ගාල්ලේ නීතිය දන්නෙ නැති ගොබ්බයො 🏍️

hackerj

Well-known member
  • Aug 3, 2007
    1,431
    430
    83
    Inside ma hEaRt
    කවුරුවත් කේන්ති ගන්න එපා. වාහනේ ආපු එකා මෙතන වැරදි. දකුණෙන් එන වාහනේට ඉඩ දෙන එක වලංගු වෙන්නෙ නැහැ already වටරවුමට ඇතුල් වෙලානම් අනිත් වාහනේ. මෙතන බයිසිකලේ කාර් එකට කලින් වටරවුමට ඇතුළු වෙලා ඉන්නකොට කාර් එක කඩාගෙන යනව.
    සාමාන්‍යයෙන් වටරවුමට දෙන්නම එළියෙන් එකපාරට approach කරන වෙලාවට දකුණෙන් එන කෙනාට ඉඩ දෙන්න ඕන. මෙතන බයික් එක ඇතුල් වෙලා ඉවරයි මුලින්.
     

    DonaldP

    Well-known member
  • May 26, 2025
    305
    278
    63
    හැබැයි දකුණේ ගැම්ම අල්ටරප්රෝ මැක්ස්
    වෙනම රටක් කියලා අමතක උනා මට.මෙහෙ නීති නෙවෙයි වෙන්න ඇති apply වෙන්නේ 😪
     
    • Haha
    Reactions: Tramadol