Podi Silva - පොඩි සිල්වා;20601310 said:සිකරට බොන්න එපා සිගරට් නේ බොන්නේ


machan thaniyama iddi sigarat bonna epa.kolloth ekka iddi withrak bipan.thaniyama bonna purudu unama hema welema bonna hithenwa
උබ කියන දේ ඇත්ත තමඉ
ඒත්, බොන්න සෙට් උනාම නම් සිකරට් පෙවෙන්නෙ නෑ බන් අනිත් උන් බොන්නෙ නැති නිසා.
soon you'll be getting your nicotine marks on your nailsand things will be merry

how does it look like.?
and things will be merry





මැරෙන එක ඉක්මන් වෙන එකනම් අවුලක් නෑ බන්. හැබැයි සිකරට් නිසාම පිලිකාව වගේ විදවන්න වෙන ලෙඩක් හැදුනොත් තමයි අවුල.
ඔච්චර අමාරුනං