ගාල්ලේ නීතිය දන්නෙ නැති ගොබ්බයො 🏍️

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,820
    16,740
    113
    දකුණත් නීතිය left

    me karapitiye hariye neda

    කරාපිටියේ ඉස්පිරිතාලේ ළඟ නේ ,

    දකුණ වෙනම රටක් නේ බන් , උඹලා අපිට ඔය රටේ නීති තේරෙන්නේ නෑ
    qzvvkj3.png

    ඇත්තටම එතන කොහොමද දකුණු නීතිය හොයාගන්නෙ. කිසිම ඉරක් ඇඳලා නෑ. අර දකුණු කොනේ ත්‍රිකෝණය හරියෙ ඉඳන් ගන්න වෙනවා ඇතුළ කියලා .
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,884
    11,338
    113
    කරාපිටියේ ඉස්පිරිතාලේ ළඟ නේ ,

    දකුණ වෙනම රටක් නේ බන් , උඹලා අපිට ඔය රටේ නීති තේරෙන්නේ නෑ
    අර කොහෙද මුස්ලිම් එවුන් වැඩිහරියක් ඉන්න එවුන් පලාතක හෙල්මට් දාගෙන යන්නෙ නැ, උන් පරයො කියපු උන්ගෙ කටින්ම නෙ ඉතින් ඔය කියන්නෙ
     
    • Dislike
    Reactions: hi.dushan

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,043
    10,612
    113
    අර කොහෙද මුස්ලිම් එවුන් වැඩිහරියක් ඉන්න එවුන් පලාතක හෙල්මට් දාගෙන යන්නෙ නැ, උන් පරයො කියපු උන්ගෙ කටින්ම නෙ ඉතින් ඔය කියන්නෙ
    බොරු කියන්න එපා , පුළුවන් නම් පෙන්නපන් 2009 ඉඳන් අද වෙනකන් මම එහෙම කියපු එකම එක පොස්ට් එකක්
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    කොට්ටාව වටරවුම ගාව ඔහොම බයික් එකක් හැප්පෙන්න ඔන්න මෙන්න ගියා දවසක්.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,884
    11,338
    113
    බොරු කියන්න එපා , පුළුවන් නම් පෙන්නපන් මම එහෙම කියපු එකම එක පොස්ට් එකක්
    නෑ නෑ, , figure of speech, general census, උම්බ කිව්වුවෙ නැ,

    හොන්ද lesson එකක්, අනිත් සැරෙ පරිස්සමින් ලියන්නම්
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    qzvvkj3.png

    ඇත්තටම එතන කොහොමද දකුණු නීතිය හොයාගන්නෙ. කිසිම ඉරක් ඇඳලා නෑ. අර දකුණු කොනේ ත්‍රිකෝණය හරියෙ ඉඳන් ගන්න වෙනවා ඇතුළ කියලා .

    ඉරි අදින්න ඕනෙ නැ කාර් එක රවුම ඇතුලේ යන්නේ, ඌට මුල් තැන දෙන්න ඕනේ.
    ඕක සරලව දකුනෙන් යන වාහන වලට මුල් තැන දෙන්න ඕනේ කියලා මතක තියා ගනින්.

    කරාපිටියේ ඉස්පිරිතාලේ ළඟ නේ ,

    දකුණ වෙනම රටක් නේ බන් , උඹලා අපිට ඔය රටේ නීති තේරෙන්නේ නෑ

    කොලබත් එහෙමයි බන් දකුනේ කියලා නැහැ..
    බයික් + ත්‍රීවිල් එලවන්නේ අද ගොලු බීරි අය කියලා හිතන් එලවද්දි මැරෙන්නැතුව ගෙදර එන්න පුලුවන්.
    ------ Post added on Jul 25, 2025 at 8:25 PM