ගුරුකම් බොරු උනා

Oct 3, 2008
1,723
437
0

හරි මම මෙහෙම එන්නම්.. ඔයාට අවුරුදු 4 දුවක් ඉන්නවා. දුවට A කියන රෝගය හැදෙනවා. ඒ රෝගයට ප්‍රතිකාර කරන ආයුර්වේද වෛද්‍යවරයයි... බටහිර ස්පෙෂලිස්ට් එක්කෙනයි ගෙදර ඉඳල මීටර් 800ක් දුර ඉන්නවා... කා ගාවටද යන්නෙ?

ආයුර්වේද වෛද්‍යවරය ලගට. A කියන රොගය දරුනු එකක්නම් ,ආයුර්වේද වෛද්‍යවරය A කියන රෝගයටම විශේශයෙන් බෙහෙත් කරන කෙනෙක් වෙන්න ඕන.(මම හිතනව කියන එක තෙරුනා කියල ) , එහෙම කෙනෙක් නෙමෙයිනම් මම තෝරගන්නේ බටහිර.
 
Sharma01

Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ඒක තමයි මම කිව්වෙ , උබ බොරු කියල කියනවනම් මම කියන තැන් වලට ඔය කියන බටහිර වෙදකමේ පරීක්ශන කරල ගිහින් බලන්න කියල එතනදි බොරු වෙනවද කියල. එහෙම කලොත් බලාගන්න පුලුවන් ඇත්තද බොරුද කියල. බටහිර වෙදකමෙන් හොඳ කරන්න බැරි සමහර ලෙඩ සුද්දොත් හොඳ කරගෙන යනව සින්හල වෙදකමෙන්. ලගදි ලොකු රෝහලක් හදනව Germany ආධාර වලින් පිලිකා වලට , එහෙම හොඳ කරගෙන ගියපු එකෙක් තමයි වියදම් කරන්නෙ. :lol::lol::lol::lol:

    වැඩි දෙයක් ඕන නෑ , මම කියන්නෙ නිල වෙදකම බොරුනම් මම කියන තැන් වලට ගිහින් බලන්න බටහිර පරීක්ශන කරගෙන කලින්ම. ආයුර්වේද වෙදකම බොරුවක් කියලනෙ කියන්නෙ නිල වෙදකම බොරුවක් කියනවනම් , ඒක ප්‍රදාන කොටසක් ආයුර්වේදයේ.
    සිංහල වෙදකම කියන්නෙ ආයුර්වේදයටත් වඩා ලාමක අවදියෙ තියන එකක්. එක පාරක් නොපෙනෙන මානයට හොර වෙදෙක් ආව ඕන ලෙඩක් හොදකරනව කියාගෙන. එයාම පන්ඩිතය වගේ පරික්ෂනයක් ඉල්ලුව ලෙඩ්ඩු දෙන්න හොද කරල පෙන්නනව කියල. එහෙම කරේ ඒක වෙන එකක් නෑ කියල හිතාගෙන. ඒත් ජනක ජයසූරිය ලෙඩ්ඩු ටිකක් අරගෙන ගියා දියවැඩියාව පරීක්ෂනේකට. වෙදාට ඇපත් නැති උනා ඊට පස්සෙ. ඒක තමා සිංහල වෙදකමේ තරම.
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    මෙහෙමයි.. ලෙඩක් හොඳවූ පමණින් දීපු බෙහෙත් නිසා ම හොඳවුණා ය කියන්න බෑ... Placebo effect කියල එකක් තියනව

    සමහර පිළිකා රෝගියො ඉන්නව කිසිම බේතක් නැතුව හොඳ උන අයත්

    ආයුර්වේද සන්ධි වෙදකම් කරන්න ගිහින් අතපය කොරකර ගත්ත අය(අර පට්ටලේ ගෙදර එහෙම)... පිළිකා අඳුරගන්න නැතුව වෙන වෙන ඒවට වෙදකම් කරලා අවසන් මොහොතේ ඉස්පිරිතාලෙ අරන් ආපු අය ඕන තරම් ඉන්නවා.

    බටහිර වෛද්‍ය විද්‍යාව අහලකවත් ඔය එක සාත්තරයක් වත් නැහැ. කොටින්ම ඔය තප්පුලන අයත් ලෙඩක් හෙම්බිරිස්සාවක් හැදුනාමත් දුවන්නේ ස්පෙෂලිස්ට් ගාවට :lol:

    Oka aththa ban.. ape gewal laga innawa weda achchi kenek.. hamotama beheth kala.. dan eyata seeni.. kakule thuwalekuth thiyenawa.. beheth ganne peradeniya hospital eken.. oya ayurweda wedakam hodai podi podi leda walata.. ululku arinna ehema 😂
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    ආයුර්වේද වෛද්‍යවරය ලගට. A කියන රොගය දරුනු එකක්නම් ,ආයුර්වේද වෛද්‍යවරය A කියන රෝගයටම විශේශයෙන් බෙහෙත් කරන කෙනෙක් වෙන්න ඕන.(මම හිතනව කියන එක තෙරුනා කියල ) , එහෙම කෙනෙක් නෙමෙයිනම් මම තෝරගන්නේ බටහිර.

