හරි මම මෙහෙම එන්නම්.. ඔයාට අවුරුදු 4 දුවක් ඉන්නවා. දුවට A කියන රෝගය හැදෙනවා. ඒ රෝගයට ප්‍රතිකාර කරන ආයුර්වේද වෛද්‍යවරයයි... බටහිර ස්පෙෂලිස්ට් එක්කෙනයි ගෙදර ඉඳල මීටර් 800ක් දුර ඉන්නවා... කා ගාවටද යන්නෙ?
ආයුර්වේද වෛද්‍යවරය ලගට. A කියන රොගය දරුනු එකක්නම් ,ආයුර්වේද වෛද්‍යවරය A කියන රෝගයටම විශේශයෙන් බෙහෙත් කරන කෙනෙක් වෙන්න ඕන.(මම හිතනව කියන එක තෙරුනා කියල ) , එහෙම කෙනෙක් නෙමෙයිනම් මම තෝරගන්නේ බටහිර.


