1999 kaale kataragama yaddi mata mathakai beruwala hariye oya wage thibba
සුනාමියට යනකම් අපේ මහ ගෙදරත් තිබ්බේ ඔය පාරේ අයිනේම තමාමේ වගේ ලස්සනට උඹල ගාලු පාර දැකල තියනවද? මම නං දැකල තියනව. 2000 ඉස්සෙල්ල ගාලු පාරේ ගොඩක් තැන් මේ වගේ සුපිරි ලස්සනයි මචන්. පොල් ගස් යායවල් තිබුනේ.
මේක ගොඩක් අය fb එකේ දැකල ඇති,
මේකත් වර්ෂ 1958-59 කාලය අතරතුර ඇමරිකානු LIFE සඟරාවට ගත්තු පින්තුරයක්. එදවස පට්ටම සඟරාවක්.
ටයිටල් එක වැරදි. එක හරිනම් "ගාලු පාර වර්ෂ 1957-59 අතර" වෙන්න ඕන" ඇඩ්මිලා වෙනස් කරවී පස්සේ.
![]()
අඩෝ පට්ට ලස්සනයි නේ. උඹ මේ සයිඩ් එකේද ඉන්නේ..Dan ithin mewage parak thiyenne thoduwawen irawila para thama. Awilla balanna mewage polgass ekka loock eka monawageda kiyala. Hawasata thama lassanama ira bahala yana welawata.
Me para me widihata thawama thiyenne, mamanam hithanne Chilaw passwenakal main road eken beach road ekata enna widihak naha. A nisa population eka adui.
View attachment 209129
අනේ පකෝ.මෙතුවක් කල් ඉඳල දැනුයි සබ් කරේ....
"2000 ඉස්සෙල්ල ගාලු පාරේ ගොඩක් තැන් මේ වගේ සුපිරි ලස්සනයි මචන්." --- අම්මපා....?මේ වගේ ලස්සනට උඹල ගාලු පාර දැකල තියනවද? මම නං දැකල තියනව. 2000 ඉස්සෙල්ල ගාලු පාරේ ගොඩක් තැන් මේ වගේ සුපිරි ලස්සනයි මචන්. පොල් ගස් යායවල් තිබුනේ.
![]()
එහෙම නම් වෙන්නෙ නෑ බන්. ඒ කාලෙ අපි ක්රිකට් ගැහුවෙම පොල් වත්තක. කොච්චර උනත් කිසිම කරදරයක් කිසිම එකෙක්ට වෙලා නෑ.අඩියෙන් අඩියට එහෙනම් ඔලුවට පොල් ගෙඩි පත බෑවෙයි
කොහොමද එතකොට ආතල් එක සිංහලුන්ට![]()
එහෙම නම් වෙන්නෙ නෑ බන්. ඒ කාලෙ අපි ක්රිකට් ගැහුවෙම පොල් වත්තක. කොච්චර උනත් කිසිම කරදරයක් කිසිම එකෙක්ට වෙලා නෑ.
දැන් තමයි පොල් ගෙඩි වැටෙයි කියලා බයේ ළමයෙක්ව ගහක් යටින් නොයවන්නෙ.

Polgedi ehema wahana, karaththq walata watenna athi neda?මේ වගේ ලස්සනට උඹල ගාලු පාර දැකල තියනවද? මම නං දැකල තියනව. 2000 ඉස්සෙල්ල ගාලු පාරේ ගොඩක් තැන් මේ වගේ සුපිරි ලස්සනයි මචන්. පොල් ගස් යායවල් තිබුනේ.
මේක ගොඩක් අය fb එකේ දැකල ඇති,
මේකත් වර්ෂ 1958-59 කාලය අතරතුර ඇමරිකානු LIFE සඟරාවට ගත්තු පින්තුරයක්. එදවස පට්ටම සඟරාවක්.
ටයිටල් එක වැරදි. එක හරිනම් "ගාලු පාර වර්ෂ 1957-59 අතර" වෙන්න ඕන" ඇඩ්මිලා වෙනස් කරවී පස්සේ.
![]()
සිරාවට..පොල් වත්ත සහ මුහුද
මේ වයිබ් එක ඉතිං කියල වැඩක් නෑ
මට නම් ඒ ෆීලින් එක ලොවෙත් ගන්න බෑ වෙන තැනක
අව්ව වෙලාවට පොල් ගස් හෙවන
ඉර බැහැල යද්දී වැල්ලේ
මේවාට අයිස් පරාදයි බං
මම පොඩි කාලේ ඔය ෆිලින් එක උපරිමෙන් ගත්තා
පස්සේ කාලෙක එතන හොටෙල් එකක් ගැහුවා (The Blue water)
මේ පැත්තෙ උන් දන්නවා ඇති ඒ පොල්වත්ත ගැන
අදටත් වැල්ලට ගියොත් එන්න හිතෙන්නේ නෑ
දැන් ඉතින් මේ ලස්සන නැ. මුහුදයි වෙරළයි තමයි බලන්න තියෙන්නේ ලස්සනට. වගේ ගස් නම් නැ/Ado Patta Ban. Down South Roadtrip ekak yanna plan ekak thiyenawa. Patta Asai yanna. Ada wenakan gihin naha ban