ගුරුකම් බොරු උනා

333sajith

Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    15241406_605232422994881_7450281275374589340_n.jpg

    Ajantha wageda udari:love:
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,271
    29,985
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අමනුෂ්‍යයින් සිටී යයි පිලි නොගන්නා බුද්ධ වචනයද පිලි නොගනී. ක්‍රිස්තියානි හා මුස්ලිමානුවන් අමනුෂ්‍යයින් ප්‍රධාන කරගත් ආගම් වන නිසා අමනුෂ්‍යයින් ප්‍රත්ක්ෂේප කරන අයට ගහක් ගලක් වැදගෙන හෝ නිර් ආගමික වීමට සිදුවේ
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    අමනුෂ්‍යයින් සිටී යයි පිලි නොගන්නා බුද්ධ වචනයද පිලි නොගනී. ක්‍රිස්තියානි හා මුස්ලිමානුවන් අමනුෂ්‍යයින් ප්‍රධාන කරගත් ආගම් වන නිසා අමනුෂ්‍යයින් ප්‍රත්ක්ෂේප කරන අයට ගහක් ගලක් වැදගෙන හෝ නිර් ආගමික වීමට සිදුවේ

    අමනුෂ්‍යයො නම් ඉන්නෙ බං.. අපේ ගෙදරත් තොගයක් ඉන්නවා.. පූසොයි බල්ලොයි කැරපොත්තො මීයො කූඹි තලගොයි
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,271
    29,985
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අමනුෂ්‍යයො නම් ඉන්නෙ බං.. අපේ ගෙදරත් තොගයක් ඉන්නවා.. පූසොයි බල්ලොයි කැරපොත්තො මීයො කූඹි තලගොයි

    හද පෙන්නුවහම අත නොබල හද බලන්න පුරුදුවෙන්න :rolleyes:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    LINDA_ADERSON_22:21540580 said:
    අමනුෂ්‍යයින් සිටී යයි පිලි නොගන්නා බුද්ධ වචනයද පිලි නොගනී. ක්‍රිස්තියානි හා මුස්ලිමානුවන් අමනුෂ්‍යයින් ප්‍රධාන කරගත් ආගම් වන නිසා අමනුෂ්‍යයින් ප්‍රත්ක්ෂේප කරන අයට ගහක් ගලක් වැදගෙන හෝ නිර් ආගමික වීමට සිදුවේ

    අමුනුෂ්‍යයින් ඉන්නව ඇති බන්..
    මැරුනට පස්සෙ කොහේ කොහේ හරි යනවත් ඇති..
    ඒ උනාට මේ ජීවත් වෙලා ඉන්න කාලෙ තමන්ටත් අනුන්ටත් යහපතක් වෙන විදිහට හැසිරෙන්නෙ නැතුව ඔය ඇහැට කනට පෙන්නෙ නැති උන් ගැන වද වෙලා මානසික රෝග හදාගන්නෙ මොකටද තමන්ගෙ පාඩුවෙ සතුටින් ජීවත් වෙන්න පුලුවන් කම තියෙද්දි..
    ඒ වගේම උන්ට බයේ තමන්ගෙම ජීවිතේට අනවශ්‍ය සීමා දා ගන්නෙ මොකද ..

    නිරාගමික කියන්නෙ මචන් උන් කාටවත් වදින්නෙ නෑ.. ශාස්තෲවරයෙක් නැති වුනහම ගස් ගල් හරි හොය හොය වදින්න යන්නෙ නෑ.. මනුස්සයා කියන සතාට මේ ලොකේ කාටවත් වදින්නෙ නැතුව නිදහස් චින්තකයෙක් වගෙත් ඉන්න පුලුවන්.. :) ඒක තමා බෞද්ධ දර්ශනය කියන්නෙත්.. !
     
    • Like
    Reactions: topkollek

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,271
    29,985
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අමුනුෂ්‍යයින් ඉන්නව ඇති බන්..
    මැරුනට පස්සෙ කොහේ කොහේ හරි යනවත් ඇති..
    ඒ උනාට මේ ජීවත් වෙලා ඉන්න කාලෙ තමන්ටත් අනුන්ටත් යහපතක් වෙන විදිහට හැසිරෙන්නෙ නැතුව ඔය ඇහැට කනට පෙන්නෙ නැති උන් ගැන වද වෙලා මානසික රෝග හදාගන්නෙ මොකටද තමන්ගෙ පාඩුවෙ සතුටින් ජීවත් වෙන්න පුලුවන් කම තියෙද්දි..
    ඒ වගේම උන්ට බයේ තමන්ගෙම ජීවිතේට අනවශ්‍ය සීමා දා ගන්නෙ මොකද ..

    නිරාගමික කියන්නෙ මචන් උන් කාටවත් වදින්නෙ නෑ.. ශාස්තෲවරයෙක් නැති වුනහම ගස් ගල් හරි හොය හොය වදින්න යන්නෙ නෑ.. මනුස්සයා කියන සතාට මේ ලොකේ කාටවත් වදින්නෙ නැතුව නිදහස් චින්තකයෙක් වගෙත් ඉන්න පුලුවන්.. :) ඒක තමා බෞද්ධ දර්ශනය කියන්නෙත්.. !

    උබ තව අධ්‍යනය කරන්න ඕන....... වැඩිය ඕන නෑ.... රතන සුත්‍රය දේශනයට හේතු හෙවුවහම උබට තේරෙයි.... බුදුහාමුදුරුවෝ ඇයි වදවුනේ කියල :sorry:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,740
    1
    57,970
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උබ තව අධ්‍යනය කරන්න ඕන....... වැඩිය ඕන නෑ.... රතන සුත්‍රය දේශනයට හේතු හෙවුවහම උබට තේරෙයි.... බුදුහාමුදුරුවෝ ඇයි වදවුනේ කියල :sorry:

    රතන සූත්‍රය කියවල මදිනෙ. කියපන් ගිහින් ත්‍රිපිටකය අධ්‍යනය කරල, ආනාපනසතිය වඩල, විදර්ශනා වඩල එන්න කියල. ඒ මොකුත් කරන්නෙ නැතුව මැට්ටො වගෙ වාද කරන්න එන්න එපා කියලත් කියපන් :D:D
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,632
    113
    රතන සූත්‍රය කියවල මදිනෙ. කියපන් ගිහින් ත්‍රිපිටකය අධ්‍යනය කරල, ආනාපනසතිය වඩල, විදර්ශනා වඩල එන්න කියල. ඒ මොකුත් කරන්නෙ නැතුව මැට්ටො වගෙ වාද කරන්න එන්න එපා කියලත් කියපන් :D:D

    කැ. ක. එ. ඕ.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,271
    29,985
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    රතන සූත්‍රය කියවල මදිනෙ. කියපන් ගිහින් ත්‍රිපිටකය අධ්‍යනය කරල, ආනාපනසතිය වඩල, විදර්ශනා වඩල එන්න කියල. ඒ මොකුත් කරන්නෙ නැතුව මැට්ටො වගෙ වාද කරන්න එන්න එපා කියලත් කියපන් :D:D

    ඉස්සෙල්ල එක්කෙනෙක් හද බලන්න කිව්වහම අත බැලුව, දැන් ඔයා හද පෙන්නුවහම තරු බලනවා.

    කවුද කිව්වේ ඔච්චර දේවල් හොයන්න?? අඩුගානේ රතන සුත්‍රයේ තේරුමවත් බලන්න කියල මම කියල තියෙනවද? කිව්වේ හරි සරල දෙයක් රතන සුත්‍රය දේශණයට හේතුව මොකක්ද කියල විතරයි.

    මම කමෙන්ට් කරපු කෙනාව යොමු කලේ බුද්ධ කාලයේ විශාලා නුවර පැතිරුණ දුර්භික්ෂ රෝග හා අමනුෂ්‍ය බිය තුරන් කරන්න බුදුන් වහන්සේ දැක්වූ දායකත්වය. අමනුෂ්‍ය බලපෑමක් වැදගත් නැත්නම් තුන්බිය වෙනුවට වැඩි මහන්සියක් නැතිව දෙබිය ගොඩදාල දෙන්න තිබුන එකේ ඇයි තුන් බියක් ?? බුදුහාමුදුරුවොන්ට වැරදිලා වත්ද?

    උබ අබියෝග කරනවානම් අබියෝග කරන්නේ මට නෙමෙයි බුද්ධ දේශනයට.:yes: