ගම ජවිපෙට යථාර්ථයක් ද...?

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,033
    34,518
    113
    ජවිපෙට ගම දීලා බලමු! ජවිපෙට ගම දීලා බලමු! ජවිපෙට ගම දීලා බලමු! ජවිපෙට ගම දීලා බලමු! ජවිපෙට ගම දීලා බලමු! ජවිපෙට ගම දීලා බලමු! ජවිපෙට ගම දීලා බලමු!
    ජවිපෙට ගම දීලා බලමු! ජවිපෙට ගම දීලා බලමු! ජවිපෙට ගම දීලා බලමු! ජවිපෙට ගම දීලා බලමු! ජවිපෙට ගම දීලා බලමු! ජවිපෙට ගම දීලා බලමු! ජවිපෙට ගම දීලා බලමු! ජවිපෙට ගම දීලා බලමු! ජවිපෙට ගම දීලා බලමු!
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    mahinda lokkata dinanna help1 dunne udde goda danna,ekath oluwata ganin yalu

    මමත් කාලයක් ඔහොම හිතුවා, ඒත් පස්සෙ තේරුණා ජ.වි.පෙ ඇතුලෙ මත 03ක් අතරින් බහුතර මතයට ඉඩ දීලා මහින්දට උදව් කලා මිසක් මුළු ජ.වි.පෙ ම එක මතයක ඉඳල නෑ. ඔය ප්‍රශ්න උඩ තමයි විමල් ආණ්ඩුවටත්, ජ.වි.පෙ විරුද්ධවත්, පුබුදු ජාගොඩ ඇතුළු පෙරටුගාමීන් වෙනමත් බෙදිලා වෙන් වෙන්නෙ. මේක ඉතිහාසෙ හැරවුම් ලක්ෂයක්. තුන්වැනි බලවේගය හැටියට ජ්.වි.පෙ භුමිකාව ඉවර කරන ගමන් ඒතැනට නිරායාසයෙන් ද්‍රවිඩ සන්ධානය පත් වෙනව. ඒක උඩ තමයි ද්‍රවිඩ සන්ධානෙ මන දොළ පිනවන්න හංසයා ඇතුළු එජාප පිළ ගිවිසගන්නෙ. මේ ගොඩ එක්ක එක පෙළට සමාන්තරව ජ.වි.පෙ හිටගෙන තියෙනව මේ මොහොතෙත් යුද්ධෙන් කොටියට පරාජය උරුම කරපු, පිටරටට පරගැති නොවෙන්න සැළසුමක් ඇතුව වැඩ කරපු මහින්ද රාජපක්ෂට විරුද්ධව.
     
    • Like
    Reactions: pga

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    ජෙප්පො ටිකක් ඉන්න ඕනෙ :D එතකොට අනික් උන්ට හොරකං කරන්න අමාරු වෙනව. වැඩිවුනොත් තමා අවුල :yes: ලුණු වගේ :D

    කෝ බන්, එහෙම අඩුවක් ? ඔය ගජරාමෙට දෙන්නෙ යහපාලන සෙට් එක ආව දා ඉඳලා. ඔය කොමිශන් අනන් මනන් ඔක්කොගෙම ඉහළ පුටු වල ජෙප්පොන්ට බලය දුන්නනෙ.

    අර කමිටු, මේ කමිටු හැම අස්සක මුල්ලකම උන් ඉන්නවනෙ.. ඒත් කෝ අඩුවක්?
     
    nalinsen

    Member
    Nov 6, 2016
    716
    90
    0
    නරක අඩුම උන් විදියට චන්දෙ දුන්නොත් මේ පාර ජවිපෙට.
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,946
    2,124
    113

    ඇත්ත කිවුවහම රිදිලා

    :lol:
    :lol: ගම ජෙවිපෙට.. ලොල්.. ගම නෙවෙයි දීපන් පුක :lol::lol::lol:

    jvp eken podi kaale athawarayata lak wechcha sonnayek..lol :lol:
    70 ganan wala cn thaama mathak kara kara adanawa.

    ubalath ara thaamath nazi wirodee un inne..loka yudde mathak kara kara, anna e wage thamai. open minded weyan meeta wada. moda kama penawa ekai kiwwe. :)
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    මමත් කාලයක් ඔහොම හිතුවා, ඒත් පස්සෙ තේරුණා ජ.වි.පෙ ඇතුලෙ මත 03ක් අතරින් බහුතර මතයට ඉඩ දීලා මහින්දට උදව් කලා මිසක් මුළු ජ.වි.පෙ ම එක මතයක ඉඳල නෑ. ඔය ප්‍රශ්න උඩ තමයි විමල් ආණ්ඩුවටත්, ජ.වි.පෙ විරුද්ධවත්, පුබුදු ජාගොඩ ඇතුළු පෙරටුගාමීන් වෙනමත් බෙදිලා වෙන් වෙන්නෙ. මේක ඉතිහාසෙ හැරවුම් ලක්ෂයක්. තුන්වැනි බලවේගය හැටියට ජ්.වි.පෙ භුමිකාව ඉවර කරන ගමන් ඒතැනට නිරායාසයෙන් ද්‍රවිඩ සන්ධානය පත් වෙනව. ඒක උඩ තමයි ද්‍රවිඩ සන්ධානෙ මන දොළ පිනවන්න හංසයා ඇතුළු එජාප පිළ ගිවිසගන්නෙ. මේ ගොඩ එක්ක එක පෙළට සමාන්තරව ජ.වි.පෙ හිටගෙන තියෙනව මේ මොහොතෙත් යුද්ධෙන් කොටියට පරාජය උරුම කරපු, පිටරටට පරගැති නොවෙන්න සැළසුමක් ඇතුව වැඩ කරපු මහින්ද රාජපක්ෂට විරුද්ධව.

    :yes::yes::yes:

    ජනතා විමුක්ති පෙරමුණේ අවසානයක ඇරඹුම ඕක තමා.

    ජනතා විමුක්ති පෙරමුණ තාමත් කර පින්න ගෙන ඉන්නේ යල් පැන ගියපු මත වාදයක්. දැන් දුවන්නේ 100% සමාජවාදී පොතේ ගුරාලාට ඕන විදිහට. පෙරේට්ටෝයි ජෙප්පොන්ගෙයි දැන් කිසි වෙනසක් නෑ. ඉස්සර ජාතිකත්වයට හැරිච්ච ජනතා විමුක්ති පෙරමුණ ළප කුමාර සම්පූර්ණයෙන් අනික් පැත්තට හැරෙව්වා. අන්තිමට පක්සේ එවුන්ම සෝමවංස ට පිස්සා කියන තැනට පක්සේ අරන් ආවා. අධිරාජ්‍යවාදය ට විරුද්ධ වෙනවා කියන එවුන් දැන් අධිරාජවාදී ගැත්තොත් එක්ක එකට ඉන්නේ.
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    මමත් කාලයක් ඔහොම හිතුවා, ඒත් පස්සෙ තේරුණා ජ.වි.පෙ ඇතුලෙ මත 03ක් අතරින් බහුතර මතයට ඉඩ දීලා මහින්දට උදව් කලා මිසක් මුළු ජ.වි.පෙ ම එක මතයක ඉඳල නෑ. ඔය ප්‍රශ්න උඩ තමයි විමල් ආණ්ඩුවටත්, ජ.වි.පෙ විරුද්ධවත්, පුබුදු ජාගොඩ ඇතුළු පෙරටුගාමීන් වෙනමත් බෙදිලා වෙන් වෙන්නෙ. මේක ඉතිහාසෙ හැරවුම් ලක්ෂයක්. තුන්වැනි බලවේගය හැටියට ජ්.වි.පෙ භුමිකාව ඉවර කරන ගමන් ඒතැනට නිරායාසයෙන් ද්‍රවිඩ සන්ධානය පත් වෙනව. ඒක උඩ තමයි ද්‍රවිඩ සන්ධානෙ මන දොළ පිනවන්න හංසයා ඇතුළු එජාප පිළ ගිවිසගන්නෙ. මේ ගොඩ එක්ක එක පෙළට සමාන්තරව ජ.වි.පෙ හිටගෙන තියෙනව මේ මොහොතෙත් යුද්ධෙන් කොටියට පරාජය උරුම කරපු, පිටරටට පරගැති නොවෙන්න සැළසුමක් ඇතුව වැඩ කරපු මහින්ද රාජපක්ෂට විරුද්ධව.
    thibuna thathwe hatiyata help nokara ba neda,ethakota Wimala,පුබුදු ජාගොඩ uddeta help nokala kiyanne mama neme oya,wimala dan mahinda lokkata gotta allanne ai dan? පුබුදු ජාගොඩ ta dan sapa athi neda
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    thibuna thathwe hatiyata help nokara ba neda,ethakota Wimala,පුබුදු ජාගොඩ uddeta help nokala kiyanne mama neme oya,wimala dan mahinda lokkata gotta allanne ai dan? පුබුදු ජාගොඩ ta dan sapa athi neda

    umbe wayasa keeyada? danna illawwak katha karapan ban.

    https://en.wikipedia.org/wiki/Janatha_Vimukthi_Peramuna#Internal_conflict_of_April_2008

