ගඩොල් වලින් ගෙයක් හදන්න

Hasistranger

Well-known member
  • Oct 21, 2010
    13,463
    7,138
    113
    Western Province, SL
    www.myjournalview.com
    දන්නේ නම් නැහැ බන් , බම්ප් තමා

    මටත් ආසාවක් තියෙනවා බන් , මෝඩ ගඩොල් වලින් හරි කටු මැටි වලින් හරි පොඩි කාමර කෑල්ලක් හදාගන්න , යේ එකේ බිමට ගොම ගාලා අර ගම්වල් වල ඉස්සර තිබ්බ වගේ එකක් හදන්න , උළු වහලෙට දාල , මොකද මේ ගියම් රස්නේ දවස් වලට [පොඩ්ඩක් සීතලේ ඇලට් එකක් දාන්න.
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,200
    1
    6,254
    113
    Sri Lanka
    ඉංජිනේරු ගඩොල් අඩුවට ගන්න තැනක් දන්නවද මොරටුව අවටින්?
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,296
    1
    13,198
    113
    Gotham City
    thanks bro

    gadol wala warga deka tiyenawalu.
    01. polonnaru gado
    02. dakune gadol

    hodama polonnaru gadol [lu]
    dakune gal wathurata diya wenna balanawa[lu]



    පොළොන්නරු ගඩොල් කියන්නෙ මනම්පිටියෙ ගඩොලට. එක තමා කොලිටි එක.
    අනෙක් එක ඇඹිලිපිටියෙ ගඩොල. එක තමා ඔය දියවෙන්න බලන්නෙ.
    මනම්පිටියෙ ගඩොල් ප්‍රමිතියෙ ගඩොල් තියෙනවා දංකොටුවෙ.