ගාණක් හදාගන්න උදව්වක් :(

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    උඹ කොහොමද බං ඔය ගාන හැදුව් :eek: :eek: :eek:

    asanna washayen bn kiwwe, e super computor ekata draw karanawa ape lakshapana balagare genarate karana power eka wage 1/2ka power ekak.

    lakshapana = 35MW
    tianhe 2 = 18 MW
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    asanna washayen bn kiwwe, e super computor ekata draw karanawa ape lakshapana balagare genarate karana power eka wage 1/2ka power ekak.

    lakshapana = 35MW
    tianhe 2 = 18 MW

    නෑ මං ඇහුව කැල්කියුලේශන්ස් වලට යන පවර් එක ගැන :eek: :eek: :eek:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    නෑ මං ඇහුව කැල්කියුලේශන්ස් වලට යන පවර් එක ගැන :eek: :eek: :eek:

    uba kiwwane unata 17balaya wenakan calc karanna 10mins giya kiyala e kiyanne awama washayen 3000000 calc karanna 10*3000000/17 mins yanawa

    super comp eke mormal pc ekaka wage 30 million times power thiyanawa appx;

    ethakota

    (10*3000000/17)/30 000 000 mins wage ganak enawa.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    වැටිල මැරෙයි ඇතුල් වෙයව් :( :( :( :(
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    මේකයි සිඞ්හලු අවුල....
    මට 256 යේ ඝනේ මිලියන 3 ([256*256*256]^3 000 000) වෙනි බලේ (1262304000)න් බෙදල (4)න් වැඩි කල්ල ගන්න ඕනෙ :confused: :confused: :confused:
    මේ වගේ වැඩක් කරගන්න ඔන්ලයින් ස්පීඩ් කැල්කියුලේශන් කරන්න පුළුවන් සර්විස් මොනවත් තියෙනවද :P :P :P
    මගෙ කොමෙන් කරන්න හැදුව.... :cool: :cool: :cool:
    තාම 256 යේ ඝනේ 17 වෙනි බලේට යනකං විතරයි හොයන්න පුළුවන් වුනේ විනාදි දහයකට වඩා ගිහිල්ලත් :baffled: :baffled: :baffled: :baffled:
    අවුරුදු හැටක් හැත්තෑවක් කොම ඔන් එකේ තියන්න වෙයි වගේ මේ විදිහට ගියොත් :confused: :confused:

    ලඝු වලින් කරන්න බලපන්කො
     
    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    මේකට ආදෙශ කරපන් උත්තරේ එයි!

    depositphotos_32203023-Beautiful-mathematical-seamless-pattern-with-algebra-equations-figures-and-plots..jpg
    :rofl::rofl:
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0

    ඔව්, ඕකෙන් මේ වඩේ කරගන්න පුළුවන්. ආසන්න වශයෙන් උත්තරේ එනවා:

    https://www.wolframalpha.com/input/?i=256^9000000%2F1262304000*4

    උඹට ආසන්න වශයෙන් නැතුව සම්පූර්ණ උත්තරේ ඕනෙනම් මම වෙන සොෆ්ට්වෙයාර් එකකින් හදල දෙන්නම්, උඹට ඕක ඕනෙ මොකටද කියල කිව්වොත්.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    uba kiwwane unata 17balaya wenakan calc karanna 10mins giya kiyala e kiyanne awama washayen 3000000 calc karanna 10*3000000/17 mins yanawa

    super comp eke mormal pc ekaka wage 30 million times power thiyanawa appx;

    ethakota

    (10*3000000/17)/30 000 000 mins wage ganak enawa.

    බෑ මචං.. ඔය විදිහට කාලෙ හොයන්න බෑ :no: :no: :no:
    256 ඝනේ වර්ගෙ ගන්න තප්පරයක්වත් යන්නෑ :no: :no:
    256 ඝනේ ඝනේ ගන්න ඊට වඩා පොඩ්ඩක් වැඩියෙන් වෙලා යනව..
    බලේ වැඩිවෙන්න වැඩිවෙන්න යන වෙලාව වැඩියි :yes: :yes: :yes:
    මුල හරිය මාර වේගෙන් ගිහිං 9 වෙනි බලේ 8 වෙනි බලේට එද්දි ටික ටික ස්ලෝ වෙලා..
    15 වෙනි බලේට වගේ ආවාම 16 වෙනි බලේට පනින්න විනාඩි ගනං ඉන්නව :no: :no:

    ලඝු වලින් කරන්න බලපන්කො

    ලඝු වලිං උත්තරේ නියමෙට එන්නෙ නෑ බං...
    ලඝු වලිං හදල බලපං.. උත්තරේ අගට බින්දු ගොඩාක් එනව..
    256 මොන බලේ ගත්තත් අගට 6 වැඩිවෙන්නෙ හයෙන්ම නිසා උත්තරේ අගට බින්දුවක් එන්න විදිහක් නෑ :no: :no: :no:

    yakuu tho space ship ekak yawannada hadanne?

    ඇයි ස්පේස් ශිප් යවන්න විතරද මේව ඕනෙ ? :dull: :dull:

    මේකෙත් ලඝු වලිංද කොහෙද බං උත්තරේ ගන්නෙ.. අගට බින්දු ගොඩයි :(

    http://keisan.casio.com/calculator
    Answer = 1.54419690961440459E+21674151

    ඒකෙත් අගට නමයක් ඇවිල්ලනෙ බං :( ඕකෙත් උත්තරේ සම්පූර්ණයෙන් නෑ

    ඔව්, ඕකෙන් මේ වඩේ කරගන්න පුළුවන්. ආසන්න වශයෙන් උත්තරේ එනවා:

    https://www.wolframalpha.com/input/?i=256^9000000%2F1262304000*4

    උඹට ආසන්න වශයෙන් නැතුව සම්පූර්ණ උත්තරේ ඕනෙනම් මම වෙන සොෆ්ට්වෙයාර් එකකින් හදල දෙන්නම්, උඹට ඕක ඕනෙ මොකටද කියල කිව්වොත්.

    උඹ කොහොමද හදන්නෙ ?
    මං biginteger ස්ට්‍රක්ට් එක පාවිච්චි කල්ල ලියාගෙන තමා හැදුවෙ :( :(
    ඒකෙ තමා 17න් 18න් එහාට පනින්න විනාඩි ගනං යන්නෙ :(
    උඹ ස්පීඩ් වෙන්න පාවිච්චි කරන කන්සෙප්ට් එක කියන්න පුළුවන්නම් ශෝක් :D :D

    කිරියට ලොග් වෙන්නැතුව ජීවිත කාළෙම ඔය ගාන හදාගෙන හිටපන්කො ... ලොකු පිනක් :yes:

    දන්නෑ :dull:

    හා :dull: :dull:

    0.0133*(16777216)^2,999,999

    :confused: :confused: :confused:
     
    Prince of Darkness

    Well-known member
  • Dec 4, 2014
    1,032
    105
    63
    Death Valley
    කැල් එකේ ගැහුවා භාගයක් ගහද්දි ආවේ මේ උත්තරේ ඉතින් මේක තමා හරිම කැල් එකට වරදින්න බැනේ බන්
    Math ERROR :yes::yes:
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    උඹ කොහොමද හදන්නෙ ?
    මං biginteger ස්ට්‍රක්ට් එක පාවිච්චි කල්ල ලියාගෙන තමා හැදුවෙ :( :(
    ඒකෙ තමා 17න් 18න් එහාට පනින්න විනාඩි ගනං යන්නෙ :(
    උඹ ස්පීඩ් වෙන්න පාවිච්චි කරන කන්සෙප්ට් එක කියන්න පුළුවන්නම් ශෝක් :D :D

    උඹ පාවිච්චි කරන්නෙ "Floating point numbers". ඒවයෙ ගබඩා වෙන්නෙ සීමිත digit ගානක් විතරයි. එතකොට ඉලක්කම ලොකු වෙද්දි ඒකෙ නිවැරදිතාවය අඩු වෙනවා. (අර සීමිත ඉලක්කම් ගානට පස්සෙ බින්දු දාගෙන තමයි ඉලක්කම ලොකු කරගන්නෙ.)

    ඕකෙ හරිම උත්තරේ ගන්න පුළුවන් Symbolic computation වලින්:
    http://en.wikipedia.org/wiki/Symbolic_computation

    ඒකට පාවිච්චි කරන්න පුළුවන් සොෆ්ට්වෙයාර් තියෙනවා, Maple, Mathematica, Matlab symbolic computation toolbox වගේ.

    මේ website එකේ භාවිත වෙන්නෙත් symbolic computation software එකක්:

    www.wolframalpha.com
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    4.87311483948475342406200003808482891785154809427064498081732077031095501967141473297359111475205150374240572711562232485704538033659175807641643471233718323483037343249615209040462603436640920999213815714655994617222820698085256803485427264814029804451093816196781209755551143710173703733023737591108163303234862865045598256506818984471226273719514031713834646215115935896243586834739228078916000539283751498775223987207125515862874433406315305512252473511328934058137857035585302857513590254551797991161984891949736998545042799392197607994638939469724651208178489248639355056135067927273450446248824710041055104650696227768277636309247734953947632984482871432358946468298066761196224064711800097903946902563155098441700613051002854436216534604194466298149457596608389553848697646477492146118921207570079224618076147513141424334268786858888738010766080314378631528741288594760253195095307882277883711949056382586129746173100269390916382948369636002007435308432008490267640772408047311700230039782940109067718167793563576554518180160848841956744586624989284488294255497396167968372102116649973903951223719444602997732732961326352401331117874353408652624628664944746575237908637551990985231480910866596031509457169950088168761998232891115116431873550750344582521934464314892059564309909000289668797943760940482417366640598902763136456412541079470661667096525180926129096844212635128923073369795688701456278943982853090463493585738227867088134520752301638765725787428858055628042855259020631127836841005619055680869477450113006129425055528825720928496866670805313426394725636529816747162867026555173706344866843363420630552294518014715191329385762822798840656360090607779448050408641994075077632910415922615609560890038708790631452300231469212689931349356501239779166318617405454872694813295071783533989311420132694492756269429793567349157936874053701226549877054886748071005096090441063036185394292170831950125916158138726802734225315683641134... × 10^21674159
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    උඹ පාවිච්චි කරන්නෙ "Floating point numbers". ඒවයෙ ගබඩා වෙන්නෙ සීමිත digit ගානක් විතරයි. එතකොට ඉලක්කම ලොකු වෙද්දි ඒකෙ නිවැරදිතාවය අඩු වෙනවා. (අර සීමිත ඉලක්කම් ගානට පස්සෙ බින්දු දාගෙන තමයි ඉලක්කම ලොකු කරගන්නෙ.)

    ඕකෙ හරිම උත්තරේ ගන්න පුළුවන් Symbolic computation වලින්:
    http://en.wikipedia.org/wiki/Symbolic_computation

    ඒකට පාවිච්චි කරන්න පුළුවන් සොෆ්ට්වෙයාර් තියෙනවා, Maple, Mathematica, Matlab symbolic computation toolbox වගේ.

    මේ website එකේ භාවිත වෙන්නෙත් symbolic computation software එකක්:

    www.wolframalpha.com

    sdf.gif

    මං හැදුවෙ මෙහෙම :( :( :(