ගුරුකම් බොරු උනා

Apr 26, 2017
871
103
0
Earth
අනික් අපි ට පිස්සුද බං චතුර සේනාරත්න ල එක්ක වාද කරන්න යන්න... උගුඩුව වගේ වැල් බයිල ගහයි :rofl: උඹ වග‍ෙ ම

ඔන්න ඔය ගුරුකම් මන්තර මැජික් නම් බලන්න යන්න පුළුවන්... ආ මේක කරල පෙන්නපන් කියන්න පුළුවන්...

ඔය මායා අන්ගම් නක්ෂත්‍ර තියරි ගැන මුන් එක්ක වාද කරන එක හොරාගෙ අම්මගෙන් පේන අහනව වගේ වැඩක්.. අනික ඔය පල් බොරු ගැන මම මොනව වාද කරන්නද? ඇයි ඇත්ත නක්ෂත්‍ර කියල එකක් තියනව කියලද
 
Oct 3, 2008
1,723
437
0
ඒ කාලය ඇතුලත නෙවේ බං... අවු 6 ඉඳන් 13 වෙනකන් පොඩි එකකේට ඕවා කෙළ පැමිණෙන්න බෑ... මතක් කරල බලපං උඹ 7 වසරෙදි කෝමද හිටියෙ කියල

කෝ රිචඩ් ග‍ෙ නෝබට් නාමකරණය ගැන පිළිතුරු... වාසගම පෙරේර කියමු.. රිචඩ් අංගම් ගුරා පුතාට නෝබට් කියල නම දැම්මෙ කාට බයේ ද?

කොහෙවත්ම කියල නෑ ඔය හැම දේකින්ම කෙල පැමිනියා කියල. මම හිතන්නෙ උබට සින්හල බෑ වගෙ. පොඩ්ඩක් කියවල බලපන් ආපහු.

මම ශිල්පියෙක් ප්‍රවීණත්වයට පත්වුණු බව කියැවෙන අංගම් ශිල්පයේ චාරීත්‍ර වාරීත්‍ර වල අවසානය දක්වාම ගිහිල්ලයි හිටියේ.

"ශිල්පියෙක් අවුරුදු 5ක් විතර එක දිගට ඉගෙන ගන්න කොට ශිල්පයට අදාල අඩව් 21 අවසන් වෙනවා. පසුව තමන් ඉගෙන ගත් දේවල් ප්‍රගුණ කිරීම ඔවුන්ට කරන්න පුළුවන්. මටත් කියන්න පුළුවන් මම තවම ඉගෙන ගන්නවා කියලා. මට දැන් කවුරුත් උගන්වන්නේ නැහැ. මම කරන්නේ ඉගෙන ගත් දේ ප්‍රගුණ කිරීම පමණයි. අංගම් ශිල්පය, වසර 500ක් පැරණි පුස්කොල පොත්, අවි ආයුධ මෙන්ම එදා සීයා මා තුළ ගොඩනගපු ආත්ම විශ්වාසය සීයාගෙන් මට ලැබුණු දායාදයන් හැටියටයි මම සලකන්නේ. මගේ මව් පාර්ශවයේ උක්කුබණ්ඩා ගුරුන්නාන්සේ ඇසුරින් මට මරුවල්ලියේ සටන් ශිල්ප සම්බන්ධවත් යම් පුහුණුවක් ලැබුණා. "
උබට බැරි වුනා කියල , මට අවුරුදු 7න් බැරි වුනා කියල පිටරටවල් වල වෙනත් සටන් ක්‍රම වල ඉහලටම (Ex - Black Belt) ඉගනගතිපු එව්නුත් ඉන්නව ඔය වයස වෙද්දි. ඉතින් උබටයි මටයි ඔය වයසෙ බැරි වුනා කියල වෙන එකෙක්ට බෑ කියන්න පුලුවන්ද ??

මම කලිනුත් කිව්ව නමේ වෙනසක් අදාල වෙන්නෙ නෑ. උබට මුන් බොරු කරනවනම් තියන තැන් වල ලිපිනත් එක්ක ඇහුවනෙ , දැන් ගිහින් ඔප්පු කරපන්. එහෙම කරන්නෙ නෑ කියන්නෙ උබ ඔන්ලයින් ඉදන් පොර වෙන්න දගලනව විතරයි. තියන තැන කිව්වම රෙද්දෙ ගූ යනව , යන්නෙ නෑ . එහෙන් මෙහෙන් කෑලි අමුනගෙන ගොන් ප්‍රශ්න අහනව
 
Last edited:

1sam

Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    To this date I don't believe horoscopes or any black magic. But sometime in 1970s my father lost one of our most valuable deeds and could not find it anywhere . He also not had any faith regarding those black magic or horoscopes etc. But, at last, someone convinced him to go a black magic performer in ANGULANA. After that black magic performer's consultation we got that deed in an unbelievable circumstances. I do not want to give you all the details, but to this date I don't know how it happened.
     
    • Like
    Reactions: Glonass16

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    Apoi ajantha gana nam kiyala wadak na ajantha eka parak open challenge ekak kara. Eka master kenek eka baragattha ita passe ajantha kiyanawa fight karanna puluwan urawale witharalu(Ai anith than wala angam wada karnne nadda):rofl:. legal documents onalu(chalenge fight lankawe illegal kiyala danne na wage):rofl:
     
    Urawale satan karana eka thamay neethiya challange fight ekakadi (angam sampradaya). legal document illuwe gahala marunoth muge berumata wenna ona.
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    පිටරටවල් වල වෙනත් සටන් ක්‍රම වල ඉහලටම (එx - ඹ්ලcක් ඹෙල්ට්) ඉගනගතිපු එව්නුත් ඉන්නව ඔය වයස වෙද්දි.

    ඒ උන් සටන් ක්‍රම විතරයි... මූ වෙදකම නක්ෂත්‍රය නිල වෙදකම ඔක්කොම කෙළ පැමිණිලා

    කොහෙවත්ම කියල නෑ ඔය හැම දේකින්ම කෙල පැමිනියා කියල. මම හිතන්නෙ උබට සින්හල බෑ වගෙ. පොඩ්ඩක් කියවල බලපන් ආපහු.

    Quote:
    මම ශිල්පියෙක් ප්‍රවීණත්වයට පත්වුණු බව කියැවෙන අංගම් ශිල්පයේ චාරීත්‍ර වාරීත්‍ර වල අවසානය දක්වාම ගිහිල්ලයි හිටියේ.

    අවසානාය = කෙළ (කෙළවර)

    අනේ උඹ දන්න සිංහල :rofl::rofl::rofl:

    අයෙ කියනව මොන ලබ්බක් ඔප්පු කරන්නද චතුර සේනාරත්න එක්ක

    අනික මම ගිහින් ඔප්පු කරනව කිව්වද උත්තො අඬන්නෙ? :rofl::rofl::rofl: තෝ කෑගහන හින්ද නම ගම ඇහුවෙ විස්තර හොයන්න.. බැලුවම චතුර සේනාරත්න කොපි එකක් :rolleyes:
     
    කොහේද ඔය අන්ගම් සම්ප්‍රදාය ඌරවලේ ෆයිට් කරන එක ලියල කියල තියෙන්නෙ මූ ම කියන බයිල තමා

    අනේ උත්තො උඹ දන්න නීතිය... ඩොකියුමන්ට් අරන් ගහල මැරුණ කියල බේරෙන්න පුළුවන්ද?
    එහෙනම් සියදිවි නසාගන්න ඕන උන්ටත් කාටහරි ඩොකියුමන්ට් දීල මරව ගන්න පුළුවන්..

    උඹට සිංහලත් බෑ... නීතියත් බෑ... කොමන් සෙන්ස් නෑ... :rolleyes:
     
    Oct 3, 2008
    1,723
    437
    0
    පිටරටවල් වල වෙනත් සටන් ක්‍රම වල ඉහලටම (එx - ඹ්ලcක් ඹෙල්ට්) ඉගනගතිපු එව්නුත් ඉන්නව ඔය වයස වෙද්දි.

    ඒ උන් සටන් ක්‍රම විතරයි... මූ වෙදකම නක්ෂත්‍රය නිල වෙදකම ඔක්කොම කෙළ පැමිණිලා

    කොහෙවත්ම කියල නෑ ඔය හැම දේකින්ම කෙල පැමිනියා කියල. මම හිතන්නෙ උබට සින්හල බෑ වගෙ. පොඩ්ඩක් කියවල බලපන් ආපහු.

    Quote:
    මම ශිල්පියෙක් ප්‍රවීණත්වයට පත්වුණු බව කියැවෙන අංගම් ශිල්පයේ චාරීත්‍ර වාරීත්‍ර වල අවසානය දක්වාම ගිහිල්ලයි හිටියේ.

    අවසානාය = කෙළ (කෙළවර)

    අනේ උඹ දන්න සිංහල :rofl::rofl::rofl:

    අයෙ කියනව මොන ලබ්බක් ඔප්පු කරන්නද චතුර සේනාරත්න එක්ක

    අනික මම ගිහින් ඔප්පු කරනව කිව්වද උත්තො අඬන්නෙ? :rofl::rofl::rofl: තෝ කෑගහන හින්ද නම ගම ඇහුවෙ විස්තර හොයන්න.. බැලුවම චතුර සේනාරත්න කොපි එකක් :rolleyes:

    මම ශිල්පියෙක් ප්‍රවීණත්වයට පත්වුණු බව කියැවෙන අංගම් ශිල්පයේ චාරීත්‍ර වාරීත්‍ර වල අවසානය දක්වාම ගිහිල්ලයි හිටියේ.

    කොහෙවත්ම කියල නෑ ඔය හැම දේකින්ම කෙල පැමිනියා කියල. මම හිතන්නෙ උබට සින්හල බෑ වගෙ. පොඩ්ඩක් කියවල බලපන් ආපහු. මෙතන තියනවද හැම දේකින්ම කියල , උබේ ඇස් පේන්නෙ නැද්ද.

    මම ශිල්පියෙක් ප්‍රවීණත්වයට පත්වුණු බව කියැවෙන අංගම් ශිල්පයේ චාරීත්‍ර වාරීත්‍ර වල අවසානය දක්වාම ගිහිල්ලයි හිටියේ.

    මේ කොටසම ඇති උබේ ගොන් ප්‍රශ්නෙට උත්තර විදියට.

    "ශිල්පියෙක් අවුරුදු 5ක් විතර එක දිගට ඉගෙන ගන්න කොට ශිල්පයට අදාල අඩව් 21 අවසන් වෙනවා. පසුව තමන් ඉගෙන ගත් දේවල් ප්‍රගුණ කිරීම ඔවුන්ට කරන්න පුළුවන්. මටත් කියන්න පුළුවන් මම තවම ඉගෙන ගන්නවා කියලා. මට දැන් කවුරුත් උගන්වන්නේ නැහැ. මම කරන්නේ ඉගෙන ගත් දේ ප්‍රගුණ කිරීම පමණයි. අංගම් ශිල්පය, වසර 500ක් පැරණි පුස්කොල පොත්, අවි ආයුධ මෙන්ම එදා සීයා මා තුළ ගොඩනගපු ආත්ම විශ්වාසය සීයාගෙන් මට ලැබුණු දායාදයන් හැටියටයි මම සලකන්නේ. මගේ මව් පාර්ශවයේ උක්කුබණ්ඩා ගුරුන්නාන්සේ ඇසුරින් මට මරුවල්ලියේ සටන් ශිල්ප සම්බන්ධවත් යම් පුහුණුවක් ලැබුණා. "
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    Urawale satan karana eka thamay neethiya challange fight ekakadi (angam sampradaya). legal document illuwe gahala marunoth muge berumata wenna ona.

    Ethakota lankawe challenge fight illegal kiyala ajantha danne nadda
    Ehema fight ekak karanna baha kiyala dana danama challenge karanne fight eka wenne naha kiyala danna nisane ban. anika urawale tradition eka adala angam karapu dennekta witharane ban anith martial arts walath tradition thiyanwane. Ehenam angam ayata witharak challenge karanna ona
     
    mama danna widiyata angam ayata witharay challange kale ,,, wena ewntath challange karapu ekak gana nam danne naa.
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    මම ශිල්පියෙක් ප්‍රවීණත්වයට පත්වුණු බව කියැවෙන අංගම් ශිල්පයේ චාරීත්‍ර වාරීත්‍ර වල අවසානය දක්වාම ගිහිල්ලයි හිටියේ.

    අංගම් පොර කියන්නෙ වෙදකම නිල වෙදකම නක්ෂත්‍රය හටන් ඔය සේරගේ ම එකතුවක් නම් අංගම් ශිල්පියෙක් ප්‍රවීණත්වයට පත්වෙනවා කියන්නෙ ඔය සියල්ලේ ම ප්‍රවීණත්වය තමා
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    රිචඩ් සීයා ගුරා පුතුට නෝබට් කියල නම් තිබ්බෙ ඇයි කියල අහුවාම නම් උත්තර නෑ වගේ නේද? :rofl::rofl::rofl:
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    mama danna widiyata angam ayata witharay challange kale ,,, wena ewntath challange karapu ekak gana nam danne naa.

