අද කවුරුත් වැඩ නැ. සදුශට් තමා බලන්න වෙන්නේ. මේකේ එතකන් ඩිස්කනෙක්ට් කරලා තියන්න ඔනද බැට්‍රිය.පැය 4ක් විතර තිබ්බනම් බැටරියට කෙල වෙලා ඇති බං.... ලොකු අව්ලක් නැතුව ඇති.. කෝකටත් හොද තැනකින් check කර ගනින්...
අද කවුරුත් වැඩ නැ. සදුශට් තමා බලන්න වෙන්නේ. මේකේ එතකන් ඩිස්කනෙක්ට් කරලා තියන්න ඔනද බැට්‍රිය.පැය 4ක් විතර තිබ්බනම් බැටරියට කෙල වෙලා ඇති බං.... ලොකු අව්ලක් නැතුව ඇති.. කෝකටත් හොද තැනකින් check කර ගනින්...
හයිබ්‍රිඩ් නේ බන්. ඉලෙක්ට්‍රොනික් කිසි දෙයක් වැඩ නැ. සයිලන්සරෙන් වතුර එන්නෙත් නැ. ඉස්සරහා තමා යට උනේ ලයිට් වලට එනකන්ම.පොඩ්ඩක් තියලා බලන්න බෑවුමක් වගේ තැනක නවත්තලා silencer එක යටට හිටින විදිහට. දවසක් මල්ලි කාර් එක හෝදන කොට ආතල් එකට හෝස් එක අල්ලලා ඔහොම කේස් එකක් වෙලා ඔය වැඩේ කරලා හරිගියා![]()
අද කවුරුත් වැඩ නැ. සදුශට් තමා බලන්න වෙන්නේ. මේකේ එතකන් ඩිස්කනෙක්ට් කරලා තියන්න ඔනද බැට්‍රිය.

එයා ක්ලීනර් එකෙන් වතුර යනකන් යටවෙලා නතරවෙලා ස්ටාට් කරන්න ට්‍රයි කරා නම් එන්ජිමට බඩුම තමයි(එයා ක්ලීනර් එකෙන් ඇතුලට වතුර ගියා නම්)
එහෙම නැත්නම් ඉලෙක්ට්‍රොනික් වලට විතරද දන්නෙ නැහැ ඩැමේජ් වෙලා තියෙන්නෙ සෙන්සර් අවුල් වෙලා නතර උනාද දන්නෙ නැහැ
මම දන්න BMW එකක් ඔය වගේ පොඩි වතුරකට අහුවෙලා හදන්න ලක්ශ 12ක්ද කොහෙද ගිහින් තිබුනා හදන්න
ස්ටැෆඩ් එකටම දැම්මොත් මොකද
අපේ මල්ලි අරන් ආව අර පේන්ට්කරන උන් ලග තියන හුලන් ගහන ගැජට් එක. ඒකෙන් හයි ප්‍රෙශර් හුලන් එනවා ඒක අල්ලලා වතුර ඔක්කොම යවන්න බැලුවේ. දැන් ටික වෙලවක් ඉඩන් අල්ලනවා. වතුර එනව ඇතුලෙන් හුලන් පාර් වදිනකොට.Terminal 2 galawapan, hodata engine eka dry wenakan thyapan, Puluwannam airpressure ekakin allanna.
Battery eka plug karala ignite karanna kalin electrical stuff wedada balapan..
Mcn power ennema nadda battery terminal disconnect krla tynna ika tow kre kohomada N ekta dala tow krnna epa kyla neda kynne... Electric okkoma hulan parak allanda wathura ain wenda....

අඩේ ස්ටාට් උනා මචන්. ටික වෙලාවක් එන්ජින් චෙක් ලයිට් එක පත්තු උනා. දැන් ටහිකෙන අවුල්. තොරන වගේ. system error Inclining error කියලා එනවා. ගියර් ඉන්ඩිකේටර් ඔක්කොම බ්ලින්ක් වෙනවා. අයියො දන්න කෙනෙක් උදව් කරන්නකො.
අඩේ වාහනේ වෙනදා වගේම වැඩනේ බන්. ලයිට් කේස් එකයි අවුල. එරර් මැසේජ් අවට යන්න පුලුවන්නේ. ස්කැනර් එකකින් පෙන්නනවද අවුල.Magul natan nathuwa off krla thypn yko monday stafford ekt geniypn carier ekaka dala.. Ubt hadissima nm scanner ekak genth blpn
අඩේ වාහනේ වෙනදා වගේම වැඩනේ බන්. ලයිට් කේස් එකයි අවුල. එරර් මැසේජ් අවට යන්න පුලුවන්නේ. ස්කැනර් එකකින් පෙන්නනවද අවුල.
kelawa gnnaynne