    Internal conflict of April 2008

    The party had an internal conflict between the two factions of Wimal Weerawansa and the party leadership in April 2008.[14] The party had decided to suspend the membership of Wimal Weerawansa as of 21 March 2008. The media reports said that Weerawansa had an argument with the leadership based on the disarmament of the Tamil Makkal Viduthalai Puligal (TMVP) political party, which was contesting in the country's eastern provincial council elections to be held in May 2008 under the banner of the ruling United People's Freedom Alliance (UPFA).[15][16] A member of the party, Piyasiri Wijenayake, accused the opposition party, UNP, of conspiring against JVP at a media conference held at Nippon Hotel in Colombo on 8 April 2008. He alleged that Ravi Karunanayake, a UNP member who had attended a meeting with senior JVP leaders at his residence, was the main conspirator.[17] Piyasiri Wijenayake further told BBC that his and Achala Suranga Jagoda's vehicles were forcefully removed by the group led by Jayanatha Wijesekara, a member of the parliament from Trincomalee district.[18]

    The dissident Wimal Weerawansa group visited the most senior Buddhist monks of Asgiriya and Malwatte chapters on 20 April 2008, to seek the blessings for their new political movement. Weerawansa also accused the UNP Kotte leaders of the conspiracy against the JVP.[19] The breakaway group of ten JVP parliamentarians led by Wimal Weerawansa formed a new political party called the Jathika Nidahas Peramuna (JNP). Party activities began on 14 May 2008, the anniversary of the day Rohana Wijeweera had formed the JVP in 1965 and of the day the LTTE had killed 146 pilgrims during the Anuradhapura massacre at the Sri Maha Bodhi in 1985. The party leaders who addressed the inaugural ceremony at BMICH in Colombo said that the new political party was an alternative to the two main political parties, UNP and SLFP, but not of the JVP.[20] In December 2008, JNP joined the government. They claimed that the government should be supported in this moment as it was successfully fighting LTTE in the north of Sri Lanka. In commenting on this issue, JVP politicians blamed the government, saying that it had mishandled many problems. They further alleged that their rivals had joined the government for personal gain.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,532
    1
    16,941
    113
    Black Pearl
    මාර බලයක් තමා දුන්නෙ. තනිකරම නිදහස් පක්‍ස ආසන වලින් භාගයක් විතර හම්බ උනා කියන්නෙ සුලු පටු බලයක්ද ඒක? 2005 මහින්දට සපෝර්ට් කලාට පස්සෙ මහින්දයා කිව්ව එන්න එකතු වෙලා වැඩ කරමු කියල. කෝ ඒක ඇහුවද ජෙප්පො? එදා ඒක ඇහුවා නන් මහින්දයා කරපු වැරදි ගොඩක් නැත කරන්න තිබ්බා විතරක් නෙමේ මහින්දයා යූඇන්පී එකෙන් අනිත් සුලු පක්ශ වලින් කඩා ගත්තු ආසනත් නතර කරන්න තිබ්බා.

    ජෙප්පො නෙමේ යුද්ද කරන්න සපෝට් කලේ. විමල්ගේ ටීම් එකයි හෙළ උරැමයයි. එ්කයි විමල් හැලුන ගමන් ජෙප්පො යුද්දෙට සපෝර්ට් කරන එක නතර කලේ.

    ammata udu jeppo athule wimalge team ekakuth tibbada
    etakota 39n wimal ge team eke kiyak hitiyada :lol::lol:

    wimal team anura team kiyala na ban 2005 okkoma ekai, 2006 passe tamai team bedune. wimal ge team eka dan anna ayeth my3ta heththu wela anemanda ubanam

    me balapan tilvin lapa kumara mahindage nawa guna wala ganina hati

    ammata udu parana video baladdi meka dakketh
    hitan hutan tamai MR 2005 candidate widiyata announce karanne :P

    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    mahinda lokkata dinanna help1 dunne udde goda danna,ekath oluwata ganin yalu

    මහින්ද‍ට දිනන්න උදව් කලාට වැඩක් නෑ. ඕනි වෙලාවේ උන් මහින්ද එක්ක හිටි‍යේ නෑ.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    thibuna thathwe hatiyata help nokara ba neda,ethakota Wimala,පුබුදු ජාගොඩ uddeta help nokala kiyanne mama neme oya,wimala dan mahinda lokkata gotta allanne ai dan? පුබුදු ජාගොඩ ta dan sapa athi neda

    මහින්දට ගොට්ට අල්ලන්නේ රට වෙනුවෙන් වෙන ගොට්ට අල්ලන්න එකෙක් නැති නිසා. දැන් තෙරියමෘ?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ammata udu jeppo athule wimalge team ekakuth tibbada
    etakota 39n wimal ge team eke kiyak hitiyada :lol::lol:

    wimal team anura team kiyala na ban 2005 okkoma ekai, 2006 passe tamai team bedune. wimal ge team eka dan anna ayeth my3ta heththu wela anemanda ubanam

    me balapan tilvin lapa kumara mahindage nawa guna wala ganina hati

    ammata udu parana video baladdi meka dakketh
    hitan hutan tamai MR 2005 candidate widiyata announce karanne :P

