ගුරුවර ගුරුවරියන් සම්බන්ධ අසුන්දර අත්දැකීම්...

K.V.D

Well-known member
  • Aug 7, 2016
    1,118
    494
    113
    Gampaha
    :lol:,

    ටයිප් කොරන්න කම්මැලී බොල, හමුදුරුවන්ගේන් නන් ගුටි කාලා ඇති බන් අතේ ඇගිලි ගානට,

    8DINrmy.jpg
    ammo ape kollek :D
     
    • Like
    Reactions: IKL

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඉන්ග්‍රීසී ටීචගේ ගෙදර ගිහින් ඉගෙන ගත්තේ.. සන්ගීත ටීචත් එහෙමයි.. පොත පතේ ඒවා ඉගෙන ගත්තේ ටිකයි.. වෙන ඒවා තමා වෑඩි..
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,591
    6,357
    113
    තවත් මොකට මේවා හංගගෙන ඉන්නවද ?

    :shocked::shocked::shocked::shocked::shocked:

    එළියට දාන්න ඔනේයි කියලා හිතුනා..

    ලීක් උනත් මොකෝ
    ..:cautious:

    1)Price giving එක තිබ්බ දවසේ මට වඩා අඩුවෙන් ගණිතයට ලකුණු තිබ්බ ලමයෙක්ට තමයි තෑග්ග හම්බුනේ..ඒ ළමයගේ මාමා තමයි අපිට සමාජ අධ්යයනය ඉගැන්නුවේ.. ඉතින් මගේ දෙමව්පියන් මේකට විරුද්දව පිනාට පැමිණිලි කලා.එහෙම කරලා පහුවෙනිදා ඕන්න සමාජ අද්යයන පීරියඩ් එක ආවා.. මම ලග ඉන්න කොල්ලෙක් එක්ක කතා කලා කියලා කනට ගැහුවා. ඊට පස්සේ පිනාට පේන්න දණ ගහලා තිබ්බා මුලු පීරියඩ් එකම.. වෙලාවට පිනා ආවේ නෑ. එහෙම දණගස්සලා තිබ්බේ පිනාගෙන් තව ගුටි සම්බෝලයක් මට කවන්න. හැබැයි මට තමයි කවදත් සමාජ අද්යයනයට පංතියෙන් වැඩියෙන්ම ලකුණු තිබ්බේ.:cautious:

    2) අපේ තාත්තට ලොකු තේ වත්තක් තිබ්බා බලංගොඩ. ඉතින් තාත්තා මොනාද කරන්නේ කිව්වම මම විස්තරේ සෑර්ට කිව්වා..එදායින් පස්සේ මට එයා නම හැදුවේ බලංගොඩයා කියලා.මට ඒකාලේ ඒක ජෝක් එකක් උනාට ලොකු උනාට පස්සේ හිතුනා ඒක මගේ පෞරුෂ වර්ධනයට බලපෑමක් උනා කියලා..ඒ සෑර් පස්සේ පිළිකාවකින් මලා..:cautious:

    3) ඕ ලෙවෙල් හොදට පාස් වෙලා මට ලොකු ඉස්කෝලෙකට යන්න පුලුවන් උනා.ඒ ඉස්කෝලේ තමයි උසස්පෙළින් කප් ගහලා හිටියේ.. එහෙට ගියාම සෑර් කෙනෙක් අහපි මෙච්චර ඉස්කෝල ටිකක් පහුකරගෙන මෙතන්ට ආවේ ඇයි කියලා ? අර ඉස්කොලෙට යන්න තිබ්බනේ. මේ ඉස්කොලේට යන්න තිබ්බනේ කියලා අහපි. මුලු පංතියම එදා මට හිනා උනා.. :cautious:

    4) ඒ ඉස්කොලෙන් අස්වෙන්න අස්වීමේ සහතිකේ ගනිද්දි මොකක්දෝ මන්ද ඩොකියුමන්ට් එකකට මට උගන්නපු සෑර් කෙනෙක් ලගට ගියා අත්සනකට.. "මට තමුසේව මතක නෑ ඕයි" කියලා කෑ ගහපි..ඒවෙලාවේ හිටියේ පුස්තකාලේ..එතන හිටපු මිස් කෙනෙකුත් බය වෙලා ඒ සෑර් දිහා බලාගෙන හිටියා. ඒක එතන අංශ භාර සෑර්ටත් ඇහුනා. ඊට පස්සේ ඒ සෑර් තමයි අත්සන් කලේ.. ඒ සෑර්ට මාව මතකවත් නෑ.:cautious:

