් ගෙදර.
    වෙලාවට මූ ගේට්ටුව වහල කියලා assesment ගානක් දාල තියෙන්නේ. මම බලුවා මීටරේ තව 20ක් විතර වැඩි වෙන්න ඕනේ units ;)
    216 kiyanne 7500-8500 atara ganak neh enne..
     

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    අලුත් ගෙයක් නේ. අපරාදේ ඒ කාලෙම අඩුවට සොලර් ගහගන්න තිබ්බේ.
    අපරාදෙකුත් නෑ බන් use කරනව නම් කරන ගානට ගෙවන්න ඕන.
    මෙච්චර කල් ලංකාවෙ උන් use කරන ගානට නෙවේ ගෙව්වෙ.
    කෙල වෙන්න අපිට ඒකත් හේතුවක් ඉතින්.
    :lol: :lol: :lol: Reply of the year !!!!
     

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,807
    2,334
    113
    මේ මාසෙ පොඩ්ඩක් වැඩියි වැස්ස හන්ද😂.500 ගානක් ඇවිල්ල කිව්ව.වැස්ස අඩු උන ගමන් ප්‍රොෆිට් කරතෑකි.😁
     
    • Like
    Reactions: kasun090354t

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    අපරාදෙකුත් නෑ බන් use කරනව නම් කරන ගානට ගෙවන්න ඕන.
    මෙච්චර කල් ලංකාවෙ උන් use කරන ගානට නෙවේ ගෙව්වෙ.
    කෙල වෙන්න අපිට ඒකත් හේතුවක් ඉතින්.

    ac ekak use karanawada ban 200 ganak enne
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ලයිබිල් පරන ගාන විතරක් ගෙවන්නලු දිගටම නැත්නම් සම්පුර්න බිලම වර්ජනේ කරන්නලුද?? මොකක්ද වෙන්නෙ..අසාධාරන ලයිට්බිල් සන්ගමය මොකක්ද කියන්නෙ 🤔🤔
     
    • Haha
    Reactions: kasun090354t

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    අපිටනම් unit එකසිය ගානකට කලින් ආවේ 2500යි.. මේ මාසේ 5000ක් ඇවිත් තිබ්බ..
     
    • Like
    Reactions: kasun090354t

    maxraj

    Well-known member
  • May 17, 2016
    1,893
    788
    113
    colombo
    Ceb app eke enne me ganane. Update karala nethiwa athi🥲😶
    IMG_20220917_092807.jpg
     
    • Like
    Reactions: kasun090354t

    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,423
    1,552
    113
    අපරාදෙකුත් නෑ බන් use කරනව නම් කරන ගානට ගෙවන්න ඕන.
    මෙච්චර කල් ලංකාවෙ උන් use කරන ගානට නෙවේ ගෙව්වෙ.
    කෙල වෙන්න අපිට ඒකත් හේතුවක් ඉතින්.

    Ow ban aththa kathawa. Education healthcare nam free unata Kanak na, light bill water bill walath government eken gewanna one na.