    මොනාද බන් මේ කියන විහිලු කතා? ටිල්වින් මහින්දයාගේ හොද කියපු නිසා ටිල්වින් මහින්දයාට බොක්කෙන් ‍සපෝර්ට් කලා කියන්න පුලුවන්ද? හිටං මහින්දව නොමිනේට් කරපු නිසා හිටං මහින්දට ෆුල් සපෝට් කියන්න පුලුවන්ද?

    2005 මහින්දට සපෝර්ට කරන තැන‍ට ජවිපෙ ගේන්න උපරිම කැපකිරීමක් කලේ විමල්. අන්තිමේ විමල් තමා 2005 මහින්දගේ ප්රධාන කතිකයා උනේ. විමල් නිසා කොච්චර චන්ද මහින්දගේ පැත්තට ආවා කියලද උඹ හිතන්නෙ? මහින්ද දින්නට පස්සෙ විමල්ලා තමා මහින්ද එක්ක එකට ගමනක් යං කියල යෝජනා කරන්නෙ. ඒකට විරැද්‍ධ වෙන්නෙ ඔය අනුර කුමාර අැතුලු කණ්ඩායම. ඒත් විමල්ලා බහුතර මතයට ඉඩදීලා නිකන් ඉන්නවා. අන්තිමේ විමල්ව එලවන කොට තමා පොර උගේ සමාන මත දරන ටීම් එකත් එක්ක එළියට ඇවිත් මහින්ද එක්ක හිටගන්නෙ.

    විමල්ලා ගියාට පස්සෙ කෝ ජෙප්පො යුද්දෙ වෙනුවෙන් පෙනී හිටපු තැනක් පෙන්නපන් බලන්න? මුලින් 2007 බජට් එක පරද්දන්න ගියා. පස්සෙ 2008 මහා වැඩවර්ජන කලා. 2009 මහින්ද බර අවි වලින් ගහන්නේ නැත්තෙ ඇයි කියල ඇහුවා. යුද්දෙ දින්නම ඒක කලේ ‍ෆොන්සේකා කියල ඌව රට ව‍ටේ අරන් ගියා... තව කියන්න ගියොත් නිමක් නෑ.
     
    Pinkbc

    Well-known member
  • Nov 14, 2017
    1,072
    960
    113
    ජෙප්පන්ට හරි දෙක්මක් නෑ. ඉස්සෙල්ලාම උන්ගෙ තියෙන රතු පාටයි සිනුවයි අයින් කරන්න ඔනේ. එ දෙක දෑක්කම චන්දෙ දෙන්න ඔන උනුත් අනිත් පෑත්තට යනවා. අනිත් එක හරි දෑක්මක් ඔනේ. ලොකෙ එක්ක එකතු වෙල යන අලුත් අර්තික සමාජිය ප්‍රතිපත්තියක් ඔනේ. ගමේ චන්ද ගන්න ගමට වෑඩක් වෙන බව පෙන්නන්න ඔන. ගමෙ මිනිසුන්ගෙ හිත දිනාගන්න ඔන. එහෙම නෑතිව එලි පිට මිනිසුන්ට බෑනලා වෑඩක් නෑ.
     
    RoxDrex12

    Active member
  • Apr 28, 2017
    434
    45
    28
    උන්ගෙ තියරි , කතා නම් හොඳයි ඒත් කවුරු මොකක් කිව්වත් ඕකුන්ගෙ තියෙන්නෙ තනිකරම කුහක කම පදනම් කරගත්ත දේශපාලනයක්.

    හැබැයි ඡන්දෙ දෙන්නම් ඕනිනම් (මම නම් දෙන්නෙ නෑ මේ පාර එකෙක්ට වත්) දෙන්න මුන් ඇරෙන්න වෙන එකෙකුත් නෑ. ඒ කියන්නෙ මුන් හොඳම උන් නෙවෙයි, නරක අඩුම උන්
    uba jvp eka gana danna tharama thama....:P:P
     
    Panditha 90

    Active member
  • Apr 23, 2017
    412
    96
    43
    මේ මා දන්නා කියන විශ්ව විද්‍යාල ආචාර්ය වර්යකුගේ මතයකි
    උපුටා ගැනීම :- ඔහුගේ FB ගිණුමෙන්

