ගන්වතුරේ වාහන.

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
ගන්වතුරේ වාහන.

ගන්වතුර සයිලන්සරෙන් උඩට ඇවිත් තියන පාරක වාහනේ ස්ටාර්ට් එකේ ඩ්‍රයිව් කරන් ගිහින් නැවතුනොත් වතුර ඇතුලට යනවද? මගේ කාර් එක ස්ටාට් වෙන්නේ නැ. සයිලන්සරෙන් චුට්ටක් වතුර එලියට ආවා. ඒත් දැන් ස්ටාට් වෙන්නේ නැ. වෙන කැබ් එකකින් ඇදගෙන ආවේ ගෙදර. මේකට පිලියමක් කියන්න. ප්ලිස්.
 
  • Like
Reactions: inspiron

Hora_Nariya

Well-known member
  • May 15, 2017
    5,846
    528
    113
    ඕක ළමයෙක්ට දීලා හෙලිකොප්ටරයකින් පලයන් මිනිහෝ
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    wahane nawathunada eeta passe start karada waturedi ?
    ඔව්. වාහනේ වතුර පාරක ගියා. පාරේ මැද වලක් තිබිලා ඒකට වැටුනහම සැහෙන්න ගිලුනා. ඒ වෙලාවේ වාහනේ නැවතුනා. පස්සේ ස්ටාර්ට් කලා කලා ස්ටාට් උනේ නැ. ඇදගෙන ආවේ. වාහනේ වෙසල් එකක්.
     
    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    what is the car? I don't have a technical knowledge but if the car didn't completely submerge, atleast the engine, You should be able to start it.
    If the car is a new one, I mean, if the car's engine is controlled by a ECU and a sensor cluster, then you may have to dry out it completely before touching the ignition again. Is it a hybrid one?
     
    හොන්ඩා වෙසල් එකක් මචන්. චෙක් එන්ජින් ලයිට් මුකුත් වැඩ නැ. කොටින්ම වාහනේ ඉලෙක්ට්‍රික් කිසි දෙයක් වැඩ නැ.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උටුමානෙනි, කණගාටුවට හේතුවන පරිදු ඔබ උටුමා ගේ වණ්ඩියට කෙළ වී ඇති අතර, වහා ම මෝටර් කාර්මිකයෙකු ගේ පිහිට සොයන්න.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    උටුමානෙනි, කණගාටුවට හේතුවන පරිදු ඔබ උටුමා ගේ වණ්ඩියට කෙළ වී ඇති අතර, වහා ම මෝටර් කාර්මිකයෙකු ගේ පිහිට සොයන්න.
    බබාට සනීප නැතුව හොස්පිටල් එක්ක යනගමන් හිටියේ බන්. වාහනේ බැලුවෙත් නැ. පස්සේ ඇවිත් බැලුවේ. වතුරේ පැය හතරක් විතර තිබ්බා..
     
    Helpone

    Banned
  • Jan 6, 2017
    203
    18
    18
    හොන්ඩා වෙසල් එකක් මචන්. චෙක් එන්ජින් ලයිට් මුකුත් වැඩ නැ. කොටින්ම වාහනේ ඉලෙක්ට්‍රික් කිසි දෙයක් වැඩ නැ.

    කෙලවගෙන උපරිමේට හොද ගානක් යයි වගේ ගොඩ දාන්න
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බබාට සනීප නැතුව හොස්පිටල් එක්ක යනගමන් හිටියේ බන්. වාහනේ බැලුවෙත් නැ. පස්සේ ඇවිත් බැලුවේ. වතුරේ පැය හතරක් විතර තිබ්බා..
    අයියෝ.....
    මචං ෆූරූඩන්බර්ග් එකටම දාපං.....
    නැත්තං හයිබ්‍රිඩ් හබ්.....
     
    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    හොන්ඩා වෙසල් එකක් මචන්. චෙක් එන්ජින් ලයිට් මුකුත් වැඩ නැ. කොටින්ම වාහනේ ඉලෙක්ට්‍රික් කිසි දෙයක් වැඩ නැ.

    may be the main battery of the car is affected, you may need to charge it or replace it. did the water level came up more than the level of the battery? or can you see the water marks on the battety?
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    may be the main battery of the car is affected, you may need to charge it or replace it. did the water level came up more than the level of the battery? or can you see the water marks on the battety?
    එච්චරම උඩට ආවෙ නැ. ඉස්සරහා තමා යට උනේ. වලට වැටෙනවත් එක්කම ඔක්කොම නැවතුනා. ඊට පස්සේ එක පාරක් ලයිට් වැඩ කලා. ඊලගට ඒකත් නැති උනා. පිටිපස්ස යට උනේ නැ. සයිලන්සරේ ගනට ආවේ.
     
    super16

    Member
    Feb 26, 2016
    767
    56
    0
    ඔව් වතුර ඇතුලට යනවා. අපිටත් ඔහොම සිද්ධියක් වුනා. ගරාජ් එකකට දාල වාහනය රෙපයාර් කරන්න වෙනවා.
     
    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    බබාට සනීප නැතුව හොස්පිටල් එක්ක යනගමන් හිටියේ බන්. වාහනේ බැලුවෙත් නැ. පස්සේ ඇවිත් බැලුවේ. වතුරේ පැය හතරක් විතර තිබ්බා..

    පැය 4ක් විතර තිබ්බනම් බැටරියට කෙල වෙලා ඇති බං.... ලොකු අව්ලක් නැතුව ඇති.. කෝකටත් හොද තැනකින් check කර ගනින්...
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඔව් වතුර ඇතුලට යනවා. අපිටත් ඔහොම සිද්ධියක් වුනා. ගරාජ් එකකට දාල වාහනය රෙපයාර් කරන්න වෙනවා.
    :(:(