ගයාන්ගේ_හෙළුව

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    ගයාන් මම ලගට එන කොට සල්ලිකාරයෙක් නෙමෙයි එයාට කාර් එක පවා අරන් දුන්නෙ මගේ අම්මා.මගේ අම්මලාට හොදට ඒ කාලෙ සල්ලි තිබ්බ. පස්සෙ ඒ බිස්නස් වැටුනා. ඒ කාලෙ ගයාන් සල්ලි ඉල්ලන කොට අපේ අම්මල ඉල්ලන ගානක් දෙනවා. පස්සෙ පස්සෙ එයාට සල්ලි ඕන වෙනකොට මගේ රත්තරං බඩු පවා උගස් කරා. පස්සෙ මගෙ අම්ම පොලියට සල්ලි අරං දුන්න .. ඒවවත් බේරල නෙමේ ගයාන් මාව දාල ගියේ . පොලියට සල්ලි ගත්ත අය ගෙදරට එනව මට ලැජ්ජයි

    Pawla pitin gonata andila thibila thiyenne.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මට නං පවුල කියන්නේ ජීවිතේ හැම දේම....
    වයිෆ්, දරුවෝ කියන්නේ ජීවිතේ සියළු ම දේ....
    ගෑණි පැත්තක තියමු. දරුවො දෙන්නෙක් දාල යන්න තරං හිත ගල් කර ගන්න පුළුවන් නං...ඒ ගැන ඉන් එහා කතා කර වැඩක් නැත....
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    Pawla pitin gonata andila thibila thiyenne.

    :yes:ඔව්.සල්ලි වලටම ඔහොම ගෑණු බදින පිරිමි ඉන්නවා.පිරිමි කමටත් ලැජ්ජයි.:(
     

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,118
    983
    113
    කිට්ටුව තැනක
    මට නං පවුල කියන්නේ ජීවිතේ හැම දේම....
    වයිෆ්, දරුවෝ කියන්නේ ජීවිතේ සියළු ම දේ....
    ගෑණි පැත්තක තියමු. දරුවො දෙන්නෙක් දාල යන්න තරං හිත ගල් කර ගන්න පුළුවන් නං...ඒ ගැන ඉන් එහා කතා කර වැඩක් නැත....

    :yes::yes::yes:
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    ලොක්ක දැන් කල වයසත් හරි නේහ්....
    නැද්ද අදහසක් ජීටී නැන්දෙක්ව මේකට ඉන්ට්‍රඩියුස් කරල දෙන්න.....
    :P:):)

    එලකිරිය වහන්න තමා වෙනවා..... :lol::lol:
     

    Taxi_Driver

    Member
    Aug 9, 2016
    1,850
    121
    0
    මේවා හොද පාඩම් අපිටත්.

    මචන් උබලටත් කියන්නේ හරියට තමන්ට ගැලපෙන කෙල්ලෙක් හොයලා කසාද බැදපන් කොච්චර කාලයක් බලන් හිටියත් කමක් නෑ.හදිස්සි වෙලා ගැලපෙන්නැති කෙනෙක් බැදලා පස්සේ දරුවෝ එක්ක පාරට ඇදලා දාන්න තරම් බල්ලො වෙන්න එපා හෙන ගහනවා බන්.ඊට වඩා හොදයි කසාද නොබැද ඉදපන්.

    shut up & take my money...
     

    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    අනුන්ගේ පවුල් ප්‍රශ්න අපිට වැඩක් නැහැ තමා.ඒත් බලපන් ගෑණියෙක්ව හේතුවක් නැතුව ඩිවෝස් කරහම ඒ ගෑණි වැටෙන අමාරුව.මේවා හෙණ ගහන අපරාධ.ඌට මෙයාව ඩිවෝස් කරන්න ළමයි දෙන්නෙක් හම්බවෙනකන්ම ඉන්න ඕන උනා.ඒ ගෑණි ළමයි දෙන්නෙක් වදලා හප උනාට පස්සේ ඌට වෙන එකියෙක් ඕන උනා.මහ බලු වැඩ බං මේවා.අඩු ගානේ ළමයිවත් නැත්නම් මේ ගෑණි වෙන මිනිහෙක් බැදගන්නවනේ.:sorry:


    ජනප‍්‍රිය නළු ගයාන් වික‍්‍රමතිලකගේ පෙර බිරිද වන ෆර්ෂිණා ලතීෆ් සමග කළ සංවාදයක් මේ.

