ගන්වතුරේ වාහන.

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
පැය 4ක් විතර තිබ්බනම් බැටරියට කෙල වෙලා ඇති බං.... ලොකු අව්ලක් නැතුව ඇති.. කෝකටත් හොද තැනකින් check කර ගනින්...
අද කවුරුත් වැඩ නැ. සදුශට් තමා බලන්න වෙන්නේ. මේකේ එතකන් ඩිස්කනෙක්ට් කරලා තියන්න ඔනද බැට්‍රිය.
 
LowRyderr

Active member
  • Jan 21, 2012
    522
    68
    28
    Midgard
    පොඩ්ඩක් තියලා බලන්න බෑවුමක් වගේ තැනක නවත්තලා silencer එක යටට හිටින විදිහට. දවසක් මල්ලි කාර් එක හෝදන කොට ආතල් එකට හෝස් එක අල්ලලා ඔහොම කේස් එකක් වෙලා ඔය වැඩේ කරලා හරිගියා :oo:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    පොඩ්ඩක් තියලා බලන්න බෑවුමක් වගේ තැනක නවත්තලා silencer එක යටට හිටින විදිහට. දවසක් මල්ලි කාර් එක හෝදන කොට ආතල් එකට හෝස් එක අල්ලලා ඔහොම කේස් එකක් වෙලා ඔය වැඩේ කරලා හරිගියා :oo:
    හයිබ්‍රිඩ් නේ බන්. ඉලෙක්ට්‍රොනික් කිසි දෙයක් වැඩ නැ. සයිලන්සරෙන් වතුර එන්නෙත් නැ. ඉස්සරහා තමා යට උනේ ලයිට් වලට එනකන්ම.
     
    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    අද කවුරුත් වැඩ නැ. සදුශට් තමා බලන්න වෙන්නේ. මේකේ එතකන් ඩිස්කනෙක්ට් කරලා තියන්න ඔනද බැට්‍රිය.

    ඒකනම් මම දන්නෙත් නෑ බං.. disconnect කරන එකනම් ශුවර් එකටම කියන්න දන්නෙ නෑ.. ඒත් ඕනෙනම් battery එක multimeter එකකින් check කරල බලප්න්ං..

    මට වඩා දන්න එවුන් තව ඇති මේකෙ..:)

    mahesh, polwatta wage unta PM dala balapan..
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    එයා ක්ලීනර් එකෙන් වතුර යනකන් යටවෙලා නතරවෙලා ස්ටාට් කරන්න ට්‍රයි කරා නම් එන්ජිමට බඩුම තමයි(එයා ක්ලීනර් එකෙන් ඇතුලට වතුර ගියා නම්)
    එහෙම නැත්නම් ඉලෙක්ට්‍රොනික් වලට විතරද දන්නෙ නැහැ ඩැමේජ් වෙලා තියෙන්නෙ සෙන්සර් අවුල් වෙලා නතර උනාද දන්නෙ නැහැ

    මම දන්න BMW එකක් ඔය වගේ පොඩි වතුරකට අහුවෙලා හදන්න ලක්ශ 12ක්ද කොහෙද ගිහින් තිබුනා හදන්න

    ස්ටැෆඩ් එකටම දැම්මොත් මොකද
     
    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    Terminal 2 galawapan, hodata engine eka dry wenakan thyapan, Puluwannam airpressure ekakin allanna.

    Battery eka plug karala ignite karanna kalin electrical stuff wedada balapan..
     
    අපේ මල්ලි අරන් ආව අර පේන්ට්කරන උන් ලග තියන හුලන් ගහන ගැජට් එක. ඒකෙන් හයි ප්‍රෙශර් හුලන් එනවා ඒක අල්ලලා වතුර ඔක්කොම යවන්න බැලුවේ. දැන් ටික වෙලවක් ඉඩන් අල්ලනවා. වතුර එනව ඇතුලෙන් හුලන් පාර් වදිනකොට.
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    Mcn power ennema nadda battery terminal disconnect krla tynna ika tow kre kohomada N ekta dala tow krnna epa kyla neda kynne... Electric okkoma hulan parak allanda wathura ain wenda....
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    aire filter ekata wathura addoth thama aula machang .. start karanna yanna epa.. oil maru karala filters maru karala witarak startkaranna
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    ඇයි ඔබ තුමා ඔය vezal සුට්ටවල් පදින්න‍ෙ
    ඔය තරම් සරල වෙන්න එපා
    අපි අරගෙන දුන්න maybach 2 හොඳ නැද්ද හිටන්:(
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    අඩේ ස්ටාට් උනා මචන්. ටික වෙලාවක් එන්ජින් චෙක් ලයිට් එක පත්තු උනා. දැන් ටහිකෙන අවුල්. තොරන වගේ. system error Inclining error කියලා එනවා. ගියර් ඉන්ඩිකේටර් ඔක්කොම බ්ලින්ක් වෙනවා. අයියො දන්න කෙනෙක් උදව් කරන්නකො.
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    අඩේ ස්ටාට් උනා මචන්. ටික වෙලාවක් එන්ජින් චෙක් ලයිට් එක පත්තු උනා. දැන් ටහිකෙන අවුල්. තොරන වගේ. system error Inclining error කියලා එනවා. ගියර් ඉන්ඩිකේටර් ඔක්කොම බ්ලින්ක් වෙනවා. අයියො දන්න කෙනෙක් උදව් කරන්නකො.

    Magul natan nathuwa off krla thypn yko monday stafford ekt geniypn carier ekaka dala.. Ubt hadissima nm scanner ekak genth blpn
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    Magul natan nathuwa off krla thypn yko monday stafford ekt geniypn carier ekaka dala.. Ubt hadissima nm scanner ekak genth blpn
    අඩේ වාහනේ වෙනදා වගේම වැඩනේ බන්. ලයිට් කේස් එකයි අවුල. එරර් මැසේජ් අවට යන්න පුලුවන්නේ. ස්කැනර් එකකින් පෙන්නනවද අවුල.
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    අඩේ වාහනේ වෙනදා වගේම වැඩනේ බන්. ලයිට් කේස් එකයි අවුල. එරර් මැසේජ් අවට යන්න පුලුවන්නේ. ස්කැනර් එකකින් පෙන්නනවද අවුල.

    oii hitan oka start krnna epa yako. off krpan.:baffled: kelawa gnnaynne