    අති විශිෂ්ඨයි Sir. හැබැයි කසාද බඳින එක්කෙනාට බඳින්න කලින් ඔය ගැන කියල ඉඳපන්
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    pabakaranta monawath karanna bariuna guralane hitiye aawu 30kma
    gurukam walata ane hukapan kiyanna thiyenne
     
    Oct 3, 2008
    1,723
    437
    0
    සිංහල වෙදකම කියන්නෙ ආයුර්වේදයටත් වඩා ලාමක අවදියෙ තියන එකක්. එක පාරක් නොපෙනෙන මානයට හොර වෙදෙක් ආව ඕන ලෙඩක් හොදකරනව කියාගෙන. එයාම පන්ඩිතය වගේ පරික්ෂනයක් ඉල්ලුව ලෙඩ්ඩු දෙන්න හොද කරල පෙන්නනව කියල. එහෙම කරේ ඒක වෙන එකක් නෑ කියල හිතාගෙන. ඒත් ජනක ජයසූරිය ලෙඩ්ඩු ටිකක් අරගෙන ගියා දියවැඩියාව පරීක්ෂනේකට. වෙදාට ඇපත් නැති උනා ඊට පස්සෙ. ඒක තමා සිංහල වෙදකමේ තරම.

    මම කියන්නෙ TV එකේ නලුවො ගැන නෙමෙයි. බොරු කියල කියනවනම් , හොරු නොවන අයගෙ විස්තර දෙන්නම් , බටහිර පරීක්ශන කරලම ගිහින් එතන බොරුවක් වෙනවද කියල තහවුරු කරගන්න.
     
    Helpone

    Banned
  • Jan 6, 2017
    203
    18
    18
    මගේ අත්දැකීම් තියෙන නිසා බොරු කියන්න බෑ
    ගෙවල් ලග අක්ක කෙනෙක්ගෙ යකෙක් යැවුව අනිත්මට පිරිත් නුල් ගැට ගහල තිබ්බ ගස් අස්සට වෙන්න
    යකෝ උඹලට කියන්න එතනට වෙනකම් අක්ක බඩ ගාගෙන ඇවිත් එක පාරටම කෑගැහුව
    ගස්වල අතු කඩාගෙන හුත්තො ‍ගියේ. ඇහැට මොකුත් පෙනුනෙ නෑ හැබැයි ගස්වල අතු දෙකට කැඩිල
    පිස්සු හැදුන එදානම්. මායි යාලූවො සෙට් එකකුයි ඒ වෙනකම් අාතල් ගත්ත
    පස්සෙ නම් ගුරුකම් කියන්නෙ මොනවද කියල ‍‍ඉගෙන ගත්ත
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,475
    4,477
    113
    සිංහල වෙදකම කියන්නෙ ආයුර්වේදයටත් වඩා ලාමක අවදියෙ තියන එකක්. එක පාරක් නොපෙනෙන මානයට හොර වෙදෙක් ආව ඕන ලෙඩක් හොදකරනව කියාගෙන. එයාම පන්ඩිතය වගේ පරික්ෂනයක් ඉල්ලුව ලෙඩ්ඩු දෙන්න හොද කරල පෙන්නනව කියල. එහෙම කරේ ඒක වෙන එකක් නෑ කියල හිතාගෙන. ඒත් ජනක ජයසූරිය ලෙඩ්ඩු ටිකක් අරගෙන ගියා දියවැඩියාව පරීක්ෂනේකට. වෙදාට ඇපත් නැති උනා ඊට පස්සෙ. ඒක තමා සිංහල වෙදකමේ තරම.

    me scene eke video eka nadda youtube
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,846
    17,890
    113
    ඔච්චර දියුණු බටහිර වෛද්‍ය විද්‍යාවට අහු වෙන්නෙ නැති නිළ අපේ ඇගේ තියනව කියන්නෙ උඹ අර ගුරා චාටර් උන විදිහටම මෙතන චාටර් වෙන්න යන්නෙ. උඹ එහෙම තියනව කිව්වොත් අර ප්‍රෝග්‍රෑම් එකේ ගුරාව චාටර් කරපු විදිහටම උඹ චාටර් වෙනව කතා 2ක් නෑ.

    They are called pressure points.

    However pressure point fighting is complete and utter bullshit.

    You can't kill someone just by pressing a nerve lol
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    pabakaranta monawath karanna bariuna guralane hitiye aawu 30kma
    gurukam walata ane hukapan kiyanna thiyenne

    :rofl::rofl::rofl:

    ඔහොම කිව්වම කියන්නෙ ප්රභා ඉන්දියාවේ ඉන්න දක්ශ මන්තර කාරයෝ අල්ලල ආරක්ශාවක් දාගෙනය කියල...
     
    • Like
    Reactions: gayankuwait
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    මගේ අත්දැකීම් තියෙන නිසා බොරු කියන්න බෑ
    ගෙවල් ලග අක්ක කෙනෙක්ගෙ යකෙක් යැවුව අනිත්මට පිරිත් නුල් ගැට ගහල තිබ්බ ගස් අස්සට වෙන්න
    යකෝ උඹලට කියන්න එතනට වෙනකම් අක්ක බඩ ගාගෙන ඇවිත් එක පාරටම කෑගැහුව
    ගස්වල අතු කඩාගෙන හුත්තො ‍ගියේ. ඇහැට මොකුත් පෙනුනෙ නෑ හැබැයි ගස්වල අතු දෙකට කැඩිල
    පිස්සු හැදුන එදානම්. මායි යාලූවො සෙට් එකකුයි ඒ වෙනකම් අාතල් ගත්ත
    පස්සෙ නම් ගුරුකම් කියන්නෙ මොනවද කියල ‍‍ඉගෙන ගත්ත

    Hysteria උඹල හෝල්සේල් අවේශ උනානම් Mass Hysteria
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    :rofl::rofl::rofl:

    ඔහොම කිව්වම කියන්නෙ ප්රභා ඉන්දියාවේ ඉන්න දක්ශ මන්තර කාරයෝ අල්ලල ආරක්ශාවක් දාගෙනය කියල...
    :lol::lol::lol::lol::lol: kithulata nagga kathawa
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    gon part bn mewa nam, eth me rate moda minissu munta thama ravatenaawa....TV ekata ena godak sasthara karayo patta kotipatiyo :yes::yes:

    unge varaddak na, business kiyanne ohoma tama, moda minissu innakam unta vasi..
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    ගුරුකම් ඇත්ත කියලා හිතන උන් ඉන්න එක පුදුමයක් නෙවෙයි මචන්ලා....

    ලංකාවේ රෙස්ලින් ඇත්ත කියලා හිතන් ඉන්න උන් කීයක් ඉන්නවද....

    මනසින් අන්ධ මිනිස්සු.... පව් කියලා තමයි ඉතින් කියන්න තියෙන්නේ....
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    අපේ ගෙවල් කිට්ටුවත් ඉන්නවා නම ගිය ඇදුරෙක්. ඉන්නේ ටකරන් ගේක. පවුලේ නෑදැයෝ ඔක්කොම එක්ක වගේ තරහයි. ගෙදරත් රණ්ඩු නිතරම. ඒත් ගුරුකම් වැඩ කරලා තමයි ජීවත් වෙන්නේ. කතා කරන්න සෙට් වුනාම එයාලගේ පරපුරේ අය ගුරුකම් වලින් ඒ කාලේ දාපු වැඩ ගැනමයි කියවන්නේ.

    කරාපිටියේ විශේෂඥ වෛද්‍යවරයෙකුත් බඩ කොරවෙන්න අරගෙන හැමෝගෙන්ම බෙහෙත් අරන් අන්තිමේ එයා ගාවට ආවලු. බඩ කොරවෙන්න බන්දනයක් කරලලු හතුරෙක්. ඒක කපලා ඩොකාව ගොඩ දාල දුන්නලු. ඩොකා යද්දී මූට වැඳලා ලු ගියේ. :rofl::rofl:

    ඔව්වා වල ඇත්තක් නැත්තේ නෑ බන්..
    හැබැයි ඕකුන්ගේ ජිවිත සාර්ථක නොවෙන්නේ උන් ජිවත් වෙන්නෙම පෙරේතයෝ කුම්භාන්ඩයො එක්ක නිසා..
    ඔය ක්ශෙත්‍රයේ සුපිරි වැඩ්ඩෝ ඉන්නවා
    හැබැයි ඒ එකෙක්වත් සල්ලි කාරයොවත්, ලස්සන ගෙවල් දොරවල් තියෙන අයවත් නෙමෙයි,
    අන්තිමට මැරෙන්නෙත් ටිකක් විදවලා :yes:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,271
    29,985
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ගුරුකම් ඇත්ත කියලා හිතන උන් ඉන්න එක පුදුමයක් නෙවෙයි මචන්ලා....

    ලංකාවේ රෙස්ලින් ඇත්ත කියලා හිතන් ඉන්න උන් කීයක් ඉන්නවද....

    මනසින් අන්ධ මිනිස්සු.... පව් කියලා තමයි ඉතින් කියන්න තියෙන්නේ....

    10997005_852944571413778_5196030985967270837_n.jpg

    http://sasunkethaaswadduma.blogspot.it/2015/02/blog-post_76.html