    රටේ උගතුන් හා බුද්ධිමතුන් ගැන ජවිපෙ මතය ගැන ෆෙස්බුක් සහෘදයෙක් ප්‍රශ්නයක් අහලා තිබුණා.
    කෙළින්ම කිවුවොත් බහුතරයක් (එදිනෙදා සමාජයෙදී ගැටෙන.) ජවිපෙ සාමාජිකයින් තුළ ඇත්තේ සමාජයේ බුද්ධිමතුන් ගැන වෛරයක්. හේතුව ඕනෑම ක්ෂේත්‍රයක බුද්ධිමතෙකු සාපෙක්ෂව ඉහළ ආදායමක් ඉපයීම හා එනයින් ඔවුන් (ඇතැම් සමාජවාදී සිද්ධාන්ත බාගෙට උගත් අයට අනුව.) සුළු ධනේෂ්වරය නම් සමාජ පන්තියට අයත් වීම නිසා.
    වරක් මා කෘතිම බුද්ධිය සහිත රොබෝවක් නිර්මාණය කළා. ඒ ගැන මගේ "ජෙපි" මිතුරෙක් දැක්වූයේ මෙවැනි අදහසක්. "උඹලා වගේ අය මේ රටට බරක්. රටට වැඩක් ඇති වැඩක් කරපල්ලා". (ලෝකයේ ඉස්සෙල්ලාම සාර්ථකව මිනිසෙක් අභ්‍යාවකාශ ගතකළේ සමාජවාදී රුසියාව බවවත් මේ හාදයා දන්නේ නෑ.)
    මේ ළඟදි නිවාඩුවට ලංකාවට ආපු වෙලාවක මම ගියා ගමේ බාබර් සාප්පුවෙන් කොණ්ඩය කපා ගන්න.
    අපේ ගමේ ප්‍රසිද්ධ "ජෙප්පෙක්" විශේෂ්ඥ වෛද්‍යවරුන්ටයි විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ටයි ප්‍රසිද්ධියේ බැන්නේ ඉතාම අශෝබන විදියට. මමත් සරසවි ඇදුරෙක් බව ඔහු හොඳින් දැන සිටියා. ඔහුට අවශ්‍ය වූයේ මට රිද්දන්න.
    සැබෑ සමාජවාදයේදී ඉහත කී වෘත්තිකයින්ද තවත් එක් කම්කරුවන්ම පිරිසක් බවද, රැකියාව යනු කම්කරු වෘත්තියේම විවිධ ලේබල් බවද, සාපෙක්ෂව වැඩි වැටුපක් ඉපයූ පළියට හෝ වැටුපෙන් 60% ක් විතර කැපී යන පරිදි ණය පිට ණය ගසා අමාරුවෙන් හොඳ වාහනයක් පාවිච්චි කළ පළියට කිසිවෙක් ධනපතියෙක් නොවන බවද මොවුන් කවදා තේරුම් ගනීද...?
    ඔන්න ඕකයි ගම් මට්ටමේ, බිම් මට්ටමේ ජවිපෙ සාමාජිකයිගේ සමාජවාදය පිළිබඳ දැක්ම නොහොත් අවබෝධය. ඉහළ නායකත්ව තලයේදී මීට වඩා නිවැරදි දැක්මක් තිබෙන බව පේනවා. මොකද නලින්ද ජයතිස්ස වගේ වෛද්‍යවරුත් ජවිපෙ දේශපාලනය කරනවානේ.
    කොතන හරි ලොකු වැරැද්දක් වෙලා තියෙන හැඩයි...
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    මොනාද බන් මේ කියන විහිලු කතා? ටිල්වින් මහින්දයාගේ හොද කියපු නිසා ටිල්වින් මහින්දයාට බොක්කෙන් ‍සපෝර්ට් කලා කියන්න පුලුවන්ද? හිටං මහින්දව නොමිනේට් කරපු නිසා හිටං මහින්දට ෆුල් සපෝට් කියන්න පුලුවන්ද?

    2005 මහින්දට සපෝර්ට කරන තැන‍ට ජවිපෙ ගේන්න උපරිම කැපකිරීමක් කලේ විමල්. අන්තිමේ විමල් තමා 2005 මහින්දගේ ප්රධාන කතිකයා උනේ. විමල් නිසා කොච්චර චන්ද මහින්දගේ පැත්තට ආවා කියලද උඹ හිතන්නෙ? මහින්ද දින්නට පස්සෙ විමල්ලා තමා මහින්ද එක්ක එකට ගමනක් යං කියල යෝජනා කරන්නෙ. ඒකට විරැද්‍ධ වෙන්නෙ ඔය අනුර කුමාර අැතුලු කණ්ඩායම. ඒත් විමල්ලා බහුතර මතයට ඉඩදීලා නිකන් ඉන්නවා. අන්තිමේ විමල්ව එලවන කොට තමා පොර උගේ සමාන මත දරන ටීම් එකත් එක්ක එළියට ඇවිත් මහින්ද එක්ක හිටගන්නෙ.

