http://kiyaweema.blogspot.com/2012/09/blog-post_1162.htmlමං ඕක කියවල නෑ බං...
මොනාද ඒකෙ කියල තියෙනේ...
තර්ක දෙක තුනක් කියපන් බලන්න
http://kiyaweema.blogspot.com/2012/09/blog-post_1162.htmlමං ඕක කියවල නෑ බං...
මොනාද ඒකෙ කියල තියෙනේ...
තර්ක දෙක තුනක් කියපන් බලන්න
මස්තිස්කයෙන් තොරම මනසක් පැවතිය හැකිනම් එය නැවත උපදිනු ලැබිය හැකි නම් පෘථිවිය මත ජීවීන් බිහිවීමට පෙර මේවා තිබුණේ කොහේ ද? සිතන්නෙකුගෙන් තොරව සිතුවිල්ලක් තිබිය හැකි ද? මතක තබාගන්නෙකු නොමැතිව මතකයක් පැවතිය හැකි ද? පුද්ගලයෙකුගෙන් තොරව විඥානයක් තිබිය හැකි ද?


ගන් වතුරට බුදු පිළිම 05-19-2016 08:08 PM ur soo muslim ,, keep trying bugger![]()
තොපිට කොච්චර කියන්න ඕනද යකෝ. මන් හම්බයෙක්වත් කුරුවයෙක්වත් නෙමේ. මම නිර් ආගමිකයෙක්. විද්‍යාවට අහුවෙන්නෙ නැති මිථ්‍යාවල් කිසි දෙයක් මම පිළිගන්නෙ නෑ. මම පිලිගන්නෙ භෞතිකවාදය.
උඹෙන් පොඩි ප්‍රශ්ණයක් අහන්නම්, උඹ විද්‍යාව කියලා පිළිගන්නේ මෙනවද?/මොකක්ද?
භෙෳතික වාදය කියන එකෙන් උඹ කියන්නේ මොනාද?
උඹ හරිම භෙෳතිකවාදියෙක් නම් උඹ උඹේ අම්මා/තාත්තා කියන චරිත හරියටම ඔප්පු කර ගත්තු විදිහ කියපන්.
විද්‍යාත්මක කියන්නෙ පර්යේෂනාත්මකව ඔප්පු කරල තියන දේවල්. කිසිම හරයක් නැතුව දිවැසින් දැක්ක එහෙම කියන කතා ඇත්ත නෙමේ. ඔය ඔක්කොම මිථ්‍යාවල් බොරු කියල විද්‍යාවෙන් ඔප්පු කරල තියනව. ඒව තේරුම් ගන්න බැරි මිථ්‍යාවල් පස්සෙ යන හරක් තොපි.උඹෙන් පොඩි ප්‍රශ්ණයක් අහන්නම්, උඹ විද්‍යාව කියලා පිළිගන්නේ මෙනවද?/මොකක්ද?
භෙෳතික වාදය කියන එකෙන් උඹ කියන්නේ මොනාද?
උඹ හරිම භෙෳතිකවාදියෙක් නම් උඹ උඹේ අම්මා/තාත්තා කියන චරිත හරියටම ඔප්පු කර ගත්තු විදිහ කියපන්.
විද්‍යාත්මක කියන්නෙ පර්යේෂනාත්මකව ඔප්පු කරල තියන දේවල්. කිසිම හරයක් නැතුව දිවැසින් දැක්ක එහෙම කියන කතා ඇත්ත නෙමේ. ඔය ඔක්කොම මිථ්‍යාවල් බොරු කියල විද්‍යාවෙන් ඔප්පු කරල තියනව. ඒව තේරුම් ගන්න බැරි මිථ්‍යාවල් පස්සෙ යන හරක් තොපි.
ඒ වගේ සුලු වෙනස්කම් තියෙන්න පුලුවන්. ඒ උනාට උඹ කම්පියුටර් එකෙන් වැඩ ගන්නෙ විද්‍යාව හින්ද. වාහනේක ගමනක් යන්නෙ විද්‍යාව හින්ද. ගංවතුර ගැන මෙච්චර ඉක්මනට ප්‍රචාරය උනේ විද්‍යාව හින්ද. ඒත් ආගම් මිථ්‍යාවල් හින්ද මිනිස්සුන්ට හම්බ වෙලා තියෙන්නෙ මොනාද? කතෝලිකයො ඉරිද දවස නාස්තිකරනව පල්ලි වල. මුස්ලිම් උන් ගැන කියන්න ඕනෙ නෑනෙ උන් කරන බලු වැඩ. බෞද්ධයො උනත් පන්සල් ගියා කියල තමන්ටවත් ලෝකෙටවත් වාසියක් වෙලා තියනවද ඔය පින්කම් වලින්. කෙන්දර මන්තර ඔය එකක්වත් ඇත්ත නෙමේ. ඒවලින් මොනාද මිනිස්සුන්ට වෙලා තියන හොද?උඹ මගේ ප්‍රශ්නේ මග ඇරියා නේ බං, එකට උත්තරේකුත් දුන්නනම් ජාති ඈ.
උඹ මට කියපන්කෝ විද්‍යාවෙන් ඔප්පු කරපු එක දෙයක් හරියටම උඹ ඹප්පු කරගත්තු එකක්?
(මේ ලගදි E=MC2 වැරදි කිවුව එකේ. කවුද දන්නේ ඔය කියපු එකා ගංජා ගහලා හිටපු වෙලාවක දාපු මරිසියක් ද කියලා)
මන්තර ඔය එකක්වත් ඇත්ත නෙමේ. ඒවලින් මොනාද මිනිස්සුන්ට වෙලා තියන හොද?
ඔය එහෙම තියනව කියල පේන්නෙ තමන්ගෙ හිත්වල ඇතිවන දේවල්. නැතුව ඇත්ත නෙමේ. නොපෙනෙන මානය කරන්නෙ අමූලික බොරු. ඒකෙ මන්තර ඇත්ත කියල ඔප්පු කරන්න එන උන් හැමදාම පජාත උනා. අර හාමුදුරු කෙනෙක් මිනිහෙක් ගල් කරල හොදටම පජාත උනා මතකයි පස්සෙ වෙන අයත් නිකන් ගල් කරල පෙන්නුව. ඒබ්‍රහම් කූවුර් ඔය ඔක්කොම බොරු කියල ඔප්පු කරල තියෙන්නෙ. ඒ පොත කියවන්න.bhawthika waadi aya piliganne ne thamai bn , ath ewage aththak thiyanawa mama ath dekala thiyana nisai kiyanne. me wgema mantharai widyawai athara thiyana dewal sakachca karanawa hema poyakama derane nopennana maanaya eken . bauthika wadi puddagala thaman hari kiyala hithagena innawa . aath saho widyawata thamath hema dema oppu karanna beri welath thiyanaane neda piligannawane eka obathuma ...?

මම දෙමල නෙමේ. මම ක්‍රිශ්ණ නෙමේ කිසිම හින්දු දෙවියෙක්ව විශ්වාස කරන්නෙ නෑ. කොටින්ම බුද්ධිමත් නිර් ආගමිකයෙක් හැටියට මම කිසිම දෙවියෙකුගේ හෝ භූතයෙකුගේ පැවැත්ම විශ්වාස කරන්නෙ නෑ.උඔ ඉතින් දෙමළ නේ බන් උඔට බුද්ධහගමේ තියන දෙවල් අගයක් නැති එක ගැන අපි කණගාටු වෙන්නෑ.. ඒ උඔලගේ ක්රීෂ්ණා දෙවියෝ හරි ඔය ගොඩක් නම් තියෙන්නේ ඒ පිලිමෙකට මෙහෙම වුනොත් වැඳගෙන යන හැටි අයි අමුතුවෙන් කියන්න ඔනි නෑ බන් උඔලා. උඔලාගේ තියන මිත්‍යාදෘෂ්ටිකත් වය අපිට ඉතින් අමුතුවෙන් කියන්න ඔනිත් නෑ බන්.....![]()
ඒ වගේ සුලු වෙනස්කම් තියෙන්න පුලුවන්. ඒ උනාට උඹ කම්පියුටර් එකෙන් වැඩ ගන්නෙ විද්‍යාව හින්ද. වාහනේක ගමනක් යන්නෙ විද්‍යාව හින්ද. ගංවතුර ගැන මෙච්චර ඉක්මනට ප්‍රචාරය උනේ විද්‍යාව හින්ද. ඒත් ආගම් මිථ්‍යාවල් හින්ද මිනිස්සුන්ට හම්බ වෙලා තියෙන්නෙ මොනාද? කතෝලිකයො ඉරිද දවස නාස්තිකරනව පල්ලි වල. මුස්ලිම් උන් ගැන කියන්න ඕනෙ නෑනෙ උන් කරන බලු වැඩ. බෞද්ධයො උනත් පන්සල් ගියා කියල තමන්ටවත් ලෝකෙටවත් වාසියක් වෙලා තියනවද ඔය පින්කම් වලින්. කෙන්දර මන්තර ඔය එකක්වත් ඇත්ත නෙමේ. ඒවලින් මොනාද මිනිස්සුන්ට වෙලා තියන හොද?
උඹ ඔය කියන සමහර දේවල් ඇත්ත මචං, එත් හැම දේම ඇත්ත නෙවේ, උඹ හිතන්නේ බෙෳද්ධයෝ පන්සල් ගිහින් කාලේ නාස්ති කරනවා කියලා නම් එක වැරදි(හරියට කරනවානම් කරන්න ඔනි දේ ගැන මිසක් අද කරන ගොඩක් දේ ගැන නෙවේ)
ඉගන ගනින් බුද්ධ ධර්මය.
උඹ නිර්ආගමිකයෙක් නේ මචං, උඹ තමා හොදම මිනිහා බුද්ධ ධර්මය ඉගෙන ගන්නන,ඉගෙන ගනින් අභිධර්මය , උඹ පිළිගන්න විද්‍යාව උඹට ගොඩාක් දේවල් ඉක්මනට තේරැම් කරයි බුදුන්ගේ දේශනාවල. විශේෂත්වය මචං උඹ එක අදහන්න ඹනි නෑ. ඒක මොඩයන්ට නෙවේ. බුද්ධිමතුන්ගේ ධර්මයක් එක. පටන් ගනින්.
උඹ ඉගෙන ගත්තොත් උඹ එක අතඅරින්නෙත් නැ.
උඹේ ප්‍රශ්නෙට උත්තරේ උඹම හොයා ගනි.
උඹට තෙරැවන් සරණයි.



බුදු දහමේ දෙය්යෝ නැ නේද
