අට ගහපු ගමන් මුන්ට ලයින්ස් දෙනවා නේ
ahh ehenam awulak na, unta yanta dentona..බයික්ස් එක එන්නේ මාතර ඉදන්
දකුණත් නීතිය left
me karapitiye hariye neda
කරාපිටියේ ඉස්පිරිතාලේ ළඟ නේ ,
දකුණ වෙනම රටක් නේ බන් , උඹලා අපිට ඔය රටේ නීති තේරෙන්නේ නෑ
අර කොහෙද මුස්ලිම් එවුන් වැඩිහරියක් ඉන්න එවුන් පලාතක හෙල්මට් දාගෙන යන්නෙ නැ, උන් පරයො කියපු උන්ගෙ කටින්ම නෙ ඉතින් ඔය කියන්නෙකරාපිටියේ ඉස්පිරිතාලේ ළඟ නේ ,
දකුණ වෙනම රටක් නේ බන් , උඹලා අපිට ඔය රටේ නීති තේරෙන්නේ නෑ
බොරු කියන්න එපා , පුළුවන් නම් පෙන්නපන් 2009 ඉඳන් අද වෙනකන් මම එහෙම කියපු එකම එක පොස්ට් එකක්අර කොහෙද මුස්ලිම් එවුන් වැඩිහරියක් ඉන්න එවුන් පලාතක හෙල්මට් දාගෙන යන්නෙ නැ, උන් පරයො කියපු උන්ගෙ කටින්ම නෙ ඉතින් ඔය කියන්නෙ
නෑ නෑ, , figure of speech, general census, උම්බ කිව්වුවෙ නැ,බොරු කියන්න එපා , පුළුවන් නම් පෙන්නපන් මම එහෙම කියපු එකම එක පොස්ට් එකක්
![]()
ඇත්තටම එතන කොහොමද දකුණු නීතිය හොයාගන්නෙ. කිසිම ඉරක් ඇඳලා නෑ. අර දකුණු කොනේ ත්‍රිකෝණය හරියෙ ඉඳන් ගන්න වෙනවා ඇතුළ කියලා .
කරාපිටියේ ඉස්පිරිතාලේ ළඟ නේ ,
දකුණ වෙනම රටක් නේ බන් , උඹලා අපිට ඔය රටේ නීති තේරෙන්නේ නෑ