ගන්න හොද High Performance Laptop එකක් කියන්න බලන්න ?
මචන්ලා,
මට high end performance තියෙන Laptop එකක් ඕනෙ කරල තියෙනව.
මේල මම වැඩීපුරම යූස් කරන්නේ මේ දේවල් වලට.
1. වීඩියෝ එඩිටින්.
2. ෆොටෝ එඩිටින්.
3. Virtual Lab එකක් setup කර ගන්න ඕනේ.
එකවර, Virtual Machine 4ක් 5ක් එක වර දුවන්න පුලුවන් වෙන්න ඕනේ.
මම මේ ඉහත කියල තියෙන දේවල් ටික අවුලක් නැතුව කර ගන්න තමා ඕනේ.
මගේ උපරිම budget එක ලක්ශ දෙකයි.
වැඩි පුරම focus කරේ ගේමින් ලැප් එකක් ගන්න කියල.
Desktop PC එකකට කැමැත්තක් නැහැ.
ඉතින්, උබල දන්න Laptop Models, Trusted Shops තියෙනව නම් කියන්න.
මම මෙතන තව Laptop model කීපයක් දාල තියෙනව.
ඒකෙන් කොකද හොද කියලත් කියන්න.
ලොකු උදව්වක් බං. රැවටුනොත් ලක්ශ දෙකක් වතුරෙ..
බොහොම පිං.