    ඔබේ සම්පූර්ණ නම?

    ෆර්ෂිණා ලතීෆ්

    ගම?

    ගම්පහ

    ගයාන් දාල ගියාට පස්සෙ කාලයක් නිහඩ වෙලා හිටිය නේ ද? විස්තර කරොත්..



    ඔවු. අවුරුදු ගානක් මමයි මගේ පුතාල දෙන්නයි බලාගෙන හිටිය අපිට සාධාරනයක් වෙයි කියල. ගොඩක් අසරණ උනා . එයා අපෙන් වෙන් වෙලා යද්දි ලොකු පුතාට වයස අවඅරුදු තුනහමාරක්, දෙවනි පුතාට අවුරුද්දයි. මටයි දරුවො දෙන්නටයි ගොඩක් ප‍්‍රශ්න වලය මුහුණ දුන්න මගේ පුතාල ඉස්පිරිතාලෙ හිටිය අසනීප වෙලා ඒ බව ගයාන්ට කියලවත් පුතාල බලන්න ආවෙ නෑ

    උසාවියෙන් පුතාල දෙන්නගෙ භාරකත්වය දීල තියෙන්නෙ කාටද?


    මට

    ගයාන් ආවද දරුවන් බලන්න?


    මාසෙකට එක දවසක් දීල තියෙන්නෙ එයාට පූතාල බලන්න ඒත් මුලින් මුලින් ඉදල හිටල ආව පස්සෙ මාස හත අටකට පස්සෙවති ආවෙ නෑ.

    දුරකථනයෙන්වත් කතා කරේ නැද්ද?


    නෑ දවසක් පුතාලට අප්පච්චි එක්ක කතා කරන්න ඕන කියල මම කෝල් එකක් අරන් දුන්නම කතා කරෙත් නෑ .

    එතකොට ගයාන් ඔයා දාල ගියාම හිටියෙ කොහෙද?


    අපිටම කියල ගෙයක්වත් නෑ මම හිටියෙ කුලී ගෙදරක

    ඔබ රැකියාවක් කරනවද?


    මුලින් රගපෑවා .. පස්සෙ ගයාන් ඒකටත් යන්න එපා කිවුව .. එයාට ඉස්සෙල්ල රගපෑවේ මමයි

    එතකොට ජීවත්වන්න මුදල්?

    උසාවියෙන් නඩත්තුව දෙන්න කියල ගයාන්ට නියෝග කරල තිබ්බ . ඒ කාලෙ දරුවන් පොඩියි කියල ඒකත් 30 000ට අඩු කරා. ගෙවල් කුලී විතරක් 11 000ක්. ලයිටි බිල් වතුර බිල් එකක් ඔක්කොම 15 000ක් විතර.

    දැන් දරුවන් ඉන්නෙ කාලඟද?

    මම දරුවන් මගේ අම්ම ලග තියලයි ආවේ . ඒ ආවෙ මටයි මගේ පුතාලටයි ඔලූව කෙලින් තියාගෙන මේ සමාජෙ ජීවත් වෙන්න ඕන නිසා.මම රට ආව කියල දැන ගත්තට පස්සෙ ගයාන් දරුවන් දෙන්න එකකගෙන ගිහින් තිබ්බ. ඒ අරන් ගිහිල්ල එයාල ලග තියා ගත්තෙ නෑ. මාතලේ එයාගෙ නංගිගෙ සහ මල්ලිගෙ ගෙදර පුතාලව තියල තිබුනෙ. ඉඳල හිටලා තමයි පුතාලව බලන්න එයා ගිහිල්ල තිබුනෙ. මම හැමදාම කෝල් කරනව පුතාල එහේ ඉන්නකොටත්.

