මිරිස්ස ගිරා ගල 1958දී

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මෙන්න මචන් දැන් කාලයේ දෙස් විදෙස් සංචාරකයන් ගොඩක් සංචාරය කරන්න කැමති තැනක් වන මිරිස්ස වෙරළේ තියන ගිරා ගලේ වර්ෂ 1957-58 අතර කාලයේ ගහපු ඉතා විරල පින්තුරයක්.
    මේ කාලයේ දකුණු මුහුදු වෙරළ දැන් කලේ වගේ සංචාරකයන් හිටපු පළාතක් නෙවෙයි. මුහුදු කරේ ගොඩක් මිනිස්සුන්ගේ දීවර රස්සාව වගේම කරේ පොල්ලෙලි කර්මාතය. මේ මිරිස්සත් ඉස්සර පොල්ලෙලි කර්මාන්තයට ගොඩක් ප්‍රසිද්ද පළාතක්. දැන් නම් මුහුද කිට්ටුව පොල්ලෙලි තලන තැන් ඇත්තෙම නැ.. උබල ඔය දකුණේ සමහර මුහුදු වෙරලේ ගල් වල, මැරිච්ච කොරල් වල පොඩි පුල් වගේ කොටු වලවල් දැකල ඇති. ඒ තමයි ඉස්සර පොල්ලෙලි පල් වෙන්න දාන්න හදපු වලවල්. දැන් නම් මිනිස්සු කරන්නේ ඒ වලවල් වල ගිහින් බැහැල නාන එක..

    මේ තුන්වෙනි පින්තුරේ තියෙන්නේ ඔය මිරිස්ස කිට්ටුව වෙරළේ පොල්ලෙලි තලන කාන්තාවන් පිරිසක් 1984 දී. 90 මැද හරිය වෙනකන් ඕක දකුණු වෙරළේ සුලබ දසුනක් දිනාපත..

    gira-gal-1957.jpg
    පොටෝ LINK

    Mirissa-1958-59.jpg
    පොටෝ LINK

    පොල්ලෙලි තලන කාන්තාවන් පිරිසක් වර්ෂ 1984දී..
    polleli-1984.jpg

    මේ තල්පේ තියෙන්නේ ඔය මම කියපු පොල් ලෙලි පල් කරන්න හදපු වලවල්. ගොඩ අය හිටන් ඉන්නේ මේ ස්වබාවික හදුනා ඒවා කියල. මේ වගේ වලවල් තියනව ඔය දකුණු මුහුදු තිරය පුරාම...

    Talpe-beach.jpg

    thalpe.jpg
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado

    අඩේ ඒකාලෙ සන්වර්දිතයිනෙ
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    මරු බං. අද තමයි අර කොටුවල සීන් එක දන්නේ. මම හිතුවා ඕවා ඒ කාලේ නාන්ඩ හදපුවා කියලා.
    ඔය කොරල් සජීවී කාලේ කොච්චර ලස්සනට තියෙන්න ඇතිද.