මට නං සෙට් වෙන්න නෑ බං මෙහෙම.
බස් වල දුර ගමනක් යන්න තිබුනත් මම ගොඩක් වෙලවට ශ්රී ලංගම බස් එකක යන්නේ. ප්රයිවට් බස් වල සින්දු, සද්දේ මට එච්චර සෙට් වෙන්නේ නෑ.


එක එක මානසික මට්ටම් වල අය ඉන්නවනේ තවමත් කෑලි හෙලවෙන බන්කු සීට් වල ගිය මානසිකත්වෙ ඉන්න අයට මේව දරාගන්න බෑ.

අනිවා සහෝ...රැජිණට බනින ගොඩක් උන්ට කාර් තියා පුස් සයිකල්ලෙකක්වත් නෑ...ඕකුන් කොලබ යන්නේ කොන්දගෙන් බැනුම් අහන් පුට් බෝඩ් එකේ එල්ලිලා කොට කොට යන කසි කබල් බස් වල...![]()
ඒ උනාට බලපන් දාන වැඩ කෑලි ටික...සුපිරි සැපක් දෙන්නේ...බොලා බස් බොඩියක් ගහපු ලොරි චැසි වලට නැහෙන නැහිල්ලට හරිහමං "බස් එකක්" කවදාවත් පාරක දුවාවි යැ.


ඒ උනාට බලපන් දාන වැඩ කෑලි ටික...සුපිරි සැපක් දෙන්නේ...![]()
ඒ උනාට බලපන් දාන වැඩ කෑලි ටික...සුපිරි සැපක් දෙන්නේ...![]()

අඩෝ රැජිණේ යමන් එක දවසක් කොලබ...නියම ෆන් තමයි ඈ...![]()
https://m.facebook.com/story.php?story_fbid=312062422962096&id=100024750213836
කොහොමද වෙල්ලස්සේ ගැම්ම![]()