    5) අපේ ඉස්කෝලේ හිටියා ටියුෂන් කරන සෑර් කෙනෙක්.මනුස්සයා එයාගේ පංතියට එන ලමයි වැරැද්දුවට බණින්නේ නෑ. එයාගේ පංතියට ටියුෂන් නොයන ලමයින් පොඩි වැරැද්දක් කලත් කොහෙද ටියුෂන් යන්නේ ? කියලා අහගෙන තමයි බනින දේශනය පටන් ගන්නේ විනාඩි 5ක් විතර.. විනාඩි 5ක් යනකම් ලමයා නැගිට්ටවලා තියනවා. :cautious:

    6) මිස් කෙනෙක් මගේ මොකක්දෝ මන්දා වැරැද්දක් අල්ලගෙන පිනා ලගට එක්කන් ගියා. පිනා මිස්ට බැන්නා. මිස්ට පට්ට නොණ්ඩිය... එදායින් පස්සේ මගේ වැරදි හොය හොය අර සිද්දිය මතක් වෙන වෙන පාරක් ගානේ දණ ගස්සලා තියන එක තමයි උන්දෑ කලේ.දැන්නම් එලොවද කොහෙද ...:cautious:

    7) දවසක් ටියුෂන් ගාස්තු අරගෙන යන්න අමතක වෙලා ටියුෂන් ගුරෙක් මට නොසෑහෙන්න බැනපි.. :cautious: මම බැලුවා මේ හොදට හිටිය මිනිහට මොකක්ද මේ එකපාර උනේ කියලා..:rolleyes2:

    8) පහවසරේදි මගේ දහම්පාසල් ගමන නැවතුනා .. ඒක උනේ මෙහෙමයි. මොකක්දෝ මන්දා ජාතක කතාවක් සැර් කාරයෙක් කියව කියව හිටියා. මම ඒක දන්න නිසා අහක බලාගෙන හිටියා. මම අහක බලාගෙන ඉන්නවා දැක්ක සෑර් මාව නැගිටලා එයා කිව්වා ජාතක කතාව විස්තර කරන්නයි කිව්වා.මම හරියට විස්තර කරන කොට මගේ අත එහා මෙහා ගියා. මිනිහට මාව නෝන්ඩි කරවන්න බැරි උනා. පස්සේ මාව නෝන්ඩි කලේ මගේ අත එහා මෙහා යනවා කියලයි.එදා මම තෙරුම්ගත්තා දහම් පසල කියන්නේ නරක කුහකයෝ ඉන්න තැනක් කියලා.. :yes: :cool:

    ඔගොල්ලන්ගේ අසුන්දර අත්දැකීමුත් කොටාගෙන යන්න ...8-)
    ගොඩක් අපේ රටේ මිනිස්සු මානසික ලෙඩ්ඩු... උන් අතරින් උඩට එන අනෙක් evunuth ඔය vage thama
     
    janaka3xx

    Well-known member
  • Jul 12, 2020
    301
    574
    93
    ඒව ලි‍යල වැඩක් නෑ. මම ගියෙ කුරුනෑගල, හොදම ස්කොලෙකට. ඒකෙ නන් හරියට තිබ්බ,

    ගුරුවරු කියන්නෙ, අනිත් හෙලයො වගේම තමා, දැන් උබ අයි ටී කම්පැනියක එකෙක්ගෙන අහල බලපන්, ඌට වෙච්ච කැරි
    වැඩ. ලිස්ට් එකක් දෙයි. පොලිසියෙ එකෙක්ගෙ, රාජය ආයතනෙ වැඩක් කරන කෙල්ලෙක්ගෙන් අහපන්.

    සේම් සිනාරියො.

    හැමතැනම ඉන්නෙ ලන්කාවෙ එවුන් තමයි. ජොබ වෙනස් උනාට ඇටිටියුඩ් සමානයි.

    ඕනම ඉස්කෝලෙක ලමයින්ට ඉගනීම එපා කරෝන ගුරාල ඉන්නව
    ඕනම ඉස්කෝලෙක ලමයින්ට තමන්ගෙ සල්ලි වලින් උගන්නන ගුරුවරු ඉන්නව
    uba boys ekeda
     
    • Like
    Reactions: Solo Rider

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    කොහෙ ගියත් මානසික ප්‍රශ්ණ තියන එවුන් ඉන්නව. ගුරුවරයෙක් එහෙම පිස්සු කෙලින්න ගත්තාම ළමයින්ගෙ ජීවිත අවුල්වෙන එකයි වෙන්නෙ. ඒක නිසා ගුරුවරු ගන්නකොට මානසික ඇගයීමක් කරලා උගන්නන්න කැමති අය විතරක් ගන්න ඕනෙ.
     