    විමල්ලා ගියාට පස්සෙ කෝ ජෙප්පො යුද්දෙ වෙනුවෙන් පෙනී හිටපු තැනක් පෙන්නපන් බලන්න? මුලින් 2007 බජට් එක පරද්දන්න ගියා. පස්සෙ 2008 මහා වැඩවර්ජන කලා. 2009 මහින්ද බර අවි වලින් ගහන්නේ නැත්තෙ ඇයි කියල ඇහුවා. යුද්දෙ දින්නම ඒක කලේ ‍ෆොන්සේකා කියල ඌව රට ව‍ටේ අරන් ගියා... තව කියන්න ගියොත් නිමක් නෑ.

    උබ විමල් එක්ක මොකක් හරි තරහවක් තියෙනවද බන්? ඇයි බන් ඒ මනුස්සයව ඔච්චර චාටර් කරන්නෙ?
     
    දාපු විශ්ව විද්‍යාල උන්නැහේටත් සමාජවාදය යන සංකල්පය වැරදී කියන එක තේරිලා නැ වගේ ... "ඉහළ නායකත්ව තලයේදී මීට වඩා නිවැරදි දැක්මක් තිබෙන බව පේනවා. මොකද නලින්ද ජයතිස්ස වගේ වෛද්‍යවරුත් ජවිපෙ දේශපාලනය කරනවානේ." ඔව් ඔව් දැන් ඔය ඉහළ නායකත්ව තලයේදී වඩා නිවැරදි දැක්මක් තිබ්බ නිසා තමයි ඔක්කොම ලොකු ජෙප්පෝ cubawa , උතුරු කොරියාව , venizulawa වගේ රට වලට නොගිහින් england , australia වගේ තමන් වගේම වැරදි කුණු වෙච්ච මත වාදයක එල්බ ගත්ත කට්ටිය එක්ක එකතු වෙලා මිනී මරල විරුද්ද වෙච්ච දනවාදී රටවලට ගියේ ...:lol::lol::lol::lol:
    .."ලෝකයේ ඉස්සෙල්ලාම සාර්ථකව මිනිසෙක් අභ්‍යාවකාශ ගතකළේ සමාජවාදී රුසියාව බවවත් මේ හාදයා දන්නේ නෑ." ... ඔව් උන් සමාජවාදී නොවුන නම් ඊට වඩා දුර ගිහින් ඒ කාලෙම ... උන් අද එක තේරුම් අරන් සමාජවාදය කියන කුණු rodda අයින් කරලා ඉස්සරහට යනවා...චීන වගේම ...නලින් de සිල්වා කිව්වා හරි ... මෙහෙ ඉන්නේ නිකන් බටහිර තියෙන දේ කට ගාගත් අනුකරණාත්මක උගත්තු විතරයි ....
     
    අප සැබවින්ම සමාජවාදී ඔස්තාර්ලා නොවෙමු... එමෙන්ම මට හැගෙන පරිදි සමාජවාදය යනු තවත් විජාතික සංකල්පයකි......
    පැහැදිලි තත්වය නම් කුහක කතා සහ ක්‍රියා ඔස්සේ විශ්ව විද්‍යාල වල හෝ උසස් අද්යාපනය ලැබූ පුද්ගලයින් රිදවීමට බලන නූගතුන් පිරිසක් සමාජයේ සිටී.....
    ඉගනීමට ගන්න වෙහෙසෙහි තරම ඉගන ගත් පුද්ගලයකු ඉතා හොදින් දනී....

    අපි අවුරුදු 4ක් කැම්පස් වල බඩට නොකා නොබී නිදි මරාගෙන ඉගනගන්නා විට.. සා පෙල අවසන් කර ගාමන්ට් ගිය එකා ලොකු බයික් එකක අපවත් දාගෙන රවුමක් යන ගමන් උගේ සැලරිය ගැන ලොකු වදනක් දී උගේ අඩුව වසාගෙන කින්ඩියට මෙන් දැන් මොකද බන් කරන්නේ.... යමුද හොද ට්‍රිප් එකක් ..... බජටි එක 7500 කියයි... අපි:- නෑ මේ මට වැඩ වගයක් තියනවා යන්ඩ වෙන්නේ නෑ බන් කීම සාමාන්‍ය පිලිතුර වේ...

    දැන් මෙතන ඔය කියන සමාජවාදය කෝ.....

    අවුරුදු කිහිපයකින් පසු අප වාහනයක යන විට අපි උට වඩා දනවත් යැයි ඌ සිතයි...

    දැන් මෙතන ඔය කියන සමාජවාදය කෝ.....

    මාගේ උගත් මිත්‍රයාට මා කියාසිටිනුයේ මේ මගේ මතය නොවන බව හා මගේ මතය නම් සමාජවාදී රටක් වෙනුවට බුද්ධිවාදී රටක් නිර්මානය වීම වඩා යහපත් වන අතර පෙර කියූ විද්වතා රටට වැඩක් කල බුද්ධිවාදී පුද්ගලයෙක් බව මතක් කර සිටින්නෙමි....
    සැබැවින්ම ස්මාජවාදී මතය ඔහු නිවැර්දිද නැද්ද යන්න මා නොදන්නා අතර ඔහු ඉදිරිපත් කර ඇත්තේ ස්මාජයේ ස්ත්‍ය පැතිකඩකි.... පිලිගත යුත්ත එයයි....
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    මොනාද බන් මේ කියන විහිලු කතා? ටිල්වින් මහින්දයාගේ හොද කියපු නිසා ටිල්වින් මහින්දයාට බොක්කෙන් ‍සපෝර්ට් කලා කියන්න පුලුවන්ද? හිටං මහින්දව නොමිනේට් කරපු නිසා හිටං මහින්දට ෆුල් සපෝට් කියන්න පුලුවන්ද?

    2005 මහින්දට සපෝර්ට කරන තැන‍ට ජවිපෙ ගේන්න උපරිම කැපකිරීමක් කලේ විමල්. අන්තිමේ විමල් තමා 2005 මහින්දගේ ප්රධාන කතිකයා උනේ. විමල් නිසා කොච්චර චන්ද මහින්දගේ පැත්තට ආවා කියලද උඹ හිතන්නෙ? මහින්ද දින්නට පස්සෙ විමල්ලා තමා මහින්ද එක්ක එකට ගමනක් යං කියල යෝජනා කරන්නෙ. ඒකට විරැද්‍ධ වෙන්නෙ ඔය අනුර කුමාර අැතුලු කණ්ඩායම. ඒත් විමල්ලා බහුතර මතයට ඉඩදීලා නිකන් ඉන්නවා. අන්තිමේ විමල්ව එලවන කොට තමා පොර උගේ සමාන මත දරන ටීම් එකත් එක්ක එළියට ඇවිත් මහින්ද එක්ක හිටගන්නෙ.

    විමල්ලා ගියාට පස්සෙ කෝ ජෙප්පො යුද්දෙ වෙනුවෙන් පෙනී හිටපු තැනක් පෙන්නපන් බලන්න? මුලින් 2007 බජට් එක පරද්දන්න ගියා. පස්සෙ 2008 මහා වැඩවර්ජන කලා. 2009 මහින්ද බර අවි වලින් ගහන්නේ නැත්තෙ ඇයි කියල ඇහුවා. යුද්දෙ දින්නම ඒක කලේ ‍ෆොන්සේකා කියල ඌව රට ව‍ටේ අරන් ගියා... තව කියන්න ගියොත් නිමක් නෑ.

    :yes::yes:

    ammata udu jeppo athule wimalge team ekakuth tibbada
    etakota 39n wimal ge team eke kiyak hitiyada :lol::lol:

    wimal team anura team kiyala na ban 2005 okkoma ekai, 2006 passe tamai team bedune. wimal ge team eka dan anna ayeth my3ta heththu wela anemanda ubanam

    me balapan tilvin lapa kumara mahindage nawa guna wala ganina hati

    ammata udu parana video baladdi meka dakketh
    hitan hutan tamai MR 2005 candidate widiyata announce karanne :P

    ජනතා විමුක්ති පෙරමුණ වැඩ කරන්නේ ඔය තරං සරලව නෙමේ.
    එලියට පෙනුනේ නැති වුනත් ඕකත් මුලධර්මවාදී ත්‍රස්තවාදී කණ්ඩායමක් වගේ තමා.

    උන් මධ්‍යම කාරක සබාවේ කතා කරලා agree වෙන විදිහට තමා වැඩ කරන්නේ. එව්වා හරි උනත් වැරදි උනත්.
    ඒක නිසා තමා ටිල්වින් ඒ වෙලාවේ මහින්ද ගේ ගුණ කියන්නෙත්, ඊට පස්සේ පොන්සේකාගේ ගුණ කියන්නෙත් ඊටත් පස්සේ සිරිසේනගේ ගුණ කියන්නෙත්. ටිල්වින් හෝ අනික් එවුන් එළියේදී ගීරා පෝතකයෝ විතරයි

    ඒ විදිහටම තමා උන් හැම එකාම කුමාර් ගුණරත්නම අඳුරන්නේ නෑ කියන්නේ. සෝමවංස පිස්සෙක් කිව්වේ. අන්තරේ ට උන්ගේ කිසිම සම්බන්දයක් නෑ කිව්වේ.

