Iye balanta bariuna bn.. Mokada une...

අමනුෂ්‍යයින් සිටී යයි පිලි නොගන්නා බුද්ධ වචනයද පිලි නොගනී. ක්‍රිස්තියානි හා මුස්ලිමානුවන් අමනුෂ්‍යයින් ප්‍රධාන කරගත් ආගම් වන නිසා අමනුෂ්‍යයින් ප්‍රත්ක්ෂේප කරන අයට ගහක් ගලක් වැදගෙන හෝ නිර් ආගමික වීමට සිදුවේ
අමනුෂ්‍යයො නම් ඉන්නෙ බං.. අපේ ගෙදරත් තොගයක් ඉන්නවා.. පූසොයි බල්ලොයි කැරපොත්තො මීයො කූඹි තලගොයි

හද පෙන්නුවහම අත නොබල හද බලන්න පුරුදුවෙන්න![]()
LINDA_ADERSON_22:21540580 said:අමනුෂ්‍යයින් සිටී යයි පිලි නොගන්නා බුද්ධ වචනයද පිලි නොගනී. ක්‍රිස්තියානි හා මුස්ලිමානුවන් අමනුෂ්‍යයින් ප්‍රධාන කරගත් ආගම් වන නිසා අමනුෂ්‍යයින් ප්‍රත්ක්ෂේප කරන අයට ගහක් ගලක් වැදගෙන හෝ නිර් ආගමික වීමට සිදුවේ
ඒක තමා බෞද්ධ දර්ශනය කියන්නෙත්.. !යථාරූප වැඩසටහනේදි ගුරුකම් බොරු උනා.දැන් ඉතින් ගුරුකම් කරන උන් වසලා හමාරයි
අමුනුෂ්‍යයින් ඉන්නව ඇති බන්..
මැරුනට පස්සෙ කොහේ කොහේ හරි යනවත් ඇති..
ඒ උනාට මේ ජීවත් වෙලා ඉන්න කාලෙ තමන්ටත් අනුන්ටත් යහපතක් වෙන විදිහට හැසිරෙන්නෙ නැතුව ඔය ඇහැට කනට පෙන්නෙ නැති උන් ගැන වද වෙලා මානසික රෝග හදාගන්නෙ මොකටද තමන්ගෙ පාඩුවෙ සතුටින් ජීවත් වෙන්න පුලුවන් කම තියෙද්දි..
ඒ වගේම උන්ට බයේ තමන්ගෙම ජීවිතේට අනවශ්‍ය සීමා දා ගන්නෙ මොකද ..
නිරාගමික කියන්නෙ මචන් උන් කාටවත් වදින්නෙ නෑ.. ශාස්තෲවරයෙක් නැති වුනහම ගස් ගල් හරි හොය හොය වදින්න යන්නෙ නෑ.. මනුස්සයා කියන සතාට මේ ලොකේ කාටවත් වදින්නෙ නැතුව නිදහස් චින්තකයෙක් වගෙත් ඉන්න පුලුවන්..ඒක තමා බෞද්ධ දර්ශනය කියන්නෙත්.. !

උබ තව අධ්‍යනය කරන්න ඕන....... වැඩිය ඕන නෑ.... රතන සුත්‍රය දේශනයට හේතු හෙවුවහම උබට තේරෙයි.... බුදුහාමුදුරුවෝ ඇයි වදවුනේ කියල![]()


රතන සූත්‍රය කියවල මදිනෙ. කියපන් ගිහින් ත්‍රිපිටකය අධ්‍යනය කරල, ආනාපනසතිය වඩල, විදර්ශනා වඩල එන්න කියල. ඒ මොකුත් කරන්නෙ නැතුව මැට්ටො වගෙ වාද කරන්න එන්න එපා කියලත් කියපන්![]()
රතන සූත්‍රය කියවල මදිනෙ. කියපන් ගිහින් ත්‍රිපිටකය අධ්‍යනය කරල, ආනාපනසතිය වඩල, විදර්ශනා වඩල එන්න කියල. ඒ මොකුත් කරන්නෙ නැතුව මැට්ටො වගෙ වාද කරන්න එන්න එපා කියලත් කියපන්![]()
Episode eka nadda ban youtube eke balanna ?
oya boru kiyala oppu kara vadasadahana mokeda bn giye eke youtube link ekak hari iyenwanam diyanko balna