ගමේ උන්ගෙන් මාර කරදරයක් තියෙන්නේ.
මගේ ගෙදර තියෙන්නේ ගමක් කිට්ටුව. ගමට කිසිම සම්බන්දයක් නැ. වත්ත වටේම කම්බි ගහලා. එක පැත්තක් තාප්පයක්. අනික් පැත්තෙන් කම්බි ගහලා පාර. ගමේ උන් ඉන්නේ මේ පාරෙන් එහා පැත්තේ. මම තමයි ගම වෙන් වෙන පලමුවැනි ගේ. මගෙන් පස්සේ තියෙන්නේ ඔක්කොම කමර්ශල් බිල්ඩින් එක්ක ටවුන් එක. ඉඩම සම්පූර්න අක්කර 15ක් නිසා ගේ තියෙන්නේ ටවුන් එකෙන් ඇත ගමට කිව්වටුව. වෙල්යාය ලස්සන නිසා එහෙම හැදුවේ. ගමේ උන්ට ටවුන් එකට යන්න පාර දිගේ වටයක් යන්න ඔනා.. දුරයි. මේ සිද්දිය නිස සමහරු කම්බිය පැනලා ශොට් කට් එකෙන් ඉඩම හරහා යනවා. යනගමන් පොල් අහුලගෙන තමා යන්නේ. මහා කරදරයක්. මුරේට ඉන්න එකාටත් එපා වෙලා තියෙන්නේ මුන්ව එලවලා. ගමේ කොල්ලො සෙට් එක එකතු කරලා මම කිව්වා සිද්දිය. උන් නම් එහෙම යන්නේ නැ. මහා උන් තමා වැඩේ කරන්නේ. නිදහසේ ගැනු ලමයෙකුටවත් වත්තේ ඇවිදින්න බැ බයයිනේ. ගම්වල උන් මහා අමුතුයිනේ. මේකට ක්රන්න පුලුවන් දෙයක් කියන්න බලන්න. වටේටම කරන්ට් එක දාන්නත් හිතෙනවා. අගලක් කැපුවනම් හරියයිද?