    එයා පුතාල බලන්න මාතලේ ගිහින් තිබ්බ පුතාලව බලන්න. මගේ චුටිපුතාට එයා අමානුෂික විදියට පහරදීල තිබ්බ. මම අඩල කිවුව බැගෑපත් වෙලා මගේ පුතාල අරන් යන්න දෙන්න මම ඔයාලට මගේ පුතාලව අරන් යන්න කිවුවෙ නෑ කියල.. එයා කැමති උනේ නෑ පස්සෙ මගේ අම්මල ගිහින් මාතලේ පොලීසියේ පැමිණිල්ලක් කරා එයාට විරුද්ධව. පස්සෙ නීතිමය විදියට මගේ පුතාල දෙන්න ගන්න හැදුව පස්සෙ චූටි පුතා විතරක් දුන්න.

    දැන් චූටි පුතා පාසල් යනවද ? ලොකු පුතානම් පාසල් යනව කියල ගයාන් කියලා තිබුනා.

    මොන පිස්සුද? චූටි පුතා ඉන්නෙ මගෙ අම්ම ලග එයානම් පාසල් යනවා .. ඒත් ලොකු පුතා නම් පාසල් යන්නෙ නෑ .. උසාවියේදි නඩුකාරතුමා දරුවන් එක්ක වෙනම කතා කරල තිබ්බා. ලොකු පුතා කිවුවලූ මම නාලන්දෙ ස්කොලෙට යන්නෙ කියල.. ඇයි පුතේ බොරු කියන්නෙ කියලා නඩුකාරතුමා ආදරෙන් කතා කරාම “ඔවු මම ස්කොලෙ යන්නෙ නෑ” කිවුවලූ.

    මගේ දරුවන්ට බොරු කියන්නත් ගයාන් උගන්වලා. ඒ ගැන නඩුකාරතුමා ගයාන්ටත් අවවාද කරල තිබ්බ දරුවන්ගෙ මනස විකෘති කරන්න එපා කියලා.

    ලොකු පුතා මම ලඟ ඉන්න කාලෙ ස්කෝලෙ ගියා පස්සෙ එයා ගයාන් අස්කරන් ගිහින් තවම ඉස්කොලෙකට දාල නෑ.. අනේ මේ මගේ ලොකු පුතාට මොනවද මේ ගයාන් කරන්නෙ.

    ඇයි පාසල් යන්නෙ නෑ කියල ඔයා ලොකු පුතා එක්ක දුරකතනෙන් කතා කරන කොට කිවුවෙ නැත්තද? නඩුකාරතුමා කියන කොටද දන්නෙ?
    අනේ ලොකු පුතා මම ගත්තට දැන් කතා කරන්නෙ නෑ. එයාගෙ මනස ගයාන් වෙනස් කරල..

    දැන් චතුරිකාට “සුදු අම්මි” කියලත් කියනවලූ නේද?

    ඔවු ඔවු එහෙම කියනවලූ.. දවසක් චූටි පුතා එක්ක කතා කර කර ඉන්න කොට එයා සුදු අම්මි ඉන්නව කියල කිවුව. පස්සෙ කාටද පුතේ සුදු අම්මි කියන්නෙ , ඇයි පුතේ ඒම කියන්නෙ කියල ඇහුවම කියනවා “එයාට සුදු අම්මි කිවුවෙ නැත්තම් තාත්ති මට ගහයි” කියල.

    මම චතුරිකාගෙන් අහන්නෙ තමන්ගෙ ලමයෙක් හදා ගන්න බැරිද? අනුන්ගෙ ලමයිට කියල සුදු අම්මි කියාගන්නව කියල පත්තරවලට දාල රටට බොරු කියල තමන් කරපු කැත වැඬේ වහගන්න තමන්ගෙ ප‍්‍රතිරූපෙ හදාගන්න හදන්නෙ කියල.

    ඇයි ඉතින් ඔබ දරුවන් ලංකාවෙ දාලා රට ආවේ?

    ගයාන් මම ලගට එන කොට සල්ලිකාරයෙක් නෙමෙයි එයාට කාර් එක පවා අරන් දුන්නෙ මගේ අම්මා.මගේ අම්මලාට හොදට ඒ කාලෙ සල්ලි තිබ්බ. පස්සෙ ඒ බිස්නස් වැටුනා. ඒ කාලෙ ගයාන් සල්ලි ඉල්ලන කොට අපේ අම්මල ඉල්ලන ගානක් දෙනවා. පස්සෙ පස්සෙ එයාට සල්ලි ඕන වෙනකොට මගේ රත්තරං බඩු පවා උගස් කරා. පස්සෙ මගෙ අම්ම පොලියට සල්ලි අරං දුන්න .. ඒවවත් බේරල නෙමේ ගයාන් මාව දාල ගියේ . පොලියට සල්ලි ගත්ත අය ගෙදරට එනව මට ලැජ්ජයි . ඒවා බේරන්න තමයි මම රට ආවේ.

    මම ලංකාවෙ රැකියාවලට ගියාම ආ මේ අර නලූවගෙ බිරිඳ නේද කියල ජොබ් දෙන්න හදනව මට ඒව වාව ගන්න බෑ. පස්සෙ ඒම තියල අයුතු යෝජනාත් ආවා . මම එහෙම කෙනෙක් නෙමේ . මට බෑ මගේ දරුවන්ට ලැජ්ජ කරන්න

    අවසාන වශයෙන් මොනාද ඔයාට කියන්න තියෙන්න?

    මම මගේ දුක පත්තරවලට ලියල දැම්මා . මොකද ගයාන් සහ චතුරිකා තමන්ගෙ ප‍්‍රතිරූපය හදා ගන්න කියන පත්තරවල යන බොරු හැමෝම දාල තිබ්බ මට ඒව බලාගෙන ඉන්න බෑ . ඒත් කවුරුත් ඒව දැම්මෙ නෑ. මම ජනප‍්‍රිය කෙනෙක් නොවෙන නිසා වෙන්න ඇති.

    මම කාලයක් සද්ද නැතුව හිටිය මොකද මට වැරදුනා කියල මගේ දරුවන්ට ලැජ්ජ කරන්න බෑ. ගයාන් වෙන්වෙලා ගිය දවස්වල පත්තරවලින් මගෙන් අහුවම මම උත්තර දුන්නෙ නැත්තෙ ඒ නිසයි.

    මම අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ තමන්ගෙ ප‍්‍රතිරූපෙ හදාගන්න මගේ දරුවන්ව ඉත්තෙක් කරගන්න එපා. එයාලගේ අනාගතේ කදුලක් කරන්න එපා අවුරුදු ගානක් මගේ ලග හිටපු ලොකු පුතා මට දෙන්න කියල.


    gayan-wife.jpg


    1001.jpg



    hena gahana aparada bn shet. me wage genu kenek labanna pin karanna ooni bn. ayyo paw bn ara daru petaw denna. eyata diriyen negi sitinna siyalu shakthiya ae genu kenata lebewa kiwala pathanawa. naluwa gena kiyanna tiyenne me athmedima aniwa pala denawaamayi oka.
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ලොක්ක දැන් කල වයසත් හරි නේහ්....
    නැද්ද අදහසක් ජීටී නැන්දෙක්ව මේකට ඉන්ට්‍රඩියුස් කරල දෙන්න.....
    :P:):)
    තමන් අමාරුවේ වැටිලා අනිත් මිනිස්සුන්වත් අමාරුවේ දාන්න හදන මහ දුර්ජන මිනිස්සු. පාප මිත්‍රයො.
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මූ නම් මහා චාටර් ඩයල් එකක්.එදා ඉඳලම මට පෙන්නන්න බෑ ඕකව.


    ඔව් බන් ඔය වගේම එකෙක් තමා අර මේනක රාජපක්ෂ කියන එකා. අර නෙහාර එක්ක දඟලපු එකා. මුන්ට පොන්නයො කියන්න බෑ ඊටත් අන්තයි. :growl:
     
    Last edited:

    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    ඔව් බන් ඔය වගේම එකෙක් තමා අර මේනක රාජපක්ෂ කියන එකා. අර නෙහාර එක්ක දඟලපු එකා. මුන්ට පොන්නයො කියන්න බෑ ඊටත් අන්තයි. :growl:

    ai ban uth wena ganiyek ekka gihinda