මිරිස්ස ගිරා ගල 1958දී

SK29

Well-known member
  • Apr 14, 2017
    7,219
    8,580
    113
    මෙන්න මචන් දැන් කාලයේ දෙස් විදෙස් සංචාරකයන් ගොඩක් සංචාරය කරන්න කැමති තැනක් වන මිරිස්ස වෙරළේ තියන ගිරා ගලේ වර්ෂ 1957-58 අතර කාලයේ ගහපු ඉතා විරල පින්තුරයක්.
    මේ කාලයේ දකුණු මුහුදු වෙරළ දැන් කලේ වගේ සංචාරකයන් හිටපු පළාතක් නෙවෙයි. මුහුදු කරේ ගොඩක් මිනිස්සුන්ගේ දීවර රස්සාව වගේම කරේ පොල්ලෙලි කර්මාතය. මේ මිරිස්සත් ඉස්සර පොල්ලෙලි කර්මාන්තයට ගොඩක් ප්‍රසිද්ද පළාතක්. දැන් නම් මුහුද කිට්ටුව පොල්ලෙලි තලන තැන් ඇත්තෙම නැ.. උබල ඔය දකුණේ සමහර මුහුදු වෙරලේ ගල් වල, මැරිච්ච කොරල් වල පොඩි පුල් වගේ කොටු වලවල් දැකල ඇති. ඒ තමයි ඉස්සර පොල්ලෙලි පල් වෙන්න දාන්න හදපු වලවල්. දැන් නම් මිනිස්සු කරන්නේ ඒ වලවල් වල ගිහින් බැහැල නාන එක..

    මේ තුන්වෙනි පින්තුරේ තියෙන්නේ ඔය මිරිස්ස කිට්ටුව වෙරළේ පොල්ලෙලි තලන කාන්තාවන් පිරිසක් 1984 දී. 90 මැද හරිය වෙනකන් ඕක දකුණු වෙරළේ සුලබ දසුනක් දිනාපත..



    gira-gal-1957.jpg
    පොටෝ LINK


    Mirissa-1958-59.jpg
    පොටෝ LINK


    පොල්ලෙලි තලන කාන්තාවන් පිරිසක් වර්ෂ 1984දී..
    polleli-1984.jpg



    මේ තල්පේ තියෙන්නේ ඔය මම කියපු පොල් ලෙලි පල් කරන්න හදපු වලවල්. ගොඩ අය හිටන් ඉන්නේ මේ ස්වබාවික හදුනා ඒවා කියල. මේ වගේ වලවල් තියනව ඔය දකුණු මුහුදු තිරය පුරාම...

    Talpe-beach.jpg

    thalpe.jpg
    math oya walawal dekala thiyenawa kohe hari trip ekak giyama. man hituwe mokak hari issara building ekak garaa watila dan muudata yata wela kiyala.

    tfs
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    Patta machan TFS. Machan oya photos dala site ekak hadapnko
    එහෙම කරන්න බැ. මේවා එහෙම දැම්මොත් ලෙඩේ..
    කොහෙන්ද බන් මේ ෆොටෝ ගත්තේ ??? කොග්ගල ෆොටෝ නැද්ද ??
    මේවා එක එක archives වලින් ගත්තුවා. කොග්ගල කීපයක් ඇති, හොයල දාන්නම් පස්සේ.
    uba gawa nadda bn a kale mal pathara
    නැ.
    ඒ කලේ ඔය ලගින්වත් යන්න බෑ
    පොල්ලෙලි පල් කරපු ගද එනවා
    අනිවා. පට්ට ගදයි
    ඉකිරි වලවල් :baffled: :baffled:
    ඔව් ඉන්නවා ගොඩක් දැන් අත්තරලා නිසා.
    Gira gala dan patta chora
    මිට වඩා ගොඩක් පොඩියි දැන්.
    දැන් නම් පොල්ලෙලි වලවල් කොහෙවත් පේන්න නෑ. කොහු කර්මාන්තෙ මෙහෙම හරි යන්නෙ කොහොමද මන්දා
    රට ඇතුලට වෙන්න වගේ ඇති ඉතුරූවෙලා සමහර ඒවා..
     
    • Like
    Reactions: TonyMontana83

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    habaraduwa line1 pol leli krnawa neda lokuwata thaama ?
    galle idan tangalle ta yanakan muhudu thire puduma widiyata feel wenawa ban... galle idan-hikkaduwa tika mata wisheshayi. mage jiwithe wediyenma adara kala kella matak wenawa rathgama, kumarakanda line1 dakiddi.. uba oya daana photos pattama wdiyata feel wenawa.. tfs brother..