ගෑස් වැඩි වෙලාලු නේ?

KadawathaKolla

Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    ෆන්ඩමෙන්ටල් ප්‍රශ්නය විසදනනැතුව, පලැස්තර විසදුම් වලින් බෙිරෙන්න බැ.
    ඕවා අපේ දරුවෝ ලොකු වෙනකොටවත් විසදෙයිද කියන්න දන්නේ නෑ. ඒ හින්දා බෑකප් ප්ලෑන් එකක් ගහගන්න වෙනවා ළමයින් වෙනුවෙන්වත්.. හෑමදාම ගොබ්බයන්ට චන්දේ දෙන එවුන් ඉන්න හින්දායි කඩේ යන වහල්ලු ඉන්න හින්දයි බෑකප් ප්ලෑන් එකක් අත්‍යාවශ්යයි
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,537
    5,764
    113
    අද මධ්‍යම රාත‍්‍රියේ සිට ලිට්‍රෝ ගැස් සමාගම විසින් ගෘහස්ථ ගැස් මිල වැඩි කිරිමට තිරණය කිරිමත් සමග ඇතැම් ගෑස් අලෙවි නියෝජිතයන් ගෑස් තොග තිබියදී වෙලදසැල් වසා දමා ඇතැයි වාර්තා වෙයි.

    ලිට්‍රෝ ගැස් සමාගම විසින් පසුගිය දින කිහිපය තුලම අලෙවි නියෝජිතයන්ට ගැස් තොග නිකුත් කල අතර ගෑස් මිල වැඩි කරන බවට මිට ප්‍රථම ප්‍රකාශ කිරිමත් සමග ගැස් තොග පාරිභෝගිකයන්ට ලබානොදි වැඩි වන මිලේ වාසිය ලබා ගැනිම සදහා මෙසේ ගැස් අලෙවිසැල් වසා දමා ඇති බවට පාරිභෝගිකයන් කියා
    වසනාව කියන්නේ ඊයේ ඉවර උනේ.... එකෙක්වත් පෝන් උස්සන්නේ නෑ.ඔක්කොම වහල.
    ලබ්බේ ඇප් එක හොදයි හදපු එකාටම..
    ගෝඨාට පින්සිද්දවෙන්න දර ලිපෙන් ගේම ගහ ගත්තා.. :love: :love:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,216
    31,950
    113
    වසනාව කියන්නේ ඊයේ ඉවර උනේ.... එකෙක්වත් පෝන් උස්සන්නේ නෑ.ඔක්කොම වහල.
    ලබ්බේ ඇප් එක හොදයි හදපු එකාටම..
    ගොටට පින්සිද්දවෙන්න දර ලිපෙන් ගේම ගහ ගත්තා.. :love: :love:
    App haduwata wadak naha, lakepankawe unge akalpa aul,
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,952
    54,524
    113
    Colombo
    වසනාව කියන්නේ ඊයේ ඉවර උනේ.... එකෙක්වත් පෝන් උස්සන්නේ නෑ.ඔක්කොම වහල.
    ලබ්බේ ඇප් එක හොදයි හදපු එකාටම..
    ගොටට පින්සිද්දවෙන්න දර ලිපෙන් ගේම ගහ ගත්තා.. :love: :love:

    දර ලිපේ කාබනික හාල් උයල බලපන්. 8-)
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,537
    5,764
    113
    දර ලිපේ කාබනික හාල් උයල බලපන්. 8-)
    ගහන්න දෙයක් නැතිකමට කාබනික කන්නේ හොරට පොඩ්ඩක් පොල් පෝර ටිකක ගැහුව, අවුලක් නෑනේ :confused: 🤔
    ඒවා තමා තාම කන්නේ, එක කන්නේනේ වපුරන්නේ :love: