ගද එන්න නති වෙන්න සිකරට්....

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Podi Silva - පොඩි සිල්වා;20601310 said:
    සිකරට බොන්න එපා සිගරට් නේ බොන්නේ

    :dull::dull:

    machan thaniyama iddi sigarat bonna epa.kolloth ekka iddi withrak bipan.thaniyama bonna purudu unama hema welema bonna hithenwa

    උබ කියන දේ ඇත්ත තමඉ
    ඒත්, බොන්න සෙට් උනාම නම් සිකරට් පෙවෙන්නෙ නෑ බන් අනිත් උන් බොන්නෙ නැති නිසා.

    soon you'll be getting your nicotine marks on your nails :P and things will be merry

    :baffled::baffled: how does it look like.?
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    :dull::dull:

    උබ කියන දේ ඇත්ත තමඉ
    ඒත්, බොන්න සෙට් උනාම නම් සිකරට් පෙවෙන්නෙ නෑ බන් අනිත් උන් බොන්නෙ නැති නිසා.

    :baffled::baffled: how does it look like.?

    your index and middle finger nails would turn brownish :P good thing is somebody might always assume not you are smoking, but you've had your finger up your ass :yes::yes::sorry::sorry:
     
    Vandal Savage

    Active member
  • Jun 17, 2016
    296
    56
    28
    marijuana.jpg

    LOL.. therei. kalyai :lol:
    http://anonhq.com/marijuanas-long-term-effects-brain-finally-revealed/
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    your index and middle finger nails would turn brownish :P good thing is somebody might always assume not you are smoking, but you've had your finger up your ass :yes::yes::sorry::sorry:

    i would rather like people thinking i smoke obviously, so i will tell everyone that i smoke and also about it's affect on fingers:baffled:
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    ඔව් බන් කොහොම හරි දවසක් විතර අතේ ගද තියෙනවා...dunhill එකේ switch එක කඩලා ගහපන් නැත්තම් එකත් goldleaf ම තමා....:lol::lol:
    මන් නම් ඉස්සර සිගා ගැහැවා.දැන් නම් ගහන් නැ බන්...ඕව ගහන්ට එපා බන්....එත් බිව්ව වෙලාවට නම් 1ක් 2ක් ගහනවා...

    Na machan dunhill ekai goldleaf ekai wenas. Goldleaf kiyanne 100% virginia blend ekak.

    Dunhill eka mata mathaka widihata 10% hari 20% hari burley mix karapu blend ekak enne.

    Filter ekath wenas dunhill eke e nisa dume strength eka poddak adui goldleaf ekata wada.

    Switch eka enne ithin dunhill switch eke witharane. Normal dunhill eke oye switch eka nane.

    Umba oye kiyana widihe ekak thamai goldleaf click eka. Eka goldleaf ma thamai ekama wenasa eketh dunhill switch eke wagema switch technology eka thiyenawa.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    බීඩි ,සුදු බීඩි බීපන් ගානත් අඩුයි එකක් කනේ ගහගෙන ඉන්නත් පුලුවන්
     
    Hk123

    Well-known member
  • Aug 30, 2015
    1,134
    191
    63
    උබට මොකටද?

    oya seen eka Dan Na bn.man bila thyne Dunhill mint click eka thyna eka.eketh mint eka kaduwe naththam gada enawa bn.ela ela...goldleaf click eka bila Na.bila balanta one.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    sirawata...:lol::lol::lol:goldleaf ekak ganna salli walata BD mitiyak gththahki...sudu BD kyne mnwda bn?

    දුම් කොල දාලා සිගරට් එක වගේ බීඩිය ඔතලා තියෙන්නේ බන් ෆිල්ටර් දාලා නැතිව .
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    බීඩි ,සුදු බීඩි බීපන් ගානත් අඩුයි එකක් කනේ ගහගෙන ඉන්නත් පුලුවන්

    sirawata...:lol::lol::lol:goldleaf ekak ganna salli walata BD mitiyak gththahki...sudu BD kyne mnwda bn?

    බීඩි මිටියක් ගත්ත්ම මම අපරාදෙ කියල මිටියම දවසෙන් බොයි.:sorry:

    සිකරට් බීම ලිමිට් වෙලා තියෙන්නෙ එක පාරට එකක් ගන්න නිසා.:lol:

    හැබැයි බීඩි වල ගද වැඩී සිකරට් වලට වඩා. බීඩි ගැහුවම ගද එනව මීටර් ගානක් දුරට.:dull:

    topiyak kaapan nathnam pera kolayak kaapan.
    hodama wade tamayi nobee inna eka.
    uba oawa bona eken wenne ube marane ikman wena eka witharayi.

    :cool: මැරෙන එක ඉක්මන් වෙන එකනම් අවුලක් නෑ බන්. හැබැයි සිකරට් නිසාම පිලිකාව වගේ විදවන්න වෙන ලෙඩක් හැදුනොත් තමයි අවුල.:(
     
    Maxxwell

    Member
    Nov 19, 2013
    1,143
    275
    0

    :cool: මැරෙන එක ඉක්මන් වෙන එකනම් අවුලක් නෑ බන්. හැබැයි සිකරට් නිසාම පිලිකාව වගේ විදවන්න වෙන ලෙඩක් හැදුනොත් තමයි අවුල.:(

    උබ මොකක් හරි කලකිරීමකින්ද බං ඉන්නේ ? :sorry: සතියකට එක මාසෙකට එකක් කරොත් මොකද :oo: ඔච්චර අමාරුනං
     
    Last edited:

    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    බොන්න එපා යකෝ ඕක මහා කරුමයක් . මාත් නවත්තලා දැම්ම