මොකද්ද බං මේ ගවුමේ අභිරහස ? මේක ගැන ටුවිටරේ, සහ ඔය හුගක් නිවුස් සයිට් වල කතා වෙනවා..
සමහර උන්ට මේක නිලුයි සුදුයි පේනවලු, සමහර උන්ට කලුයි නිලුයි පේනවලු..
මට නං පේන්නේ මේක රත්තරන් පාට සහ කලු මික්ස් වෙච්ච කලු සහ නිල්...
කොහොමහරි මේකේ තියෙනව කියන්නෙ සුදුයි රත්තරන් පාටයිලු.. අනේ මන්දා..
වෙනස් විදියට පේන උන්ට වර්ණ අන්ධතාවෙ තියෙ කියල සයිට් එකක තිවුනා

Last edited: