ගෑණු ළමයෙකුයි පිරිමි ළමයෙකුයි බඳින හොදම &#3520

TomCat077

Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ඇත්ත, ඒ වගේම පවුල් ජීවිතෙ කියන්නෙ sexම නෙමෙ. මට ලොකු සල්ලියක් නැහැ swiss permanent residence තියෙනවා.

    Aaහ් ඒකනේ මචන්...:D

    ශා උබ හෙන පින් කාරයෙක් මච්න්...
    ලෝකෙ පින්වන්තම රටේ උබ ඉන්නේ..:yes:

    කෙල්ලත් ගොඩ...පවුලේ අයත් ගොඩ..උබටත් කාම සැප....:cool:

    මගේ එක්ස්පර්ටි එක සෙක්ස් අන්ශය මච්න්..:)
    ඒ නිසයි මම උබට ඒක පැහැදිලි කලේ...ඒවත් වැදගත් නිසා...:D

    ජය මචන්....:)

    අපුටත් ඔහෙ එන විදිහක් කියඔඅන් මච්න්...;)
     
    Last edited:
    වයස අවුල් යන්නේ ගෑනු කෙනාට ළමයි හම්බුනාට පස්සේ වයස වැඩියෙන් පෙනෙද්දී. අක්කල බඳින එවුන්ට කෙල වෙන්නේ අන්න එතකොට. හිතපන් ළමයි හම්බුනට පස්සේ කෙල්ලගේ වයස අවුරුදු 5කින් වගේ වැඩියෙන් පෙන්න ගත්ත කියල. එතකොට උඹල දෙන්නගේ පරතරේ 5 ක් වගේ පෙන්නේ. අනිත් විදිහට කියනවනං, සාමාන්යෙන් අවුරුදු 5 ක් බාල ගෑනු කෙනෙක් බැඳ නං කල් යද්දී පිරිමි එක්කෙනාගේ වයසේ ගානට වගේ ඉන්නවා. ඉතින් තවත් අවුරුද් 5ක් බාල වගේ නං උඹට අලුත බැඳපු කපල් එකක් වගේ පස්සේ කාලෙක ඉන්න පුළුවන් :D

    ඔයටිකම මගෙ යාළුවෙකුත් කිව්වා. ඇත්ත තමා. මට නිකන් මටම නොතෙරෙන කොස්සක් හිතෙතියෙනවා වයස් පරතරේ ගැන කෙල්ලගෙන්නම් අවුලක් නෑ එකි ලස්සනයිත් එක්ක​. පොරොන්දමුත් ගලපලා තියෙන්නෙ.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    . ශා උබ හෙන පින් කාරයෙක් මච්න්...
    ලෝකෙ පින්වන්තම රටේ උබ ඉන්නේ..:yes:

    කෙල්ලත් ගොඩ...පවුලේ අයත් ගොඩ..උබටත් කාම සැප....:cool:

    මගේ එක්ස්පර්ටි එක සෙක්ස් අන්ශය මච්න්..:)
    ඒ නිසයි මම උබට ඒක පැහැදිලි කලේ...ඒවත් වැදගත් නිසා...:D

    ජය මචන්....:)

    අපුටත් ඔහෙ එන විදිහක් කියඔඅන් මච්න්...;)

    :rofl::rofl:
     
    Rummy678

    Well-known member
  • Nov 15, 2015
    8,435
    3,074
    113
    Namunukula
    . නියමයිනේ බන්...උබ නාකියෙක් වෙලා කලටි ගැටයක් නේද කන්න යන්නේ...

    හම්මේ ආසාවේ බෑ බන්...සෙක්ස් සැප උපරිමේට ගත්ත හැකි...ඔය පොඩි කෑලිවලට මෝඅල බන්...:love:

    අනික බන් උන් ටික ටික ටික ටික මොරගෙන එද්දි උබට තව සැප හම්බෙයි...

    අනික බන් 30 වගේ එද්දිනේ හොදටම මෝල තද වෙලා එන්නේ...උබට තව සැප හම්බෙයි...

    උබට කාම සැප තව අවුරුදු 30 කටව්ත් ශුවර් පුතේ...:cool:

    උබට සෙක්ස් සම්පත්තිය උපරිමෙන්ම ලැබෙයි...:yes:

    උබ සුහුඹුල් මලක පහස විද්ශින්න යන්නේ...:love:

    කිම්බ ලඟ මයිල් උනත් තාම කිරි මයිල් වගේ ඇත්තේ...කුක්කු උනත් මෝරල නැතුව ඇති...උබට මචන් ඒව ලොකු වේගෙන එනව ඇස් දෙකෙන්ම බලා ගන්න පුලුවන් වෙයි..

    ලැජ්ජ බය පොඩින්කෙල්ලෙක්ගේ ඉඳන් කාමුක සෙක්ස් දිව්යාන්ගනවක් වෙනවා උබටබත් දකින්න ලැබෙයි...උබ හෙන ලක් කාරයෙක් මචන්...:love:

    උබ හොඳ සල්ලිකාරයෙක්ද මච්න්...
    නැත්තන් වෙන රටක සිටිසන් කෙනෙක්ද...:)
    :P:P:P:P:P
     
    . ශා උබ හෙන පින් කාරයෙක් මච්න්...
    ලෝකෙ පින්වන්තම රටේ උබ ඉන්නේ..:yes:

    කෙල්ලත් ගොඩ...පවුලේ අයත් ගොඩ..උබටත් කාම සැප....:cool:

    මගේ එක්ස්පර්ටි එක සෙක්ස් අන්ශය මච්න්..:)
    ඒ නිසයි මම උබට ඒක පැහැදිලි කලේ...ඒවත් වැදගත් නිසා...:D

    ජය මචන්....:)

    අපුටත් ඔහෙ එන විදිහක් කියඔඅන් මච්න්...;)

    රුමෙනියා, ඉතාලි වගෙ වීස ගන්න ලේසි රටකට ඇවිත් ඒ රට අවුරුදු 10ක් හිටියම සිටිසන් ලැබෙනවා Europe පුරාම වැඩ කරන්න පුළුවන්.

    මම ගත්තෙ වයස අඩුවෙන් ගිය නිසා 15දී.
     
    • Like
    Reactions: TomCat077

    විද්‍යාත්මක පරික්ෂණ 2 කට අනුව සමස්ථයක් වශයෙන් පිරිමි මානසික වශයෙන් පරිණත වෙන්නේ ගෑනු පරිණත වෙලා අවුරුදු 10-11 කට පස්සේ. dailymail එකට අනුව පිරිමියෙක් සාමාන්‍යය වශයෙන් අවුරුදු 43 දී තමයි භාවාත්මක වශයෙන් පරිණත වෙන්නේ. භාවාත්මක පරිණතභාවය කියන්නේ හැගීම් දරාගැනීමේ හැකියාවට, ඒවා යටපත් කිරිමේ හැකියාවටයි. ගෑනු උඩින් හැගීම් පිටකරලා ඒවා පෙන්වුවාට පිරිමි උඩින් පෙන්වන්නේ නැතුව යටින් දුක් වෙනවා. මේක පැහැදිලි ලෙස ඔප්පු වෙනවා. සිය දිවි නසාගැනීම් වාර්තාව අනුව බැලුවොත්. ලෝකයෙන්ම සියදිවි නසාගැනීම් අතින් ලංකාව තමයි අංක එකට ඉන්නේ. ලංකාවේ වැඩියෙන්ම සියදිවි නසාගන්නේ පිරිමි මේ ප්‍රමාණය වසරකට 58.8/100,000. ගෑනුන්ගේ ප්‍රමාණය වසරකට 13.3/100,000. අනෙක් රටවල තත්වය බැලුවොත් ඒකත් එහෙමම තමයි. සියදිවි නසාගැනීම් අතින් පිරිමි තමයි ඉස්සරහින්ම ඉන්නේ. මේකට හේතුව තමයි පිරිමි භාවාත්මක වශයෙන් පරිණත වෙන්නේ ගෑනුන් පරිණත වෙලා අවුරුදු 11 කට විතර පස්සේ නිසා. හැගීම් දරාගන්න බැරි උනාම සිය දිවි නසාගැනීමේ ප්‍රතිශතය වැඩි වෙනවා.

    https://en.wikipedia.org/wiki/List_of_sovereign_states_by_suicide_rate

    telegraph එකට අනුව සමස්ථයක් වශයෙන් අවුරුදු 10 දී ගෑනු ළමයෙක් පරිනත වෙනව, පිරිමි ළමයෙක්ට මේක වෙන්න අවුරුදු 20 වෙනකම් ඉන්න වෙනවා. මෙතන පරිණතභාවය කියන්නේ මොළයේ නියූරෝන අතර තියෙන සම්බන්ධතා වැඩි වෙන එකටයි, අවශ්‍යය දේවල් වලට ඉක්මනින්ම අවධානය යොමුකිරිමේ හැකියාවටයි. මොළයේ තොරතුරු ගබඩා වෙන්නේ නියුරෝන අතර තියෙන සම්බන්ධතා වලින්. මේ සම්බන්ධතා ප්‍රමාණය වැඩියි කියන්නේ තොරතුරු ප්‍රමාණය වැඩියි. එතකොට පරිණත භාවයත් වැඩියි.

    http://www.telegraph.co.uk/news/sci...mature-quicker-than-boys-scientists-find.html

    http://www.dailymail.co.uk/femail/article-2338978/Men-dont-mature-hit-43---ELEVEN-years-women.html

    ආර්ථිකය පැත්ත බැලුවොත් තාමත් සමස්ථයක් වශයෙන් ගෙවල් වල සල්ලි හොයන්නේ පිරිමි. පවුල් නඩත්තු කරන්නේ පිරිමි.

    ළමයි හදන එක අතින් බැලුවොත්. එකක් අවුරුදු 45 පැන්න ගමන් ගෑණිට ළමයි හදන්න බෑ ආර්තවාභාවය නිසා. අවුරුදු 35 පැන්න ගමන් ඩවුන් සින්ඩ්‍රොම් ළමයි හම්බ වීමේ සම්භාවිතාව වැඩියි.

    http://www.foxnews.com/health/2013/07/21/over-35-and-pregnant-what-need-to-know.html

    අන්තිම එක මම පෞද්ගලිකව දැකපු දෙයක්, ගෑණුන් වයසට යන්න යන්න සියුමැලි භාවය අඩු වෙනවා. නමුත් පිරිමි වයසට යන්න යන්න පිරිමි ලුක් එක වැඩි වෙනවා. මේක අවුරුදු 50 වගේ වෙනකම් යනවා, ඊට පස්සේ නාකී පෙනුම පේන්න ගන්න නිසා පෙනුම සවුත්තු වෙනවා. ගෑනුන්ගේ නම් අවුරුදු 35 පැන්න ගමන් එක්ස්පයර් ලුක් එකක් තියෙන්නේ. සමස්ථයක් වශයෙන් පිරිමි කැමති සියුමැලි විදියට ඉන්න, ලස්සන කෙල්ලෙක්. සමස්ථයක් වශයෙන් ගෑණු කැමති පිරිමි ලුක් එක හොදට තියෙන කොල්ලෙක්.

    ඉතින් මේ ඔක්කොම සැලකුවාම පිරිමියෙක් බදිනකොට අනිවා ලබාල ගෑනීයෙක් බදින එක වඩාත් හොදයි. අවුරුදු 10,11 වගේ පරතරයක් තියෙනවා නම් වැඩියේ හොදයි. එතකොට පරිණතභාවය අතින් සමානයි, පිරිමියාට හොද ආර්ථික මට්ටමක් තියෙන නිසා හොද පවුල් ජීවිතයක් ගත කරන්න පුලුවන්, සෞඛ්‍යය සම්පන්න ළමයි හම්බ වීමේ සම්භාවිතාවත් වැඩියි.

    මේක කියෙව්වම ඔළුවෙ බර ගොඩක් නිදහස් උනා වගෙ, thx මච්න්.
     
    jsandun

    Well-known member
  • May 27, 2010
    6,728
    1,850
    113
    ශ්‍රී ලංකාව
    අහවල් වැඩේ කරන්න කලිනුත් මේකේ ත්‍රෙඩ් එකක් දාපං:angry::angry: අනේ යකෝ බඳින්නේ උඹ නම් කෙල්ල කැමතී නම් මොන ලබ්බටද අනුන්ගේ වගක්. යකෝ පිරිමියෙක් වෙයං මුලින්ම. මම මේ තරහකට නෙමෙයි කියන්නේ. අනුන්ගෙන් අහං ඕවා කරන්න ඕන නෑ. ස්වාධීනව තමුන්ගේ ජීවිතේ තීරණයක් ගන්න හිත හයිය කරගනින්

    :yes::yes::yes::yes::yes::yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ස්විස්තර්ලන්තෙ සුරන්ගනාවියො වගේ ලස්සන කෙල්ලො ඉන්නකොට උබෙ ලන්කාවෙ වැදිරියෙක් කසාද බදින්නෙ ඇයි.? උබට මොකක් හරි මානසික ලෙඩක් ඇති.

    :rolleyes: :rolleyes:
     
    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,797
    1,309
    113
    Mars
    අවුලක් නෑ බන්, අපේ අම්මායි තාත්තා අතර පරතරය අවුරුදු 10යි. ඔය ඉන්නෙ හොදට.
     
    ස්විස්තර්ලන්තෙ සුරන්ගනාවියො වගේ ලස්සන කෙල්ලො ඉන්නකොට උබෙ ලන්කාවෙ වැදිරියෙක් කසාද බදින්නෙ ඇයි.? උබට මොකක් හරි මානසික ලෙඩක් ඇති.

    :rolleyes: :rolleyes:

    මෙහෙ ඉන්න උන් එක්ක මම ඉඳලා තියෙනවා, ඇඳ උඩදි ඔක්කොම හොදයි, එත් උන් එක්ක පවුල් කනවට වඩා හොදයි බෙල්ලෙ ගලක් බැඳගෙන මූදෙ පනින එක​.
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    අහවල් වැඩේ කරන්න කලිනුත් මේකේ ත්‍රෙඩ් එකක් දාපං:angry::angry: අනේ යකෝ බඳින්නේ උඹ නම් කෙල්ල කැමතී නම් මොන ලබ්බටද අනුන්ගේ වගක්. යකෝ පිරිමියෙක් වෙයං මුලින්ම. මම මේ තරහකට නෙමෙයි කියන්නේ. අනුන්ගෙන් අහං ඕවා කරන්න ඕන නෑ. ස්වාධීනව තමුන්ගේ ජීවිතේ තීරණයක් ගන්න හිත හයිය කරගනින්

    :yes::yes::cool:
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,619
    8,869
    113
    අහවල් වැඩේ කරන්න කලිනුත් මේකේ ත්‍රෙඩ් එකක් දාපං:angry::angry: අනේ යකෝ බඳින්නේ උඹ නම් කෙල්ල කැමතී නම් මොන ලබ්බටද අනුන්ගේ වගක්. යකෝ පිරිමියෙක් වෙයං මුලින්ම. මම මේ තරහකට නෙමෙයි කියන්නේ. අනුන්ගෙන් අහං ඕවා කරන්න ඕන නෑ. ස්වාධීනව තමුන්ගේ ජීවිතේ තීරණයක් ගන්න හිත හයිය කරගනින්
    :yes::yes::yes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    මෙහෙ ඉන්න උන් එක්ක මම ඉඳලා තියෙනවා, ඇඳ උඩදි ඔක්කොම හොදයි, එත් උන් එක්ක පවුල් කනවට වඩා හොදයි බෙල්ලෙ ගලක් බැඳගෙන මූදෙ පනින එක​.

    Ko me Sharma :confused:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මෙහෙ ඉන්න උන් එක්ක මම ඉඳලා තියෙනවා, ඇඳ උඩදි ඔක්කොම හොදයි, එත් උන් එක්ක පවුල් කනවට වඩා හොදයි බෙල්ලෙ ගලක් බැඳගෙන මූදෙ පනින එක​.

    උබ මාර එකෙක්නේ මච්න්...

    මම මේ සුද්දියෙක් ද ගෙන රටකට ගල් වෙන්න බලන්ව...උබ මෙහෙ කලු කැත ගෑනු හොයන්ව...:angry:

    බලපන් නේද ඒකෙත් හැටි...තියෙන එකාට අගයඔ නෑ...

    මමත් මච්න් සුද්දියෙක් ලයින්න් කරන් ඉන්නේ මේ ටිකේ...මටනම් සුද්දි හොන්දයි බන්...