මටත් ආසාවක් තියෙනවා බන් , මෝඩ ගඩොල් වලින් හරි කටු මැටි වලින් හරි පොඩි කාමර කෑල්ලක් හදාගන්න , යේ එකේ බිමට ගොම ගාලා අර ගම්වල් වල ඉස්සර තිබ්බ වගේ එකක් හදන්න , උළු වහලෙට දාල , මොකද මේ ගියම් රස්නේ දවස් වලට [පොඩ්ඩක් සීතලේ ඇලට් එකක් දාන්න.
labeta 9*6*3 gado ganna thenak dannawa nam kiyanno (18rs aduwen)
thanks bro
gadol wala warga deka tiyenawalu.
01. polonnaru gado
02. dakune gadol
hodama polonnaru gadol [lu]
dakune gal wathurata diya wenna balanawa[lu]