කවුරුවත් කේන්ති ගන්න එපා. වාහනේ ආපු එකා මෙතන වැරදි. දකුණෙන් එන වාහනේට ඉඩ දෙන එක වලංගු වෙන්නෙ නැහැ already වටරවුමට ඇතුල් වෙලානම් අනිත් වාහනේ. මෙතන බයිසිකලේ කාර් එකට කලින් වටරවුමට ඇතුළු වෙලා ඉන්නකොට කාර් එක කඩාගෙන යනව.
සාමාන්‍යයෙන් වටරවුමට දෙන්නම එළියෙන් එකපාරට approach කරන වෙලාවට දකුණෙන් එන කෙනාට ඉඩ දෙන්න ඕන. මෙතන බයික් එක ඇතුල් වෙලා ඉවරයි මුලින්.
සාමාන්‍යයෙන් වටරවුමට දෙන්නම එළියෙන් එකපාරට approach කරන වෙලාවට දකුණෙන් එන කෙනාට ඉඩ දෙන්න ඕන. මෙතන බයික් එක ඇතුල් වෙලා ඉවරයි මුලින්.