ගියා ඉගිල්ලී

KDH

Well-known member
  • Jul 4, 2014
    18,699
    8,932
    113
    රූකඩ රාජ්ජේ
    අපේ ජිවිතේ ෆන් කොටසේ උපරිම සතුටක් ලබා දී අපෙන් ඉගිල්ලී ගිය නිහාල් නෙල්සන් මහතාට නිවන් සුව....

    නිවන්සුව ඔබටත් අමරණිය නුවන් ගුණවර්ධන මහතාණනි.....
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,466
    67,062
    113
    Kuwait-Galle
    හැමතිස්සෙම හිනා වෙලා ඉන්න නිසාද කොහෙද හොඳට නිරෝගීව හිටිය. අවුරුදු 70ක් විතර වෙනකන්ම ස්ටේජ් එකේ මයික් එක අතින් අත මාරු කර කර සිංදු කිව්වා කොරෝනා ඇවිල්ලා මියුසිකල් නතර වෙනකන්ම. තව මාස 3කින් සංගීත ජීවිතේට අවුරුදු 60ක්. 1963 මාර්තු 15 ලු ලස්සනට පිපුන වන මල් මුලින්ම රේඩියෝ එකේ ගියේ
    🙁🙁🙁
    කිරි මුහුදු වෙරළේ තමා මම ආසම එක.
    එකත් හරිම ලස්සන සින්දුව. ඔය "කඳුලින්ම ගැයූ" සින්දුව ලස්සන හින්දි සින්දුවක කොපියක්.. දෙකම ලස්සනයි.

    ඉස්කෝලෙ කාලෙ ඉඳන් අපිව සැපෙන් තියපු ගායකයෙක් තමයි...

    හැමදාම මතක් වෙයි සෙට් වෙන වෙලාවට.....
    සිරාවට.