ගස් ගැන උදවුවක්

ගස් ගැන උදවුවක්

prague-senate-garden-trees-shadows.jpg

images


මචන්ලා මට ඉක්මනට වැවෙන සෙවනට හොඳ ගස් ගැන කියනවද :yes::yes:
ලොකු උදවුවක් මචෝ , දවල්ට ගෙදර ඉන්න බැහැ , පට්ට රස්නෙයි :( :(
ඒ ගස් වල පැල ගන්න තැනක් කියපන් මචන්ලා, කඩුවෙල කිට්ටුවනම් ගොඩක් හොඳයි ,:D
නැතත් අවුලක් නැහැ, :no::no:
ගාන අවුලකුත් නැහැ :dull::dull:
 
Last edited:

OOH

Member
Nov 16, 2012
243
84
0
ඉක්මනට නම් හැදෙන්නේ නැහැ. නමුත් කොහොඹ පැල ටිකක් ඉඳ ගත්ත නම් වටේම කුල් වෙනවා.
 

theekshana777

Member
Jul 20, 2007
274
87
0
colombo
හෙවනටනමි ගොඩක්ම හොද පිහිඹියා(ලොකු උනාම ගෙට මුල් යනවා) ටවුන් වල ඉඩ අඩුයිනේ , අඹ, චින පේර, කොහොඹ, විලෝ. ගන්න තැන්නමි දන්නේ නෑ මචෝ
 
හෙවනටනමි ගොඩක්ම හොද පිහිඹියා(ලොකු උනාම ගෙට මුල් යනවා) ටවුන් වල ඉඩ අඩුයිනේ , අඹ, චින පේර, කොහොඹ, විලෝ. ගන්න තැන්නමි දන්නේ නෑ මචෝ
පිහිඹිය හරියන්නේ නැහැ බන් , මල ජරාව, :baffled::no::no:
අඹ ගස් තුනක්ම තියනවා, ගෙට ඈතින්, :frown:
එක නිසා අම්මල තව අඹ ගස් හිටවන්න කැමති නැහැ(වැඩිහිටියන්ගේ උපදෙස් වලට ගරු කරන්න එපයි) :rolleyes::rolleyes:
දැන් කොහොඹ ගහක් හොයාගන්න එක තමයි වැඩේ
:confused::confused::confused:
 
බත්තරමුල්ලෙ දියවන්නා ගාව බලපන්
අඩෝ මට නිකමටවත් හිතුනේ නැහැනේ, අර අලුතින් හදපු පොට් එක නේද ඔය කියන්නේ, සඳුදට ගිහින් බලනවා තැන්ක්ස් මචෝ :D:D
 
  • Like
Reactions: deshanshashi

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
පිස්සු පුසා;14565751 said:
අඩෝ මට නිකමටවත් හිතුනේ නැහැනේ, අර අලුතින් හදපු පොට් එක නේද ඔය කියන්නේ, සඳුදට ගිහින් බලනවා තැන්ක්ස් මචෝ :D:D

sandudata iwarai. week end wala witharai flower show eka thiyenne. ada hari heta hari yanna. mama heta yanawa. pora ganna.
 

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    පළතුරක් කන්න පුළුවන් ගහක් හිටවපන්. රෙඩ් පාම්, පාම්, එනම් මනම් නැතුව අඩුම ගැනේ උබේ ළමයෙක් වත් කයි නේ........ හෙවනට නම් කොහොබ තායි බන් හරියන්නේ......එත් ගොඩක් අය වවන්නේ නැහැ
     
    Last edited:
    පළතුරක් කන්න පුළුවන් ගහක් හිටවපන්. රෙඩ් පාම්, පාම්, එනම් මනම් නැතුව අඩුම ගැනේ උබේ ළමයෙක් වත් කයි නේ........ හෙවනට නම් කොහොබ තායි බන් හරියන්නේ......එත් ගොඩක් අය වවන්නන
    ???????????????:confused::confused::confused:
     

    SinhaRuba

    Well-known member
  • May 4, 2012
    1,093
    463
    113
    Matara
    බට් අඹ ගහක් වගේ හොද නැද්ද? හෙවනත් ලැබෙනව ටික දවසකින් අඹත් ලැබෙනව. කොහොඹ ගහ හෙවනට හොදයි ඒත් අද කාලේ විදියටනම් එකකින් වැඩ ගොඩක් වෙනවනම් ඒක තමයි වඩාත්ම හොද මට හිතෙන විදියට :)