    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,539
    10,383
    113
    එක පාරක් ඉංග්‍රීසී මිස්ගේ hip එක දිහා බැලුවා කියලා DP gaavata aran giya..maava nemei ape kollek va...anthimata miss giyam passe DP benna aruuta..oya gani diha balanna tharam monada thibbe kiyala..Dp ta eda idan api kiwwe valaththaya kiyala 😅
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,791
    19,776
    113
    අපිට drama කරපු මැඩම් ගැන නම් කියල වැඩක් නෑ ඉතිං පුකවල් නම් අන්න ඒව තමයි පුකවල්. දෝලන කාලාවර්තය 2 ක් වන ස්ලිංකියක නුගැසුම් ඇති වෙනව වගේ පුක වන වන ඇවිදින්නෙ. මේ ගෑනිට ලමයෙකුත් හිටිය. 30 ක් වගේ ඇති ඒ කාලෙ. මෙයාගෙ හොදම යාලුවත් drama madam කෙනෙක් එයත් මෙයා වගේම ලස්සනයි but ටිකක් මෙයාට වඩා decent and classy look එකක් තිබුනෙ. (ඇත්තටම ඒ මැඩම් ටොප් ක්ලාස් ගෑනියෙක් teaching කරන්න තරම් අහේනියක් නෑ). මේ මැඩම්ල දෙන්නම මට ඉතිං පට්ට කැමතියි. මොකද මම ඉස්කෝලෙ කාලකන්නියො ටික එක්ක හිටියට උන් එක්ක වලි වලට ගියාට හැම term එකේම class 1st වෙන්නෙ මම. මේකි අනික් උන්ටත් මාව තාමයි ඉතිං ආදර්ශෙට ගන්නයි කියල කියන්නෙ. Drama වල seminars එහෙම මට තමයි කියන්නෙ organize කරන්න කියල. මාත් ඉතිං කොල්ලො ටික එක්ක එකතු වෙලා වැඩේ හොදට කරනව. දවසක් එහෙම සෙමින එකක hall එකේ පුටු ටික මට අස් කරන්න බැරි උනා ඒක ඉවර උනාට පස්සෙ. පස්සෙ මේ ගෑනි මට කතා කරල ඒකට හොදටම බැන්න. ඒ වුන පොඩිම mistake එකක්. පස්සෙ තව දවසක මම අපේ පන්තියෙ කාලකන්නියෙක් එක්ක යන ගමන් මේකිව පාස් කරගෙන ගියා දෙගොල්ලො දෙපැත්තට ගියෙ. අර කාලකන්නි පකය හැරිල බලල පට්ට පුකක් නේද කියල මට කිව්ව. මාත් ඉතිං ඕක අමුත්තක් නැති නිසා ඕකට ඔව් කියල class එකට ආව. මෙන්න දවස් දෙකකට පස්සෙ වගේ අපේ class එකට පනිවිඩයක් එවනව පොඩි කොල්ලෙක්ගෙ අතේ මට drama රූම් එකට එන්න කියල. මාත් ඉතිං මොන හුත්තකට කතා කරනවද දන් නෑ කියල ගියා. අන්තිම පීරියඩ් එකේ වගේ මතක. යනකොට තව අපේම වයසෙ පන්තියක උන් ටික එක්ක මේකි උගන්න උගන්න වගේ ඉන්නව. මම ගියාට පස්සෙ මට මේකි ඔහේ බැනගෙන ගියා යකෝ. අරුන් ටිකත් කින්ඩි මූනු දාගෙන ඉන්නව හිනාවල් එහෙම තද කරන්. මට හිතාගන්න බෑ මේ මොකටද මට බනින්නෙ කියල. මට බැනපු කතා ටික නම් දැන් මතකත් නෑ. ඔහේ බැන්න. පස්සෙ ඉතිං බැනුම අහල ගියා යන්න මමත්. පස්සෙ තමයි අර එතන හිටපු කොල්ලො කිව්වෙ. මේකි කියනවලු මුන් එක්ක " අරුන් දෙන්න එදා මම මෙහෙට එනකොට එකෙක් කියනව පට්ට පුකක් කියල මට හරියට ඇහුනෙ නෑ කොයි එකාද ඒක කිව්වෙ කියල උන් හිතුවෙ මට ඇහුනෙ නෑ කියල. කාල කන්නි යක්කු" වගේ කියල් කොහොම හරි මුන්ට drama තිබුන double පීරියඩ්ම බැනල යකෝ අපිට. මේකිට හරියට අර කොට පකයව මීටර් නෑ කවුද කියල මාව විතරනෙ මීටර් මට ඉතිං කතා කරල බැනල තියෙන්නෙ ඒකට. මහ පට්ටම හුත්තියොත් ඉන්නව ඉතිං. අපෙත් ඉතිං කැරි කටවල් නෙහ් තියෙන්නෙ. @Average-Guy උබට මීටර් උනාද මම කිව්ව මැඩම් ගැන. 😂😂 උබ ආට් නේද කලේ ඒ කාලෙ. ඒත් මේකිව නම් අමතක වෙන්න විඩියක් නෑ හැබැයි උබටත්.
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,355
    1,822
    113
    colombo
    සුන්දර එව්ව විතරයි මතක තියන් ඉන්නෙ, අනික්වා අමතක කරලා දාලා. ඒත් අන්තිම අවුරුද්දෙ හිටපු ප්‍රින්සිපල් ගැන කලකිරිමක් තියෙනව...
    වැඩියෙන්ම ගරු කරන්නෙ සහ මතක, විනය පාලක සර්, සිංහල මිස්, ඉංග්‍රීසි මිස් විතරයි. ඒලෙවල් පන්ති වල නම් ටීචර් ලා අපිව දන්නෙ නෑ.. අපි එයාලව දන්නෙත් නෑ.....
     
