ලන්කාවේ පන්සල් පල්ලි කෝවිල් මේ හැම දෙයක්ම ගූගල් මැප්මේකර් හදුන්වලා දීපු කාලේ ඉඳලාම අපි මාර්ක් කලා කිසිම ආගම් ජාති බේදයක් නැතිව... පොඩි පොඩි දේවල පවා මාක් කලා ඒරියල් මැප් අප්ඩේට් වෙල තියෙන හැම තැනකම වගේ... පස්සේ පස්සේ පන්සල් ප්ලේස්මාර්ක්ස් ගලවෙන්න ගත්තා... ඒකට කලින් ආන්ඩුවේ සම්භන්ධයක් තියෙනව කියලා කතාවක් ආවා... අපි ගූගල් අයි ඕ එකේ ඒක ගැන කතාකලා එක්ක.. ත්‍රෙඩ් එකේ එකෙක් කිව්ව වගේ නිඩන් සීන් එක වෙන්න බොහෝ දුරට ඉඩ තියෙන්න පුලුවන්... හේතුව පන්සල් මාක්වෙනකොට ඒවට මිනිස්සු බලන්න යන්න අවස්තාව එනව.. ඒක නිස වෙන්න ඇති... ඒ අගේම පහුගිය ආන්ඩු කාලේ මුස්ලිම් හා ක්‍රිස්තියානි පල්ලි ප්ලේස්මාර්ක්ස් පව නති කරලා තිබුනා... පස්සේ ආයිත් ඒව අප්ඩේට් උනා පන්සල් නම් අප්ඩේට් උනේ නහැ.. මම නම් අදටත් මගේ මොබිලෙ එකේ යන යන තන පොදු තැන් මාර්ක් කරනවා... ඒ වගේම කියන්න ඕනේ මුලු ලන්කාවේම වඩියෙන්ම මාර්ක් කරපු එකෙක් තමයි ශ්ෆ්‍රාz කියන එකා... ඌ කිසිම ආගම් ජාති බේදයකින් තොරව හම තනම මාර්ක් කරනවා...
මොබයිල් එකෙන් අප්ඩේට් කරන්න පුලුවන්. මෙන්න මෙ Google Map Maker Buddy ඇප් එක දාගෙන අවශ්‍ය තැනේදී ජීපීඑස් එක ඔන් කලරා ප්ලේස් එක මාර් කරගන්න... පන්සලේ නම බෝඩ් එක පික් එකක් අරගෙන පස්සේ පීසී එකෙන් ගූගල් මැප්මේකර් එකට ගිහිල්ලා උප්ඩේට් කරන්න...