    Ehenam angam kiyanne kisi wadak nathi martial art ekakne wena martial art karapu aya ekka fight karanna bari. anika legal issues urawale fight kala kiyala nathi wenne nane
     
    Oct 3, 2008
    1,723
    437
    0
    මම ශිල්පියෙක් ප්‍රවීණත්වයට පත්වුණු බව කියැවෙන අංගම් ශිල්පයේ චාරීත්‍ර වාරීත්‍ර වල අවසානය දක්වාම ගිහිල්ලයි හිටියේ.

    අංගම් පොර කියන්නෙ වෙදකම නිල වෙදකම නක්ෂත්‍රය හටන් ඔය සේරගේ ම එකතුවක් නම් අංගම් ශිල්පියෙක් ප්‍රවීණත්වයට පත්වෙනවා කියන්නෙ ඔය සියල්ලේ ම ප්‍රවීණත්වය තමා

    එතන කියල තියනවද අන්ගම් ශිල්පයේ කියල උත්තෝ. තොගෙ ඇස් පොට්ටද ?? මම නිල් පාට කරලත් පෙන්නුව මොලයක් තියන එකෙක් කියල හිතල. :D

    එහෙමනම් පහලින් මේ වගෙ එකක් කියන්න ඕනකමක් නෑනෙ.

    "ශිල්පියෙක් අවුරුදු 5ක් විතර එක දිගට ඉගෙන ගන්න කොට ශිල්පයට අදාල අඩව් 21 අවසන් වෙනවා. පසුව තමන් ඉගෙන ගත් දේවල් ප්‍රගුණ කිරීම ඔවුන්ට කරන්න පුළුවන්. මටත් කියන්න පුළුවන් මම තවම ඉගෙන ගන්නවා කියලා. මට දැන් කවුරුත් උගන්වන්නේ නැහැ. මම කරන්නේ ඉගෙන ගත් දේ ප්‍රගුණ කිරීම පමණයි. අංගම් ශිල්පය, වසර 500ක් පැරණි පුස්කොල පොත්, අවි ආයුධ මෙන්ම එදා සීයා මා තුළ ගොඩනගපු ආත්ම විශ්වාසය සීයාගෙන් මට ලැබුණු දායාදයන් හැටියටයි මම සලකන්නේ. මගේ මව් පාර්ශවයේ උක්කුබණ්ඩා ගුරුන්නාන්සේ ඇසුරින් මට මරුවල්ලියේ සටන් ශිල්ප සම්බන්ධවත් යම් පුහුණුවක් ලැබුණා. "

    රිචඩ් සීයා ගුරා පුතුට නෝබට් කියල නම් තිබ්බෙ ඇයි කියල අහුවාම නම් උත්තර නෑ වගේ නේද? :rofl::rofl::rofl:

    නමක් අදාල වෙන්නෙ නෑනෙ. මොනව වුනත් උබ ගෑනි වගේ බලු වුනානෙ ලිපිනය අහල. දැන් කියනව ලිපිනෙ ඇහුවෙ විස්තර හොයන්නලු ඔප්පු කරල පෙන්නන්න නෙමෙයිලු. :D:D:D:D:D:D
     
    Oct 3, 2008
    1,723
    437
    0
    Ehenam angam kiyanne kisi wadak nathi martial art ekakne wena martial art karapu aya ekka fight karanna bari. anika legal issues urawale fight kala kiyala nathi wenne nane

    machan oya wage prashna ahanna kalin mama kalin kiyala thiyanawa challange kale ay kiyala , poddak parana comment balanna. challange eka kale wena wena eawa kawalam karala angam kiyala ugannanna gathipu nisa. mama danne a challange eka gana witharay , wena challange kalada danne naa. angam ewnge sampradaya nam urawale fight karana eka. eaka atheethe idala thiyana deyak.
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    එතන කියල තියනවද අන්ගම් ශිල්පයේ කියල උත්තෝ. තොගෙ ඇස් පොට්ටද ?? මම නිල් පාට කරලත් පෙන්නුව මොලයක් තියන එකෙක් කියල හිතල. :D

    එහෙමනම් පහලින් මේ වගෙ එකක් කියන්න ඕනකමක් නෑනෙ.

    නමක් අදාල වෙන්නෙ නෑනෙ. මොනව වුනත් උබ ගෑනි වගේ බලු වුනානෙ ලිපිනය අහල. දැන් කියනව ලිපිනෙ ඇහුවෙ විස්තර හොයන්නලු ඔප්පු කරල පෙන්නන්න නෙමෙයිලු. :D:D:D:D:D:D

    සිංහල ගැනනම් මම තව කියන්නෙ නෑ මොකද උඹ එකම දේ කියන්නෙ.. සිහංල දන්නෙ නැති එකා එක්ක වාද කරල වැඩක් නෑ.. උඹ කලින් කිව්වන‍ෙ අවසානය දක්වා කියන එක යි කෙළ පැමිණියා කියන එකයි දෙකක් කියල :rofl::rofl::rofl:
    රිදුණාම ඉතින් ගෑණි කියනව.. බලු උණා කියනව :rofl::rofl::rofl:

    ඔව් බං විස්තර හොයන්න තමා ඉල්ලුවෙ... බැරි බැරි ඇලන් ගෙ මන්තර ගුරා ගාවට නම් යන්නම් කිව්ව.. මූ ගාවටත් යන්න හිටිය නම් මම කලින්ම කියනව..

    නම මොකද බං අදාල නැත්තෙ.. රිචඩ් ල නෝබට් ල අංගම් කරන කොට නෝන්ඩිනෙ

    උඹ මේ මම නොකිව්ව දේවලුත් අල්ලන් නහින්න හදනව :rofl:
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City

    හරි ලවාට දන්නා කෙනෙක් ගැන කියන්නද?උබ ගිහින් ඇත්ත හොයනවද?වත්තේගම වෙද මහත්තයා..මේ කෙනා හිරු එකට අවා ;)

    තව විස්තර ඕනද?
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    machan oya wage prashna ahanna kalin mama kalin kiyala thiyanawa challange kale ay kiyala , poddak parana comment balanna. challange eka kale wena wena eawa kawalam karala angam kiyala ugannanna gathipu nisa. mama danne a challange eka gana witharay , wena challange kalada danne naa. angam ewnge sampradaya nam urawale fight karana eka. eaka atheethe idala thiyana deyak.

    Tradition eka gana mamath ahala thiyanwa ehenam ai wena martial artist lage challenge baraganna baha kiyanne nathuwa legal documents illannne. Anith eka ara ajantha karate karana videos wala inne ajantha nemei kiyalada kiyanne
     
    Oct 3, 2008
    1,723
    437
    0
    සිංහල ගැනනම් මම තව කියන්නෙ නෑ මොකද උඹ එකම දේ කියන්නෙ.. සිහංල දන්නෙ නැති එකා එක්ක වාද කරල වැඩක් නෑ.. උඹ කලින් කිව්වන‍ෙ අවසානය දක්වා කියන එක යි කෙළ පැමිණියා කියන එකයි දෙකක් කියල :rofl::rofl::rofl:
    රිදුණාම ඉතින් ගෑණි කියනව.. බලු උණා කියනව :rofl::rofl::rofl:

    ඔව් බං විස්තර හොයන්න තමා ඉල්ලුවෙ... බැරි බැරි ඇලන් ගෙ මන්තර ගුරා ගාවට නම් යන්නම් කිව්ව.. මූ ගාවටත් යන්න හිටිය නම් මම කලින්ම කියනව..

    නම මොකද බං අදාල නැත්තෙ.. රිචඩ් ල නෝබට් ල අංගම් කරන කොට නෝන්ඩිනෙ

    උඹ මේ මම නොකිව්ව දේවලුත් අල්ලන් නහින්න හදනව :rofl:

    සිංහල ගැනනම් මම තව කියන්නෙ නෑ මොකද උඹ එකම දේ කියන්නෙ.. සිහංල දන්නෙ නැති එකා එක්ක වාද කරල වැඩක් නෑ.. උඹ කලින් කිව්වන‍ෙ අවසානය දක්වා කියන එක යි කෙළ පැමිණියා කියන එකයි දෙකක් කියල :rofl::rofl::rofl:

    මම මෙහෙම කියපු තැනක් පෙන්නපන් ?? :P :D:D:D:D