    • Like
    Reactions: Ryan08

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    ඒව ලි‍යල වැඩක් නෑ. මම ගියෙ කුරුනෑගල, හොදම ස්කොලෙකට. ඒකෙ නන් හරියට තිබ්බ,
    පායන සඳ අඹරේ ආ....පායන සඳ අඹරේ ලෙසිනා සැම කල්
    ද යකෝ උබ. ටවුකන්ඩ
     
    • Haha
    Reactions: Solo Rider

    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,865
    2,178
    113
    Galle
    උබ ඔය දාලා තියෙන දේවල් ලංකාවේ හැම පාසලකම වාගේ සිද්ද වෙනනවා.
    නමුත් ඒවට නිතීයෙන් කටයුතු කරන්නේ බොහොම අඩු පිරිසක්.
    ඔය පොඩි එවුන්ට සද්දේ දාන පකයලා පරේදි කවුරු හරි සද්දේ දැම්මා නම් මීක් නැ.
    අනිත් එක ඔය පකයලා thug life background එකක් තියෙන ළමයින්ට සද්ද දාන්නේ නැ.
    රටේ අනාගත පරම්පරාව මේ වගේ මානසික ලෙඩ්ඩු නිසා විනාස වෙන එකට දැම්ම මොනවා හරි කරන එක වටිනවා.
    ලංකාවේ බහුතරයක් මොංගල් දෙමවුපියො කියන්නෙත් අපේ ළමයා ගහලා හරි හදන්න sir කියලා.
    ඔය වගේ ගහලා disable උන ළමයි මම ඕන තරම් දැකලා තියෙනවා.
     
    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,539
    10,383
    113
    මොනා උනත් හැම ඉස්කෝලෙකම වගේ ඉංග්‍රීසි මිස් ලා ලස්සනයි
     
    • Like
    Reactions: Honda.putha

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,775
    113
    මාතර - මාලෙබ් - melbourne
    podi kale htya eka eka kariyo,, eka pakayek penna ba,, adatat pare ahu unot kunuhabba kiyanawa wesige putalata munata.. a hukannala podi nisa hitan atte ponsi kyala..

    ekata AL <3..
    AL sir la teacherlata panawage adarei commerce art bio ona huttek..

    un minissu ekka move wenna dannawa,, hoda subject ugannana nisa,, podi iskola wala inna besige putala danne na

    natum,
    art,
    music,
    englishj

    karima kali tikak tama bahinne :D

    iskole kiyanna ona nane matara iskole hehehe
    ------ Post added on Sep 3, 2021 at 8:20 PM
     
    Average-Guy

    Well-known member
  • Jul 9, 2017
    1,348
    705
    113
    : ශ්‍රී ලංකා :
    අපිට drama කරපු මැඩම් ගැන නම් කියල වැඩක් නෑ ඉතිං පුකවල් නම් අන්න ඒව තමයි පුකවල්. දෝලන කාලාවර්තය 2 ක් වන ස්ලිංකියක නුගැසුම් ඇති වෙනව වගේ පුක වන වන ඇවිදින්නෙ. මේ ගෑනිට ලමයෙකුත් හිටිය. 30 ක් වගේ ඇති ඒ කාලෙ. මෙයාගෙ හොදම යාලුවත් drama madam කෙනෙක් එයත් මෙයා වගේම ලස්සනයි but ටිකක් මෙයාට වඩා decent and classy look එකක් තිබුනෙ. (ඇත්තටම ඒ මැඩම් ටොප් ක්ලාස් ගෑනියෙක් teaching කරන්න තරම් අහේනියක් නෑ). මේ මැඩම්ල දෙන්නම මට ඉතිං පට්ට කැමතියි. මොකද මම ඉස්කෝලෙ කාලකන්නියො ටික එක්ක හිටියට උන් එක්ක වලි වලට ගියාට හැම term එකේම class 1st වෙන්නෙ මම. මේකි අනික් උන්ටත් මාව තාමයි ඉතිං ආදර්ශෙට ගන්නයි කියල කියන්නෙ. Drama වල seminars එහෙම මට තමයි කියන්නෙ organize කරන්න කියල. මාත් ඉතිං කොල්ලො ටික එක්ක එකතු වෙලා වැඩේ හොදට කරනව. දවසක් එහෙම සෙමින එකක hall එකේ පුටු ටික මට අස් කරන්න බැරි උනා ඒක ඉවර උනාට පස්සෙ. පස්සෙ මේ ගෑනි මට කතා කරල ඒකට හොදටම බැන්න. ඒ වුන පොඩිම mistake එකක්. පස්සෙ තව දවසක මම අපේ පන්තියෙ කාලකන්නියෙක් එක්ක යන ගමන් මේකිව පාස් කරගෙන ගියා දෙගොල්ලො දෙපැත්තට ගියෙ. අර කාලකන්නි පකය හැරිල බලල පට්ට පුකක් නේද කියල මට කිව්ව. මාත් ඉතිං ඕක අමුත්තක් නැති නිසා ඕකට ඔව් කියල class එකට ආව. මෙන්න දවස් දෙකකට පස්සෙ වගේ අපේ class එකට පනිවිඩයක් එවනව පොඩි කොල්ලෙක්ගෙ අතේ මට drama රූම් එකට එන්න කියල. මාත් ඉතිං මොන හුත්තකට කතා කරනවද දන් නෑ කියල ගියා. අන්තිම පීරියඩ් එකේ වගේ මතක. යනකොට තව අපේම වයසෙ පන්තියක උන් ටික එක්ක මේකි උගන්න උගන්න වගේ ඉන්නව. මම ගියාට පස්සෙ මට මේකි ඔහේ බැනගෙන ගියා යකෝ. අරුන් ටිකත් කින්ඩි මූනු දාගෙන ඉන්නව හිනාවල් එහෙම තද කරන්. මට හිතාගන්න බෑ මේ මොකටද මට බනින්නෙ කියල. මට බැනපු කතා ටික නම් දැන් මතකත් නෑ. ඔහේ බැන්න. පස්සෙ ඉතිං බැනුම අහල ගියා යන්න මමත්. පස්සෙ තමයි අර එතන හිටපු කොල්ලො කිව්වෙ. මේකි කියනවලු මුන් එක්ක " අරුන් දෙන්න එදා මම මෙහෙට එනකොට එකෙක් කියනව පට්ට පුකක් කියල මට හරියට ඇහුනෙ නෑ කොයි එකාද ඒක කිව්වෙ කියල උන් හිතුවෙ මට ඇහුනෙ නෑ කියල. කාල කන්නි යක්කු" වගේ කියල් කොහොම හරි මුන්ට drama තිබුන double පීරියඩ්ම බැනල යකෝ අපිට. මේකිට හරියට අර කොට පකයව මීටර් නෑ කවුද කියල මාව විතරනෙ මීටර් මට ඉතිං කතා කරල බැනල තියෙන්නෙ ඒකට. මහ පට්ටම හුත්තියොත් ඉන්නව ඉතිං. අපෙත් ඉතිං කැරි කටවල් නෙහ් තියෙන්නෙ. @Average-Guy උබට මීටර් උනාද මම කිව්ව මැඩම් ගැන. 😂😂 උබ ආට් නේද කලේ ඒ කාලෙ. ඒත් මේකිව නම් අමතක වෙන්න විඩියක් නෑ හැබැයි උබටත්.
    Ado ekanam amathaka wenne na ithin :rolleyes::lol:
    Godak passe dana gaththe... ape ekema wena sir kenek ekka love sn ekk tibila. Uge paulath kadenna gihin :eek:

