මිරිස්ස ගිරා ගල 1958දී

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,058
    3,777
    113
    මුහුද පැත්තේ..
    මිරිස්සට පෙඩ්ඩක් ගාල්ල පැත්තට වෙන්න අහංගම ගොවියාපානේ ඔය වගේ පොඩි දූපතක්... යකින්නිගේ දූව

    yakinige_duwa_ahangama_visitweligama_org.jpg
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    habaraduwa line1 pol leli krnawa neda lokuwata thaama ?
    galle idan tangalle ta yanakan muhudu thire puduma widiyata feel wenawa ban... galle idan-hikkaduwa tika mata wisheshayi. mage jiwithe wediyenma adara kala kella matak wenawa rathgama, kumarakanda line1 dakiddi.. uba oya daana photos pattama wdiyata feel wenawa.. tfs brother..
    හබරාදුව කරනවද කියල දන්නේ නම් නැ මචන් මම දැන් ඉන්නේ පිටරට නිසා. අවරුදු ගානකින් ගිහින් නැ ඔය පැත්තේ.
    මටත් ඉතින් ඔය ලයින් එක තමයි බොක්කටම විශේෂ.. පිස්සුවෙන් වගේ ඇවිද්ද පැති මේ ඉස්සර..
    සපිරි...👍👍

    දැන් ඉතිං කොහු කරමාන්තයක් නෑනෙ. කොසුත් ප්ලාස්ටික්නෙ, මෙට්ට ස්පොන්ජ්...
    ඔව් එක නම් ඇත්ත.. කොහු කර්මාන්තය දැන් ගොඩක් අඩුයි..
    මිරිස්සට පෙඩ්ඩක් ගාල්ල පැත්තට වෙන්න අහංගම ගොවියාපානේ ඔය වගේ පොඩි දූපතක්... යකින්නිගේ දූව

    yakinige_duwa_ahangama_visitweligama_org.jpg
    පට්ට ප්ලේස් එක. මම ගිහින් තියනව ඔතනට ඉස්සර. දුපතට නම් ගිහින් නැ. මගේ ඉස්කෝලේ යාලුවෝ ඉන්නව ඔය ගොවියපානේ..
    බදුල්ල පැත්තෙ ඒවා හොයල දාපන්කො මාලෙ
    තියන ඒවා දාන්නම් බලල. වැඩිපුර තියෙන්නේ දකුණේ ඒවා තමයි හැබැයි..
     
    Last edited:

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    සපිරි...👍👍

    දැන් ඉතිං කොහු කරමාන්තයක් නෑනෙ. කොසුත් ප්ලාස්ටික්නෙ, මෙට්ට ස්පොන්ජ්...
    ඔව් ඒක නම් ඇත්ත. ලනුත් පොලිතින් හරි ප්ලාස්ටික් වෙලා.

    ඒක නිසා තියෙන ටික ඇති වෙන්නැති.

    නැත්නම් එව්වත් කේරළෙන් ගෙන්වනවා වෙන්න ඇති.
     
    • Sad
    Reactions: PHBhagya

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    පොල්ලෙලි තලන කාන්තාවන් පිරිසක්
    ඒ පැත්තෙ නම් ඉතින් පොල් ලෙලි ගහනවා කියන්නෙ පොල් ඔයනවා නේද?

    අතුරු ප්‍රශ්නයක්.

    ඉස්සර ගෑණු පොල්ලෙලි ගහන්න ඇතිද බන්? @Kalegana ළඟ සාක්ෂි මොකුත් නැද්ද? :lol: :lol: