ගන් වතුරට බුදු පිළිම

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ

මස්තිස්කයෙන් තොරම මනසක් පැවතිය හැකිනම් එය නැවත උපදිනු ලැබිය හැකි නම් පෘථිවිය මත ජීවීන් බිහිවීමට පෙර මේවා තිබුණේ කොහේ ද? සිතන්නෙකුගෙන් තොරව සිතුවිල්ලක් තිබිය හැකි ද? මතක තබාගන්නෙකු නොමැතිව මතකයක් පැවතිය හැකි ද? පුද්ගලයෙකුගෙන් තොරව විඥානයක් තිබිය හැකි ද?

මේවට නම් උත්තර බුදු දහමෙම තියනව නේ බං.... :)
 
Sharma01

Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    reputation_neg.gif
    ගන් වතුරට බුදු පිළිම 05-19-2016 08:08 PM ur soo muslim ,, keep trying bugger
    තොපිට කොච්චර කියන්න ඕනද යකෝ. මන් හම්බයෙක්වත් කුරුවයෙක්වත් නෙමේ. මම නිර් ආගමිකයෙක්. විද්‍යාවට අහුවෙන්නෙ නැති මිථ්‍යාවල් කිසි දෙයක් මම පිළිගන්නෙ නෑ. මම පිලිගන්නෙ භෞතිකවාදය.
     
    sudu4u

    Active member
  • Aug 11, 2006
    378
    46
    28

    උඹෙන් පොඩි ප්‍රශ්ණයක් අහන්නම්, උඹ විද්‍යාව කියලා පිළිගන්නේ මෙනවද?/මොකක්ද?

    භෙෳතික වාදය කියන එකෙන් උඹ කියන්නේ මොනාද?

    උඹ හරිම භෙෳතිකවාදියෙක් නම් උඹ උඹේ අම්මා/තාත්තා කියන චරිත හරියටම ඔප්පු කර ගත්තු විදිහ කියපන්.
     
    animation

    Well-known member
  • Aug 25, 2011
    16,013
    9,335
    113
    Microsoft
    උඹෙන් පොඩි ප්‍රශ්ණයක් අහන්නම්, උඹ විද්‍යාව කියලා පිළිගන්නේ මෙනවද?/මොකක්ද?

    භෙෳතික වාදය කියන එකෙන් උඹ කියන්නේ මොනාද?

    උඹ හරිම භෙෳතිකවාදියෙක් නම් උඹ උඹේ අම්මා/තාත්තා කියන චරිත හරියටම ඔප්පු කර ගත්තු විදිහ කියපන්.

    ai mehema kare?:sorry:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    උඹෙන් පොඩි ප්‍රශ්ණයක් අහන්නම්, උඹ විද්‍යාව කියලා පිළිගන්නේ මෙනවද?/මොකක්ද?

    භෙෳතික වාදය කියන එකෙන් උඹ කියන්නේ මොනාද?

    උඹ හරිම භෙෳතිකවාදියෙක් නම් උඹ උඹේ අම්මා/තාත්තා කියන චරිත හරියටම ඔප්පු කර ගත්තු විදිහ කියපන්.
    විද්‍යාත්මක කියන්නෙ පර්යේෂනාත්මකව ඔප්පු කරල තියන දේවල්. කිසිම හරයක් නැතුව දිවැසින් දැක්ක එහෙම කියන කතා ඇත්ත නෙමේ. ඔය ඔක්කොම මිථ්‍යාවල් බොරු කියල විද්‍යාවෙන් ඔප්පු කරල තියනව. ඒව තේරුම් ගන්න බැරි මිථ්‍යාවල් පස්සෙ යන හරක් තොපි.
     
    sudu4u

    Active member
  • Aug 11, 2006
    378
    46
    28
    විද්‍යාත්මක කියන්නෙ පර්යේෂනාත්මකව ඔප්පු කරල තියන දේවල්. කිසිම හරයක් නැතුව දිවැසින් දැක්ක එහෙම කියන කතා ඇත්ත නෙමේ. ඔය ඔක්කොම මිථ්‍යාවල් බොරු කියල විද්‍යාවෙන් ඔප්පු කරල තියනව. ඒව තේරුම් ගන්න බැරි මිථ්‍යාවල් පස්සෙ යන හරක් තොපි.

    උඹ මගේ ප්‍රශ්නේ මග ඇරියා නේ බං, එකට උත්තරේකුත් දුන්නනම් ජාති ඈ.
    උඹ මට කියපන්කෝ විද්‍යාවෙන් ඔප්පු කරපු එක දෙයක් හරියටම උඹ ඹප්පු කරගත්තු එකක්?
    (මේ ලගදි E=MC2 වැරදි කිවුව එකේ. කවුද දන්නේ ඔය කියපු එකා ගංජා ගහලා හිටපු වෙලාවක දාපු මරිසියක් ද කියලා)
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    උඹ මගේ ප්‍රශ්නේ මග ඇරියා නේ බං, එකට උත්තරේකුත් දුන්නනම් ජාති ඈ.
    උඹ මට කියපන්කෝ විද්‍යාවෙන් ඔප්පු කරපු එක දෙයක් හරියටම උඹ ඹප්පු කරගත්තු එකක්?
    (මේ ලගදි E=MC2 වැරදි කිවුව එකේ. කවුද දන්නේ ඔය කියපු එකා ගංජා ගහලා හිටපු වෙලාවක දාපු මරිසියක් ද කියලා)
    ඒ වගේ සුලු වෙනස්කම් තියෙන්න පුලුවන්. ඒ උනාට උඹ කම්පියුටර් එකෙන් වැඩ ගන්නෙ විද්‍යාව හින්ද. වාහනේක ගමනක් යන්නෙ විද්‍යාව හින්ද. ගංවතුර ගැන මෙච්චර ඉක්මනට ප්‍රචාරය උනේ විද්‍යාව හින්ද. ඒත් ආගම් මිථ්‍යාවල් හින්ද මිනිස්සුන්ට හම්බ වෙලා තියෙන්නෙ මොනාද? කතෝලිකයො ඉරිද දවස නාස්තිකරනව පල්ලි වල. මුස්ලිම් උන් ගැන කියන්න ඕනෙ නෑනෙ උන් කරන බලු වැඩ. බෞද්ධයො උනත් පන්සල් ගියා කියල තමන්ටවත් ලෝකෙටවත් වාසියක් වෙලා තියනවද ඔය පින්කම් වලින්. කෙන්දර මන්තර ඔය එකක්වත් ඇත්ත නෙමේ. ඒවලින් මොනාද මිනිස්සුන්ට වෙලා තියන හොද?
     
    Fake Hakker

    Well-known member
  • Sep 8, 2015
    953
    214
    63
    172.0.0.1
    මන්තර ඔය එකක්වත් ඇත්ත නෙමේ. ඒවලින් මොනාද මිනිස්සුන්ට වෙලා තියන හොද?

    bhawthika waadi aya piliganne ne thamai bn , ath ewage aththak thiyanawa mama ath dekala thiyana nisai kiyanne. me wgema mantharai widyawai athara thiyana dewal sakachca karanawa hema poyakama derane nopennana maanaya eken . bauthika wadi puddagala thaman hari kiyala hithagena innawa . aath saho widyawata thamath hema dema oppu karanna beri welath thiyanaane neda piligannawane eka obathuma ...?
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    bhawthika waadi aya piliganne ne thamai bn , ath ewage aththak thiyanawa mama ath dekala thiyana nisai kiyanne. me wgema mantharai widyawai athara thiyana dewal sakachca karanawa hema poyakama derane nopennana maanaya eken . bauthika wadi puddagala thaman hari kiyala hithagena innawa . aath saho widyawata thamath hema dema oppu karanna beri welath thiyanaane neda piligannawane eka obathuma ...?
    ඔය එහෙම තියනව කියල පේන්නෙ තමන්ගෙ හිත්වල ඇතිවන දේවල්. නැතුව ඇත්ත නෙමේ. නොපෙනෙන මානය කරන්නෙ අමූලික බොරු. ඒකෙ මන්තර ඇත්ත කියල ඔප්පු කරන්න එන උන් හැමදාම පජාත උනා. අර හාමුදුරු කෙනෙක් මිනිහෙක් ගල් කරල හොදටම පජාත උනා මතකයි පස්සෙ වෙන අයත් නිකන් ගල් කරල පෙන්නුව. ඒබ්‍රහම් කූවුර් ඔය ඔක්කොම බොරු කියල ඔප්පු කරල තියෙන්නෙ. ඒ පොත කියවන්න.
    http://kiyaweema.blogspot.com/2012/0...post_1162.html

    reputation_neg.gif
    ගන් වතුරට බුදු පිළිම 05-20-2016 11:22 AM pray for allah
    I believe in SCIENCE Not ALLAH
     
    Last edited:

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................

    උඔ ඉතින් දෙමළ නේ බන් උඔට බුද්ධහගමේ තියන දෙවල් අගයක් නැති එක ගැන අපි කණගාටු වෙන්නෑ.. ඒ උඔලගේ ක්‍රීෂ්ණා දෙවියෝ හරි ඔය ගොඩක් නම් තියෙන්නේ ඒ පිලිමෙකට මෙහෙම වුනොත් වැඳගෙන යන හැටි අයි අමුතුවෙන් කියන්න ඔනි නෑ බන් උඔලා. උඔලාගේ තියන මිත්‍යාදෘෂ්ටිකත් වය අපිට ඉතින් අමුතුවෙන් කියන්න ඔනිත් නෑ බන්..... :yes:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    උඔ ඉතින් දෙමළ නේ බන් උඔට බුද්ධහගමේ තියන දෙවල් අගයක් නැති එක ගැන අපි කණගාටු වෙන්නෑ.. ඒ උඔලගේ ක්‍රීෂ්ණා දෙවියෝ හරි ඔය ගොඩක් නම් තියෙන්නේ ඒ පිලිමෙකට මෙහෙම වුනොත් වැඳගෙන යන හැටි අයි අමුතුවෙන් කියන්න ඔනි නෑ බන් උඔලා. උඔලාගේ තියන මිත්‍යාදෘෂ්ටිකත් වය අපිට ඉතින් අමුතුවෙන් කියන්න ඔනිත් නෑ බන්..... :yes:
    මම දෙමල නෙමේ. මම ක්‍රිශ්ණ නෙමේ කිසිම හින්දු දෙවියෙක්ව විශ්වාස කරන්නෙ නෑ. කොටින්ම බුද්ධිමත් නිර් ආගමිකයෙක් හැටියට මම කිසිම දෙවියෙකුගේ හෝ භූතයෙකුගේ පැවැත්ම විශ්වාස කරන්නෙ නෑ.
     
    sudu4u

    Active member
  • Aug 11, 2006
    378
    46
    28
    ඒ වගේ සුලු වෙනස්කම් තියෙන්න පුලුවන්. ඒ උනාට උඹ කම්පියුටර් එකෙන් වැඩ ගන්නෙ විද්‍යාව හින්ද. වාහනේක ගමනක් යන්නෙ විද්‍යාව හින්ද. ගංවතුර ගැන මෙච්චර ඉක්මනට ප්‍රචාරය උනේ විද්‍යාව හින්ද. ඒත් ආගම් මිථ්‍යාවල් හින්ද මිනිස්සුන්ට හම්බ වෙලා තියෙන්නෙ මොනාද? කතෝලිකයො ඉරිද දවස නාස්තිකරනව පල්ලි වල. මුස්ලිම් උන් ගැන කියන්න ඕනෙ නෑනෙ උන් කරන බලු වැඩ. බෞද්ධයො උනත් පන්සල් ගියා කියල තමන්ටවත් ලෝකෙටවත් වාසියක් වෙලා තියනවද ඔය පින්කම් වලින්. කෙන්දර මන්තර ඔය එකක්වත් ඇත්ත නෙමේ. ඒවලින් මොනාද මිනිස්සුන්ට වෙලා තියන හොද?

    උඹ ඔය කියන සමහර දේවල් ඇත්ත මචං, එත් හැම දේම ඇත්ත නෙවේ, උඹ හිතන්නේ බෙෳද්ධයෝ පන්සල් ගිහින් කාලේ නාස්ති කරනවා කියලා නම් එක වැරදි(හරියට කරනවානම් කරන්න ඔනි දේ ගැන මිසක් අද කරන ගොඩක් දේ ගැන නෙවේ)
    ඉගන ගනින් බුද්ධ ධර්මය.
    උඹ නිර්ආගමිකයෙක් නේ මචං, උඹ තමා හොදම මිනිහා බුද්ධ ධර්මය ඉගෙන ගන්නන,ඉගෙන ගනින් අභිධර්මය , උඹ පිළිගන්න විද්‍යාව උඹට ගොඩාක් දේවල් ඉක්මනට තේරැම් කරයි බුදුන්ගේ දේශනාවල. විශේෂත්වය මචං උඹ එක අදහන්න ඹනි නෑ. ඒක මොඩයන්ට නෙවේ. බුද්ධිමතුන්ගේ ධර්මයක් එක. පටන් ගනින්.
    උඹ ඉගෙන ගත්තොත් උඹ එක අතඅරින්නෙත් නැ.
    උඹේ ප්‍රශ්නෙට උත්තරේ උඹම හොයා ගනි.
    උඹට තෙරැවන් සරණයි.
     
    :yes::yes:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    භාවනා ඉරියව්ව බුධු පිලිමයක ගුරුත්ව කෙන්ද්‍රය තියෙන්නෙ පහලින් .ඉතින් ලෙසියෙන් එහෙm එහෙ යන්නෙ කැඩෙන්නෙ නෑ .
     
    NU7

    Active member
  • Nov 4, 2015
    110
    31
    28
    on this Land
    තම මනස නොවෙහසව අනුන් කල දෙයක් විචාර බුද්ධියෙන් තොරව මහත් බැතියෙන් වැළදගෙන එය විද්‍යාව යි කියයි. මතය යයි කියයි. දර්ශනය යයි කියයි. ලොවුතුරා බුද්ධත්වයට පත් වෙන එකත් , බුදුවරයෙක් ලෝකයට පහල වෙන එකත් A/L , BSC, MSC , PHD වගේ දෙයක් නෙමෙයි. බුදුවරයෙක් ලෝකයේ අසම සමයි. ඒ ශක්තිය, බුද්ධිය, දර්ශනය අභියෝගයකට ලක් කරන්න කිසිම කෙනෙක්ට බෑ .( මේ තර්ක කරන දිළිඳන්දෝ එහෙම එක තැනක හරි කරලා තියෙනවනම් සාක්ෂි ගෙන හැර දක්වත්ව) .තුන් ලෝකයටම අග්‍ර වූ ශ්‍රේෂ්ඨ උත්තමයෙකුගේ දර්ශනය පිළිපදින බුදුන් සරණ ගිය , නුවනින් විචාර දැන ගත් දෙවියන් බ්‍රහ්මයන් ජීවී කොටශය්න් විවිධ ලෝක තල වල ඉන්නවා. එනිසා මේවගේ දේවල් තර්ක කරලා විද්‍යාවක් අරුඩකරවන්න දඟලන එකත් බොරු වැඩක්. අනික් ආගම මම දන්නේ නැ , විකෘතියක් වෙලා නැත නම් හැම ආගමක මනුෂයන්ට දෙන්නේ යහ පවෙත්මට උපදෙස්. බුදුදහම එතනින් එහාට ගිය දර්ශනයක් වෙන්නේ මේ ලෝකේ යථාර්තය සත්වයන්ට තේරුම් කරලා එකෙන් එතෙර කරන නිසා. දියුණු මානසික මට්ටමක් හදන නිසා. මේ මනසේ ශක්තිය තමයි. මිනිස්සු මැජික් , අරව මේවා ප්‍රාතිහාර්ය විදිහට දකින්නේ . මෙතනට ලේසියෙන් කිට්ටු වෙන්න කෙනෙක්ට බැහැ . කොටින්ම අපි විද්‍යාව කියල හිතන කාම ලෝකයක ගිලිලා ඉවරයි.

    අන්තිමට කියන්න තියෙන්නේ මෙචරයි. මේ බුදු දහම බුද්ධ අධිෂ්ඨානයන් එක්ක අවුරුදු 5000ක් පවතිනවා. එකට අභියෝග කරන්න ස්වබව ධර්මයටවත් බෑ . බුදුවරයෙක් ලෝකෙට කියන්නේ පරම සත්‍යක් .එත් විද්‍යාව කියන්නේ ලෝකේ පවතින සාදක එක්ක බොරුත් වෙන ඇත්තත් වෙන වගන්ති ටිකක් විතරයි.

    සැ යු . - මේක කාටවත් ගහන්න ලිවුවේ නැත. මතයක් පමණයි. ලංකාවේ ගෑනියෙක්ට දාවා ඉපදිලා කිරි බීලා හැදිලා වැඩිලා
    වෙන රටක ගෑ ණු බදාගන්න දඟලන අමුතු අධි බුධිකයෝ ඉන්න නිසා . උන් පොඩ්ඩක් දේවල් ගැන හොයල බලල මතයක් මේකට එකතු කරනවා නම් කරත්වා. :D
     
    NU7

    Active member
  • Nov 4, 2015
    110
    31
    28
    on this Land
    බුදු දහමේ දෙය්යෝ නැ නේද

    තුන් ලෝකයටම අග්‍ර වූ ශ්‍රේෂ්ඨ උත්තමයෙකුගේ දර්ශනය පිළිපදින බුදුන් සරණ ගිය , නුවනින් විචාර දැන ගත් දෙවියන් බ්‍රහ්මයන් ජීවී කොටශය්න් විවිධ ලෝක තල වල ඉන්නවා
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    පිළිම වල හැඩය නිසා සහ ප්‍රමිතිය නිසා කැඩෙන්නේ නැත්තේ. පිළිම වලට බලයක් හාස්කම් තීන කියනව නම් උන් ගිහින් උප්පැන්නේ තීන බෞද්ධ කියන එක වෙන දෙකට මාරු කර ගනින් :P
     
    • Like
    Reactions: LazyLizard