    Drama room eka patththe karak gahapu art sir mathakada.. (current waduna kota newe)
     
    • Haha
    Reactions: spunkyisii

    someoneinsl

    Member
    Sep 3, 2021
    1
    8
    3
    ගුරුවරු ගැන මතක් වෙනකොට මට එන්නේ මහා අප්පිරියාවක් ..

    බාලාංශයේ ගුරුවරියක් හිටියා .. ඔය පිළියන්දල රුවන ෆාමසියේ එහා පැත්තේ තිබිච්ච මොන්ටිසොරිය..
    1979,1980 වගේ.. ඔතන හිටියා මහත ගුරුවරියක් ප්‍රදාන ගුරුවරිය. ඉස්සර ගැහැණු ළමයි ජංගිය ඇඳන් අවිත් ද කියලා බලන්න ගවුම උස්සන්න කියනවා. කලිසම් ඇඳන් ආපු ළමයි පහත් කරලා පෙන්නන්න ඕනි. ඕක හැමදාම කරන දෙයක්..

    මාව නම් පෙන්නන්න බැහැ.. දැක්ක තැන ගහනවා.. ගහන කොට ගොඩක් දවසට කියවෙන දෙයක් තමයි උඹ එන්නේ කාර් එකේ කියලා.. දැන් නම් ඔය ගෑනි එලොව ගිහින් ඇති.. කොහේ හියත් සුගතියකට නම් වෙන්න බැහැ. එච්චරකටම නපුරු ගැහැණියෙක්.

    මට යාලුවෙක් හිටියා, සමහර දාට මට ගහන කොට එයා මැදට පනිනවා.. එයාට ගැහුවා ඇති දැන් මට ගහන්න කියලා.. දරුවෝ මෙහෙම වෙද්දී මේ ගෑනි කිසිම ළමා මනසක් දන්නේ නැතුව හැසිරෙනවා..

    තව දවසක්, මම ඕකට යන්න බැහැ කියලා වලි පිට වලි ගෙදර.. මම ගැන නොදන්නා නැදෑ නැන්දා කෙනෙක් ඇවිත් හිටියා ගෙදර.. ආ මේකව මම අරගෙන යන්නම් කිව්වා.. ගෙදර මිනිස්සුත් ඔහේ හිටියා.. අර මනුස්සයා මාව උස්සා ගත්තා.. එදා බලෙන්ම අරන් ගියා.. මම අතට අහුවෙන හැම තැනම කෙනිත්තුවා .. සමහර තැන් ලොකුවට ගෙඩි ගැහිලා, සමහර තැන් තුවාල වෙලා .. ඇත්තම කියනවානම් වඩාගත්තු ළමයෙකුට අහුවෙන හැම තැනම රතුම රතු පාටයි.. කොහොම හරි මේ නැන්ද බලෙන්ම ගිහින් දැම්මා . ගිහින් දාලා අර ගෑනිට පෙන්නුවා මම කොනිත්තපු ඒවා.. පෙන්නන්න දෙයක් නැහැ ඕනිම කෙනෙකුට පේනවා...

    නැන්දට යන්න දීලා , තඩි කෝටුවක් ගෙනත් මට ගහන්න පටන් ගත්තා.. පාරවල් 10ක් විතර මම ගණන් කළා .. මට හිතුනා දැන් ඇති කියලා.. කෝටුව අල්ලා ගත්තා.. කැඩුවා... බෑග් එකත් දාලා මොන්ටි සොරියේ ගේට්ටුව ලඟට ගියා ඉබ්බා දාල.. ගේට්ටුව උඩින් පැන්න , දැන් හුරේ run ... උන් කොහෙද මාව අල්ලන්නේ.. යතුර අරන් ඉබ්බා ඇරලා මාව පන්නනකොට මම පිළියන්දල හන්දියටම ගිහින්.. ගියාට බස් එකක් එන්න එපැයි ගෙදර තියෙන්නේ කිලෝමීටර් 5ක් එහා. සල්ලිත් නැහැ.. බස් හෝල්ට් එකේ හැංගිලා හිටියා.. මිනිස්සු 20ක් විතර මාව හොයනවා.. එක ජරමරයයි .. නිකන් මිනී මරුවෙක් පැනලා ඇවිත් වගේ.. කොහොම උනත් ආයිමත් මාව අහුඋනා.. මෙදාපාර මිනිහෙක් මාව වඩාගෙන ආවා.. මම මිනිහටනම් මොකවත් කරන්න ගියේ නැහැ.. පාරේ යන මිනිස්සු මොනවා කරන්නද.. එදා නම් ආයිත් ගැහුවේ නැහැ.. හැබැයි වාඩිවෙන්න දුන්නේ නැහැ, දවසම.. කන්න දුන්නෙත් නැහැ..

    අදටත් මට ගුරුවරුන්ව පෙන්නන්න බැහැ .. ඒ වගේම තමයි, ඒ හැඩරුව තියන කිසිම කෙනෙක්ව පෙන්නන්න බැහැ ..
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,791
    19,776
    113
    Ado ekanam amathaka wenne na ithin :rolleyes::lol:
    Godak passe dana gaththe... ape ekema wena sir kenek ekka love sn ekk tibila. Uge paulath kadenna gihin :eek:

    Drama room eka patththe karak gahapu art sir mathakada.. (current waduna kota newe)
    අම්මො ඔව් ඔව් මටත් මතකයි. ප්‍රසිද්ද නම තියන එකානෙ නේද. කැරිය අපි ඒ කාලෙ drama වලට යද්දි මුන් දෙන්නම එකටම match කරල ඇදුන් ඇන්දෙ. අරකි නිල් සාරියක් අදිනව නම් මේ හුකමත් එදාට නිල් shirt එක. හොදම වැඩේ කියන්නෙ මේ කැරියට කොටු පනින්න එතන හිටපු ඔක්කම teachers ටික sup එක දීපු එක. අම්මෝ අරූගෙ කතා නම් තිබ්බෙ නිකන් ලෝකෙ හොල්ලන්න. අන්තිමට ගෑනිට මේක මාට්ටු වෙලා හෙන කෙලියක් උනා මට මතකයි. දුවෙකුත් හිටියද කොහෙද මූට.

    ගුරුවරු ගැන මතක් වෙනකොට මට එන්නේ මහා අප්පිරියාවක් ..

    බාලාංශයේ ගුරුවරියක් හිටියා .. ඔය පිළියන්දල රුවන ෆාමසියේ එහා පැත්තේ තිබිච්ච මොන්ටිසොරිය..
    1979,1980 වගේ.. ඔතන හිටියා මහත ගුරුවරියක් ප්‍රදාන ගුරුවරිය. ඉස්සර ගැහැණු ළමයි ජංගිය ඇඳන් අවිත් ද කියලා බලන්න ගවුම උස්සන්න කියනවා. කලිසම් ඇඳන් ආපු ළමයි පහත් කරලා පෙන්නන්න ඕනි. ඕක හැමදාම කරන දෙයක්..

    මාව නම් පෙන්නන්න බැහැ.. දැක්ක තැන ගහනවා.. ගහන කොට ගොඩක් දවසට කියවෙන දෙයක් තමයි උඹ එන්නේ කාර් එකේ කියලා.. දැන් නම් ඔය ගෑනි එලොව ගිහින් ඇති.. කොහේ හියත් සුගතියකට නම් වෙන්න බැහැ. එච්චරකටම නපුරු ගැහැණියෙක්.

    මට යාලුවෙක් හිටියා, සමහර දාට මට ගහන කොට එයා මැදට පනිනවා.. එයාට ගැහුවා ඇති දැන් මට ගහන්න කියලා.. දරුවෝ මෙහෙම වෙද්දී මේ ගෑනි කිසිම ළමා මනසක් දන්නේ නැතුව හැසිරෙනවා..

    තව දවසක්, මම ඕකට යන්න බැහැ කියලා වලි පිට වලි ගෙදර.. මම ගැන නොදන්නා නැදෑ නැන්දා කෙනෙක් ඇවිත් හිටියා ගෙදර.. ආ මේකව මම අරගෙන යන්නම් කිව්වා.. ගෙදර මිනිස්සුත් ඔහේ හිටියා.. අර මනුස්සයා මාව උස්සා ගත්තා.. එදා බලෙන්ම අරන් ගියා.. මම අතට අහුවෙන හැම තැනම කෙනිත්තුවා .. සමහර තැන් ලොකුවට ගෙඩි ගැහිලා, සමහර තැන් තුවාල වෙලා .. ඇත්තම කියනවානම් වඩාගත්තු ළමයෙකුට අහුවෙන හැම තැනම රතුම රතු පාටයි.. කොහොම හරි මේ නැන්ද බලෙන්ම ගිහින් දැම්මා . ගිහින් දාලා අර ගෑනිට පෙන්නුවා මම කොනිත්තපු ඒවා.. පෙන්නන්න දෙයක් නැහැ ඕනිම කෙනෙකුට පේනවා...

    නැන්දට යන්න දීලා , තඩි කෝටුවක් ගෙනත් මට ගහන්න පටන් ගත්තා.. පාරවල් 10ක් විතර මම ගණන් කළා .. මට හිතුනා දැන් ඇති කියලා.. කෝටුව අල්ලා ගත්තා.. කැඩුවා... බෑග් එකත් දාලා මොන්ටි සොරියේ ගේට්ටුව ලඟට ගියා ඉබ්බා දාල.. ගේට්ටුව උඩින් පැන්න , දැන් හුරේ run ... උන් කොහෙද මාව අල්ලන්නේ.. යතුර අරන් ඉබ්බා ඇරලා මාව පන්නනකොට මම පිළියන්දල හන්දියටම ගිහින්.. ගියාට බස් එකක් එන්න එපැයි ගෙදර තියෙන්නේ කිලෝමීටර් 5ක් එහා. සල්ලිත් නැහැ.. බස් හෝල්ට් එකේ හැංගිලා හිටියා.. මිනිස්සු 20ක් විතර මාව හොයනවා.. එක ජරමරයයි .. නිකන් මිනී මරුවෙක් පැනලා ඇවිත් වගේ.. කොහොම උනත් ආයිමත් මාව අහුඋනා.. මෙදාපාර මිනිහෙක් මාව වඩාගෙන ආවා.. මම මිනිහටනම් මොකවත් කරන්න ගියේ නැහැ.. පාරේ යන මිනිස්සු මොනවා කරන්නද.. එදා නම් ආයිත් ගැහුවේ නැහැ.. හැබැයි වාඩිවෙන්න දුන්නේ නැහැ, දවසම.. කන්න දුන්නෙත් නැහැ..

    අදටත් මට ගුරුවරුන්ව පෙන්නන්න බැහැ .. ඒ වගේම තමයි, ඒ හැඩරුව තියන කිසිම කෙනෙක්ව පෙන්නන්න බැහැ ..
    උබ වගේ විසේ තියන පකයෙක්ට නම් පුක පැලෙන්න දෙන්න ඕනි. හැබැයි අර තඩි ගෑනිත් වැරදියි ඉතිං
    ------ Post added on Sep 3, 2021 at 11:30 PM
     
    Darklord999

    Junior member
  • Apr 3, 2021
    14
    33
    13
    ඒලෙවල් කාලේ මම මෙලෝ වැඩක් කරන්නෙ නැති රස්තියාදුකාරයෙක් ගානට දාලා තිබ්බේ මම ඒලෙවල් කරපු අංශෙ මිස්ලා සර්ලා. මට ඉස්කෝලෙ පන්තියෙදි නැගිට්ටවලා බැනලා තියෙයි "ඔයා ඉස්කෝලෙන් නැතුව අමතර පන්ති වලින් නේද ඉගෙනගන්න හදන්නෙ කලින් අවුරුදු වලත් ඔහොම අය හිටියා, බලන්නකො ඔහොම කරලා ඔයාට විභාගේ පාස් වෙන්න පුලුවන් වෙයිද" කියලා. මට තාමත් හොදට මතකයි මම ඒලෙවල් විබාගෙට කලින් අන්තිමට ඉස්කෝලෙ ගිය දවසේ වැඩියෙන්ම මට අන්න මනන් කියපු මිස් මම වදිනකොට මට කිව්වෙ "හොදට වැඩ කරන්න හිටිය ලමයෙක් මොනා කරන්නද නාස්ති උනා" කියලා මගේ මූණටම.

    ඒ් අවුරුද්දේ ඒලෙවල් විභාගෙන් මම කරපු අංශයෙන් මගේ දිස්ත්‍රික්කෙ පලවෙනියා. ලංකාවෙ පලවෙනි 15 ඇතුලෙ හිටියා. එදා රිසල්ට් එක කියන්න කතා කලාම ඒ දවස් වල අරහෙම කියපු මිස්ට කෑගැහුන හැටි තාම මතකයි :yes::yes: