ගඩොල් වලින් ගෙයක් හදන්න
කවුරු හරි දන්නවද ගඩොල් වලින් බිත්ති බඳිනකොට යන අමුද්‍රව්‍ය අනුපාත? හැබැයි ලොකු ගල/රජරට (9*6*4) උදා: වැලි කියුබ් එකකින් ගල් 1000ක් බඳින්න සිමෙන්ති කොට්ට 20යි වගෙ?
බ්ලොක් ගලුත් දන්නව නම් කියන්න