    ගමක ඉන්න ජෙප්පෙක් එක්ක කතා කරලා බලපන්. උන් ඉන්නේ කොයි විදිහට brain wash වෙලාද කියල.
     
    RoxDrex12

    Active member
  • Apr 28, 2017
    434
    45
    28
    අප සැබවින්ම සමාජවාදී ඔස්තාර්ලා නොවෙමු... එමෙන්ම මට හැගෙන පරිදි සමාජවාදය යනු තවත් විජාතික සංකල්පයකි......
    පැහැදිලි තත්වය නම් කුහක කතා සහ ක්‍රියා ඔස්සේ විශ්ව විද්‍යාල වල හෝ උසස් අද්යාපනය ලැබූ පුද්ගලයින් රිදවීමට බලන නූගතුන් පිරිසක් සමාජයේ සිටී.....
    ඉගනීමට ගන්න වෙහෙසෙහි තරම ඉගන ගත් පුද්ගලයකු ඉතා හොදින් දනී....

    අපි අවුරුදු 4ක් කැම්පස් වල බඩට නොකා නොබී නිදි මරාගෙන ඉගනගන්නා විට.. සා පෙල අවසන් කර ගාමන්ට් ගිය එකා ලොකු බයික් එකක අපවත් දාගෙන රවුමක් යන ගමන් උගේ සැලරිය ගැන ලොකු වදනක් දී උගේ අඩුව වසාගෙන කින්ඩියට මෙන් දැන් මොකද බන් කරන්නේ.... යමුද හොද ට්‍රිප් එකක් ..... බජටි එක 7500 කියයි... අපි:- නෑ මේ මට වැඩ වගයක් තියනවා යන්ඩ වෙන්නේ නෑ බන් කීම සාමාන්‍ය පිලිතුර වේ...

    දැන් මෙතන ඔය කියන සමාජවාදය කෝ.....

    අවුරුදු කිහිපයකින් පසු අප වාහනයක යන විට අපි උට වඩා දනවත් යැයි ඌ සිතයි...

    දැන් මෙතන ඔය කියන සමාජවාදය කෝ.....

    මාගේ උගත් මිත්‍රයාට මා කියාසිටිනුයේ මේ මගේ මතය නොවන බව හා මගේ මතය නම් සමාජවාදී රටක් වෙනුවට බුද්ධිවාදී රටක් නිර්මානය වීම වඩා යහපත් වන අතර පෙර කියූ විද්වතා රටට වැඩක් කල බුද්ධිවාදී පුද්ගලයෙක් බව මතක් කර සිටින්නෙමි....
    සැබැවින්ම ස්මාජවාදී මතය ඔහු නිවැර්දිද නැද්ද යන්න මා නොදන්නා අතර ඔහු ඉදිරිපත් කර ඇත්තේ ස්මාජයේ ස්ත්‍ය පැතිකඩකි.... පිලිගත යුත්ත එයයි....
    මචන් මන් ඒක කිව්වේ උබට නෙමේ අර ෆ්බ් එකේ ඔය ලිපිය දාපු කෙනාට... උබ කව්ද කියන්න මන් දන්නේ නැහැ මචන්... හැබැයි ඔය සමාජවාදෙයි දනවාදෙයි කියන්නේ සුද්දෝ (බටහිරයෝ ) මේ ලෝකෙට ගෙනාපු පිළිල දෙකක් ... ඔය දෙකෙන් එහෙකින් වත් මේ system එක නිසා පරිසරේට වෙන විනාසේ නවතින්නේ නැ මිනිස්සු නිකන් හිංසාවට පත් වෙන එක විතරයි වෙන්නේ ... "මගේ මතය නම් සමාජවාදී රටක් වෙනුවට බුද්ධිවාදී රටක් නිර්මානය වීම වඩා යහපත් වන අතර " මේක තමයි මගෙත් මතය.. හැබැයි බුද්දීවාදී කිව්වම සුද්දෝ කියන හැම එකම ඇත්ත කියල කියාගෙන පොරවල් වෙන්න හදන දේශීය දේවල් පහත් කරලා සලකන එඋන්ට නම් තැනක් දෙන්න නරකයි .. අවුරුදු ගනන් කටු කාගෙන සුද්දොන්ගෙ දැනුම බදා ගත්ත පලියට කවුරුවත් පොරවල් වෙන්නේ නැ බන් උන්ගේ දැනුමේ වැරදි එළිපිට ප්‍රශ්න කරන දේශීය දේවල් පහත නොදාන මිනිස්සුන්ට තමයි තැන දෙන්න ඕන ...c:yes::yes::yes: